Wattala Bank Robbery [CCTV]

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔන්න ලංකාවේ බැංකු කොල්ලවල්. මොකක්ද බන් බැංකුව? :rofl:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    උඹල මේ මගුලක් කියවනවා. යකුනේ ඒ බැංකුවේ අයිති කාරයා.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,874
    1
    12,177
    113
    අදාළ නෑ නේ
    වෙලාවට ෆුල් ෆේස් දාන් හිටියේ නැත්තේ :P

    අනිවා, එහෙනං පොලිසියෙ එවුන් බිම පෙරලි පෙරලි දඟලයි ෆුල් ෆේස් හින්ද මේක සිද්ද උනා කියල
    මේකා මිරිස් කුඩු ගහලලුනෙ කොල්ලකෑම කරලා තියෙන්නෙ, දැන් සුවර් එකටම මිරිස් කුඩු තහනම් කරයි :rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සුහද හදක් ඇති බැංකුව නිසා වෙන්න ඇති මූ ගේමක් නැතුව මංකොල්ල කාලා යන්නේ
    මම නම් ඕක ඇතුලට මලාට යන්නෙ නැහැ බන්
    මීගමුවේ ඉඳලා පෑලියගොඩ වෙනකම් බැංකු කේස් කිහිපයක්ම මේ කාලේ උනා මචං
    පාතාල කේස් එහෙමත් වැඩි මෙහෙ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ara kella panala yanne aruge thatteta baaya vela. Samahara poliyata salli dena aya innava .thatte thiyena aya. Minissu time ekata apahu ganu denu beranava. Thatteta thiyena baya nisa.
     
    Last edited: