Wattala Bank Robbery [CCTV]

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,193
    22,653
    113
    ඔහොම ගන්න සල්ලි මාට්ටු වෙනවනෙ බන් සල්ලි කොල වල අංකවලින්
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මේම එකක් දැක්කමයි බන්...එක්කො උට සීන් එක ඊසි වැඩි, එහෙම නැත්නම් පිස්සෙක්..

    මට නිකන් කාටුන් එකක් බලනව වගේ දැනුනෙ. :rofl: මොකද්ද බන් ඒ උනේ උඩින් ආව අරන් ගියා. දැන් මූ ඇති බොරු කොන්ඩෙකුත් දාගෙන :D


    උඩින් ආව, උඩින් ගියා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    න බන් ඔය උගේ සල්ලි වෙන්න ඇති.. එ ටි එම් එකෙන් ගන්නත් බැ ඩේලි ලිමිට් තියනවා පොත ගෙනෙල්ලත් නැතුව අසරන වෙච්ච මහත්තයෙක්ද කොහේ.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Ara kella panala yanne aruge thatteta baaya vela. Samahara poliyata salli dena aya innava .thatte thiyena aya. Minissu time ekata apahu ganu denu beranava. Thatteta thiyena baya nisa.

    මූත් තට්ටයෙක් ද කොහෙද ... :P
    මචන් ඇයි උඹ නැට්ටුවෙක් ගෙ avatar එකක් දාගෙන ඉන්නෙ? ඒකට හේතුවක් තියෙනවද? :confused:
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මේම එකක් දැක්කමයි බන්...එක්කො උට සීන් එක ඊසි වැඩි, එහෙම නැත්නම් පිස්සෙක්..




    උඩින් ආව, උඩින් ගියා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    නෑ බං, ඌට හෙන කන්ෆිඩන්ට් ... මොකක් හරි සීන් එකක් තියෙනව මෙතන, සෙකියුරිටි එකෙන් කිසිම අව්ලක් නැති ගානට ගෙදර ඇවිදිනවා වගේ මූ යන්නෙ ... උට හොඳටම ෂුවර් කව්රුත් බාධා කරන්නෙ නෑ කියල ... එහෙම ෂුවර් වෙන්න තරම් මූට හෙල්ප් කලේ කව්ද ඇතුලෙ ...
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔහොම ගන්න සල්ලි මාට්ටු වෙනවනෙ බන් සල්ලි කොල වල අංකවලින්

    මොන අංකද? පිස්සුද .. ඔය පොඩි කවුන්ටින් මැශින් එකෙන් ලාච්චුවට දාන ඒවල අංක රෙකෝඩ් තියාගන්න ගියොත් බැංකුවට වෙන වැඩක් නෑ ... සල්ලි නම් හොයන්න බෑ ... හොරාව නම් හොයන්න පුළුවන් .. බැංකුව ඕක ඉන්සුරන්ස් ක්ලෙම් කරයි ...

    ඇත්තම කතාව බැංකු මංකොල්ලකෑම් වලින් ඉන්සුරන්ස් වලට පාඩුවක් නෑ, උන්ට ලාභයි ටිකක් :P හොරාට සල්ලි හම්බෙනවා, බැංකුව ඉන්සුරන්ස් ක්ලෙම් කරනව, ඉන්සුරන්ස් එක බැංකුවෙන් premium එකක් ගන්නවනෙ ඉන්සුරන්ස් එක නිසා .. හොරු නැත්තං ඉන්සුරන්ස් කාරයන් ගෙන් මොකටද බැංකුව ඉන්සුරන්ස් ගන්නෙ .. ඒක නිසා ලක්ෂ 7, 8 ක් උස්සන හොරු ඉන්න එකට ඉන්සුරන්ස් කම්පනි කැමතියි .. හැබැයි කෝටි 5, 6 උස්සන කොට ටිකක් පාඩුයි ඉන්සුරන්ස් වලට ...

    බැංකුවක් නම් කෝටි ගණන් උස්සන එකට කැමති ඇති, ඉන්සුරන්ස් කම්පනි එකක් නම් ලක්ෂ 5 ක් 6 ක් උස්සන එකට කැමති ඇති ... මිනිස්සු බැංකුවට සල්ලි දාන ප්‍රධාන හේතුවක් තමයි ගෙදර තිබ්බොත් හොරු ගනී කියන එක .... හොරා තමයි ඉතින් බිස්නස් එක ට්‍රිගර් කරන්නෙ ... ඌට හරිනම් තව ලක්ෂ 10 ක් විතර දෙන්න වටිනව, බ්‍රෝකර් ගාස්තු විදිහට :lol:

    වයිරස් තිබ්බොත් තමයි වයිරස් ස්කෑන් විකිනෙන්නේ ..
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    මූත් තට්ටයෙක් ද කොහෙද ... :P
    මචන් ඇයි උඹ නැට්ටුවෙක් ගෙ avatar එකක් දාගෙන ඉන්නෙ? ඒකට හේතුවක් තියෙනවද? :confused:

    Mama ipadune, southern area unath, Love ekaa thiyenne, Kandy, Nuwara eliya ta. Kandian Dancer da gena inne ekai.