මට නිකන් කාටුන් එකක් බලනව වගේ දැනුනෙ.මොකද්ද බන් ඒ උනේ උඩින් ආව අරන් ගියා. දැන් මූ ඇති බොරු කොන්ඩෙකුත් දාගෙන
![]()








Ara kella panala yanne aruge thatteta baaya vela. Samahara poliyata salli dena aya innava .thatte thiyena aya. Minissu time ekata apahu ganu denu beranava. Thatteta thiyena baya nisa.


මේම එකක් දැක්කමයි බන්...එක්කො උට සීන් එක ඊසි වැඩි, එහෙම නැත්නම් පිස්සෙක්..
උඩින් ආව, උඩින් ගියා![]()
ඔහොම ගන්න සල්ලි මාට්ටු වෙනවනෙ බන් සල්ලි කොල වල අංකවලින්
හොරාට සල්ලි හම්බෙනවා, බැංකුව ඉන්සුරන්ස් ක්ලෙම් කරනව, ඉන්සුරන්ස් එක බැංකුවෙන් premium එකක් ගන්නවනෙ ඉන්සුරන්ස් එක නිසා .. හොරු නැත්තං ඉන්සුරන්ස් කාරයන් ගෙන් මොකටද බැංකුව ඉන්සුරන්ස් ගන්නෙ .. ඒක නිසා ලක්ෂ 7, 8 ක් උස්සන හොරු ඉන්න එකට ඉන්සුරන්ස් කම්පනි කැමතියි .. හැබැයි කෝටි 5, 6 උස්සන කොට ටිකක් පාඩුයි ඉන්සුරන්ස් වලට ... 
මූත් තට්ටයෙක් ද කොහෙද ...
මචන් ඇයි උඹ නැට්ටුවෙක් ගෙ avatar එකක් දාගෙන ඉන්නෙ? ඒකට හේතුවක් තියෙනවද?![]()