මොකක් කියන්න කියලද බන්? අපි දෙන්නට නිදහසේ අහවල් වැඩේ කරගන්න බැරි නිසා යනවා කියන්නද? ඒකනේ ප්‍රශ්නේ
කියපන් බං ඇයි උබලා ඒවා කරන් නැද්ද ? කෙලින්ම කියපන් අම්මයි අක්කයි ඉන්න තැනම කියලා පලයන් වෙන ගෙදරකට අනිවා අක්කලා වැඩි දවසක් යන්න ඉස්සලා ගේ හදාගෙන යයි!
මොකක් කියන්න කියලද බන්? අපි දෙන්නට නිදහසේ අහවල් වැඩේ කරගන්න බැරි නිසා යනවා කියන්නද? ඒකනේ ප්‍රශ්නේ
ammalatayi akkalatai therun karala ubala denna gedarata laga thenaka auruddak wage rent ekata idapan. moko ammalata akkalata owa notherenawaye. waliyata awoth kiyapan issara wage thaniyen nemei den bedala inne akkala gedara hadanakan katath karadarayak nowenna lesima krame eka kiyapan.

මට එහෙම කරන්න බෑ බන්. මම කවදාවත් අක්කලා එක්ක වචනෙකින්වත් රණ්ඩු වෙලා දොසක් කියලා නෑ. අක්කලත් එහෙමයි. අපි දෙන්න ගෙදරින් ගියොත් ඒක යන්නේ වයිෆ් ගේ පිටින්. එයා ඇවිත් පවුලෙන් මාව වෙන් කළා කියලා. උඹලා කියන තරම් සරල නෑ බන් මේක.![]()

පොඩි එවුන්ට තේරෙන්නේ නෑනේ බන්. දොර ලොක් කරලා තියෙද්දී අරිනකම්ම දොරට ගහනවා කෑ ගගහා. අක්ක ඇවිත් එක්ක ගියත් ආයෙත් දුවගෙන එනවා. උන්ටත් දෙයක් එපා කිව්වොත් ඒකමයි කරන්නේ. කවදාහරි දොර ඇරියහම තමයි කෑ ගහන එක නතර වෙන්නේ. පොඩි එවුන් දෙන්නට ටිකක් තේරෙන වයස ආවහම හරි යයි. ඒත් තව අවුරුදු දෙක තුනක්වත් යයි එහෙම වෙන්නත්.
ඒකත් හැබෑව ! මෙහෙම කියපන් උබව එලකිරි ඉන්නවා කියලා ගෙදර උන් දන්නෑනේ දැන්ම අමිමව ගෙනල්ලා පෙන්නපන් මේ ට්‍රෙඩ් එක කියපන් අම්මේ මට තියන ප්‍රස්න ගොඩක් අයට තියනවා කියලා අදයි දැන ගත්තේ! මටත් තියෙන්නේ මේ ප්‍රස්නෙමනේ අම්මේ පුළුවන් නම් අක්කටවත් අම්මා තේරැම් කරලා දෙන්නකෝ කියලා![]()
පොඩි උන් දෙන්නා උබලගෙ කාබරයට දුවලා එනවා වගෙ උබත් දුවපන් අක්කගෙ කාමරයට , එතකොට මස්සිනාට තෙරෙයි උන්ට වගෙම තමයි අනිත් උන්ටත් කියලා

ayyay akkayi kohomada ban oya wede karanne ? unta puluwan nam ei umbalata beri ?

Meka umbe life eka ban. Anith aya sanasanna gihin umba naththata nathi wenava. Un aaye enava nam aaye ekkan yai. Umba dora arinna epa. Dorata gahana sadde umbalata wagema anith ayatath karadarai. E hinda eyaala ekata visadumak dei.
Poddak kalpana karapan. Umbe Wife umbe gedarata aluth. Hema deyakma daala aave. E hinda eyaata inconvenient dewal wenna denna epaa.
ayyay akkayi kohomada ban oya wede karanne ? unta puluwan nam ei umbalata beri ?
මොකක් කියන්න කියලද බන්? අපි දෙන්නට නිදහසේ අහවල් වැඩේ කරගන්න බැරි නිසා යනවා කියන්නද? ඒකනේ ප්‍රශ්නේ

උඹ පොඩි උන්ට ගොඩක් හොඳ වෙන්න යන්න එපා. ඒකයි ඔය කියන දේ අහන්නෙ නැතුව එන්නෙ. 9න් පස්සෙ එන්න එපා කියල පොඩ්ඩක් සැර කළා නං හරි
පොඩි උන් දෙන්න උඹලා ගාවට එවලා උඹේ අක්කට අරිනවද දන්නේ නෑ අයියා![]()

මටත් ඕනේ බන් මේකෙන් ගැලවෙන්න විදියක්. එත් ගෙදර අය තරහා කරගන්නේ නැතුව. මට හැමදේටම ඉන්නේ ඒ අය. වෙඩින් එකේ වැඩ ටික වුනත් ඔක්කොම වගේ කලේ ඒ අය. මට තේරුමක් තිබ්බෙත් නෑ. ඒ තරම් උදව් කරලා තියෙද්දී එහෙම කියන්න හරිම අමාරුයි බන්.
පොඩි එවුන්ට තාම තේරෙන්නේ නෑ. වයිෆ් ගෙදරට අලුතින් ආපු නිසා පොඩි අය තාම හිතන්නේ එයා පිට කෙනෙක් කියලා. එයා ආවට පස්සේ මම පොඩි අය එක්ක තියෙන සම්බන්දතාවේ අඩු වෙච්ච එක පොඩි දෙන්නට අවුල්. ඒ නිසා වයිෆ් එක්ක එයාල ටිකක් තරහයි වගේ. එත් වයිෆ් උපරිම බලනවා හොඳින් තියාගන්න.
දවසක් රෑ වොෂ් දාල රෑට අඳින ශෝටක් ඇඳන් කාමරේට එද්දී ලොකු එක්කෙනා දැකලා. එයා අපේ අක්කට ගිහින් කියලා අලුත් නැන්දා මල්ලිගේ කලිසම හොරෙන් අරන් ඇඳන් ඉන්නවා ඒක ඉල්ලගෙන එන්න කියලා. අක්කගේ අතින් ඇදගෙන කාමරේ ගාවට ඇවිත් ගේ දෙක කරන්න කෑ ගැහුවා. ඒක මල්ලිගේ එකක් නෙමෙයි කිව්වට පිළිගන්නෙම නෑ.
තව දවසක් එයාගේ සෙල්ලම් බඩුවක් නැතිවෙලා නැන්දා ඒක අරගෙන කියලා අඬන්න ගත්තා. ඔය වගේ දේවල් ගොඩක් වුණා ඉතින්. පොඩි එවුන් නොතේරෙන කමට කියන කරන දේවල් ගණන් ගන්න එක මෝඩ වැඩක්. ඒත් බන් අපි හිනාවෙලා හිටියට වයිෆ් ගේ හිත රිදෙනවා කියලා මට තේරෙනවා. එයත් හිනාවෙලා ඉන්නවා ඉතින් මොනවා කිව්වත්.
වෙන තැනකට යන්න ඕනේ කියලා හිතෙනවා බන්. කරන්න දෙයක් නැහැ වෙන. බලමු.

ආතල් එකට ගන්න එපා මචන් ඉතින්. කියන්න කෙනෙක් නැති නිසා මේකේ අයගෙන් ඇහුවේ.