රට මෙච්චරටම පිරිහිලාද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ මේක තමයි. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න. හැමෝටම ඕනේ පරණ විදියටම ජිවත් වෙන්න. :( කාටවත් උවමනාවක් නෑ අලුත් දෙයක් කරන්න. කරන කෙනාට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ..

    අලුත් දේවල් කරනව කියන්නෙ බන් පුජනීය ස්තානයකට සමනල ලේසර් අල්ලන එක නෙමේ..ඕක මහ විකාරයක්..ඕව් නෙමේ අලුතින් හිතනව කියන්නෙ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ මේක තමයි. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න. හැමෝටම ඕනේ පරණ විදියටම ජිවත් වෙන්න. :( කාටවත් උවමනාවක් නෑ අලුත් දෙයක් කරන්න. කරන කෙනාට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ..

    අලුත් දෙයක් වෙනස් දෙයක් කරනවා කියන්නේ තියෙන දේ විකෘති කරන එක නෙවෙයි බං.... චෛත්‍යයකට සුදු පාට ගාන්නේ ඇයි...? චෛත්‍ය කියන්නේ ශාන්ත පෙනුමක් තියෙන දැක්කම සිත පහන් කරන දෙයක්.... කවුරු හරි වෙනසකට කියල ඒකේ විච්චූර්ණ පාට ගාන්න ගියොත් ඒක හරිද... මෙතන තියෙන්නේ ටීවි චැනල් කාරයෝ එකිනෙකාව අභිබවා යන්න කරන ගේමක්.... දැන් මේක කැත තරගයක්.... හැම තැනම ධාතු ප‍්‍රදර්ශන... කොහේ තිබ්බ ධාතු ද දෙයියෝ තමයි දන්නේ....
     
    • Like
    Reactions: ArunaTelshan

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    අලුත් දේවල් කරනව කියන්නෙ බන් පුජනීය ස්තානයකට සමනල ලේසර් අල්ලන එක නෙමේ..ඕක මහ විකාරයක්..ඕව් නෙමේ අලුතින් හිතනව කියන්නෙ..

    ඒක ඇත්ත..බුද්ධ ධර්මයට සංස්කෘතිය අධාල නැහැ...ඒ උනාට එක එක රටවල ඉතිහාසය... සංස්කෘතියට අනුව ධර්ෂණය තේරුම් ගන්න විදිය වෙනස්.... මේකෙන් කියන්නේ නැහැ හැමෝටම මේක අදලයි කියල ...... බුද්ධ ධර්ෂණය ගැන ගැඹුරු අවබෝධයක් තියෙන..රහත් වෙන්න ඔන්න මෙන්න ඉන්න අය්යලාට මේක අධාල නැහ... මොකද ඒගොල්ලොගේ දෙනුමේ ප්‍රමාණය වෙඩි නිසා ...සමාධිය පිහිටුවා ගන්න එක එළකිරියේ කොටන ගමන් උනත් කරන්න පුළුවන්.
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    An African male lion is projected onto the Vatican in an effort to raise awareness for the extinction crisis.
    male-african-lion-is-projected-onto-the-vatican-in-an-effort-to-raise-picture-id670875339

    uae grand mosque
    1_OD_UAE_GrandMosque_02_1-940x627.jpg

    tirupati
    114735967.jpg
     
    Last edited:
    • Like
    Reactions: SadSandun

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපි කතා කරන්නෙ රුවන්මැලි සෑය ගැන.මහරහතුන් වහන්සේලා කෝටි 2ක් වැඩම කරපු තැනක් .

    Hitha niwana then mun hitha awula thenak karanne? seyak kiyanne ape hitha niwagana sasare elim nethi karanna puhunuwena thenak.. budunge dathun wahansela thiyana thenak.. ewage thenaka me wage film pennanawada?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අපි කතා කරන්නෙ රුවන්මැලි සෑය ගැන.මහරහතුන් වහන්සේලා කෝටි 2ක් වැඩම කරපු තැනක් .

    මම කතා කලේ පොදුවේ පුජනීය ස්ථාන ගැන. :)
    වතිකානය, තිරුපති ඒ ඒ ආගම්වල අයට අති උතුම් පුජනීය ස්ථාන.
    අපිට රුවන්වැලි සෑය වගේ තමයි.

    අලුත් දේවල් කරනව කියන්නෙ බන් පුජනීය ස්තානයකට සමනල ලේසර් අල්ලන එක නෙමේ..ඕක මහ විකාරයක්..ඕව් නෙමේ අලුතින් හිතනව කියන්නෙ..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි කතා කරන්නෙ රුවන්මැලි සෑය ගැන.මහරහතුන් වහන්සේලා කෝටි 2ක් වැඩම කරපු තැනක් .

    :shocked:

    බුදු අම්බෝ ! එච්චර ??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කතා කලේ පොදුවේ පුජනීය ස්ථාන ගැන. :)
    වතිකානය, තිරුපති ඒ ඒ ආගම්වල අයට අති උතුම් පුජනීය ස්ථාන.
    අපිට රුවන්වැලි සෑය වගේ තමයි.

    එ උනාට christian culture එක වෙනස් බන්,, ජෙසුව joke එකට ගත්තත් උන්ට ගානක් නෑ... :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,392
    67,736
    113
    :shocked:

    බුදු අම්බෝ ! එච්චර ??

