මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ මේක තමයි. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න. හැමෝටම ඕනේ පරණ විදියටම ජිවත් වෙන්න.කාටවත් උවමනාවක් නෑ අලුත් දෙයක් කරන්න. කරන කෙනාට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ..
අලුත් දේවල් කරනව කියන්නෙ බන් පුජනීය ස්තානයකට සමනල ලේසර් අල්ලන එක නෙමේ..ඕක මහ විකාරයක්..ඕව් නෙමේ අලුතින් හිතනව කියන්නෙ..
කාටවත් උවමනාවක් නෑ අලුත් දෙයක් කරන්න. කරන කෙනාට ඉස්සරහට යන්න දෙන්නෙත් නෑ..