    Dutthagamani ceremoniously enters with the urn atop his head; but as he is about to place the urn on the golden throne, the relics rise into the air and form Buddha, with each of the 32 major signs and 80 lesser signs of a great man. In this form he performs the twin miracle of fire and water, fulfilling the fifth of his death bed resolutions. One hundred and twenty million gods and humans gain arhatship from this experience. The relics return to the urn and they are laid to rest and the chamber sealed with forty meter stone slabs
    .:sorry:
     
    අම්මට සිරි ඔය තියෙන්නේ එහෙම්පිති0ම... :shocked:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    එ උනාට christian culture එක වෙනස් බන්,, ජෙසුව joke එකට ගත්තත් උන්ට ගානක් නෑ... :yes:

    මෙතැනත් බුදුන් වහන්සේව කවුරුවත් joke එකට අරන් නෑනේ බං. අනික තිරුපති කියන්නේ විෂ්ණු දෙවියන් වැඩ ඉන්නවා කියලා විශ්වාස කරන තැන. පොඩ්ඩ බැරි වෙද්දී යකා නටන ඉන්දියාවේ උන් ඒවාට රෙදි උස්සන් යන්නේ නෑනේ. ඒකට අපේ උන් මේකට අවසර දුන්නා කියලා අටමස්ථාන අධිපති හිමියන්ට හෙන ඉල්ලපු පෝස්ට් පවා තිබ්බා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ මේක තමයි. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න. හැමෝටම ඕනේ පරණ විදියටම ජිවත් වෙන්න. :( කාටවත් උවමනාවක් නෑ අලුත් දෙයක් කරන්න. කරන කෙනාට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ..

    උබට ඔච්චර කැක්කුමනම් රටට රෝද දෙකක් හයි කරපන් ඉස්සරහට යන්න.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙහෙමයි.මට තේරෙන විදියට බුදු දහම අපිට ඕන ඕන විදිහට වෙනස් කරන්න අලුත් කරන්න හොද නෑ.අලුත් වෙනව කියල මේ වගෙ වැඩ අනුමත කරන්න බෑ.වෙසක් සැරසිලි බුදු දහමෙ අනුමත කරල තියෙන්නෙ ඒවා බලල සිතේ පහන් සංවේගය උපදවන්න පුලුව්න් නිසයි.සංචාරකයන් ගෙන්වගන්න කියල මේ පුදබිමේ ඉස්සරහට dj එකක් ගහන්න හැදුවොත් ඒක කොහොමත් හොද නෑ.මෙහෙම projectors වලින් ආලොකමත් කරල කරන්නෙ සිතට සැනසුමක් දෙන එක නෙවෙයි.තව තවත් ලෞකික පැත්‍තට යන එක තමයි වෙන්නෙ.රුවන්වැලි සෑය මෙහෙම තියෙනවට වඩා සුදු පාටට තියෙනකොට කොච්චර ලස්සනද බ්‍රෝ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතැනත් බුදුන් වහන්සේව කවුරුවත් joke එකට අරන් නෑනේ බං. අනික තිරුපති කියන්නේ විෂ්ණු දෙවියන් වැඩ ඉන්නවා කියලා විශ්වාස කරන තැන. පොඩ්ඩ බැරි වෙද්දී යකා නටන ඉන්දියාවේ උන් ඒවාට රෙදි උස්සන් යන්නේ නෑනේ. ඒකට අපේ උන් මේකට අවසර දුන්නා කියලා අටමස්ථාන අධිපති හිමියන්ට හෙන ඉල්ලපු පෝස්ට් පවා තිබ්බා.

    එක තමයි බන්,,,
    අපේ උන් වෙනස්...
    ශ්‍රද්දාව වැඩි නේ... :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,392
    67,736
    113
    අම්මට සිරි ඔය තියෙන්නේ එහෙම්පිති0ම... :shocked:

    But dont worry it cannot be distroyed by human beings:dull:

    The relic-chamber shall not shake even by an earthquake; flowers such as jasmine that were offered on that day shall not wither till the end of Buddha Gotama’s Dispensation; the lamps that were kindled with ghee-oil shall not be extinguished; the clay that was mixed with perfume and sandalwood shall not dry; even a single scratch shall not appear within the relic-chamber; stains shall not appear in any of the golden goods that were offered.’ All this occurred by the determination-power of all Arahants present. They determined also that inimical persons should not be able to even see the relic-chamber. Furthermore, by order of king Dutugemunu, the people of Srī Lanka enshrined, along with many other objects such as golden and silver caskets, thousand more of the Buddha’s relics over the relic-chamber."
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මෙහෙමයි.මට තේරෙන විදියට බුදු දහම අපිට ඕන ඕන විදිහට වෙනස් කරන්න අලුත් කරන්න හොද නෑ.අලුත් වෙනව කියල මේ වගෙ වැඩ අනුමත කරන්න බෑ.වෙසක් සැරසිලි බුදු දහමෙ අනුමත කරල තියෙන්නෙ ඒවා බලල සිතේ පහන් සංවේගය උපදවන්න පුලුව්න් නිසයි.සංචාරකයන් ගෙන්වගන්න කියල මේ පුදබිමේ ඉස්සරහට dj එකක් ගහන්න හැදුවොත් ඒක කොහොමත් හොද නෑ.මෙහෙම projectors වලින් ආලොකමත් කරල කරන්නෙ සිතට සැනසුමක් දෙන එක නෙවෙයි.තව තවත් ලෞකික පැත්‍තට යන එක තමයි වෙන්නෙ.රුවන්වැලි සෑය මෙහෙම තියෙනවට වඩා සුදු පාටට තියෙනකොට කොච්චර ලස්සනද බ්‍රෝ.

    :yes::yes:
     
    Dalada maligawa laga car peddata eha wedak mun karala thiyenne...