බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොකක් කියන්න කියලද බන්? අපි දෙන්නට නිදහසේ අහවල් වැඩේ කරගන්න බැරි නිසා යනවා කියන්නද? ඒකනේ ප්‍රශ්නේ

    කියපන් බං ඇයි උබලා ඒවා කරන් නැද්ද ? කෙලින්ම කියපන් අම්මයි අක්කයි ඉන්න තැනම කියලා පලයන් වෙන ගෙදරකට අනිවා අක්කලා වැඩි දවසක් යන්න ඉස්සලා ගේ හදාගෙන යයි!
     
    Apr 21, 2016
    38
    6
    0
    ammalatayi akkalatai therun karala ubala denna gedarata laga thenaka auruddak wage rent ekata idapan. moko ammalata akkalata owa notherenawaye. waliyata awoth kiyapan issara wage thaniyen nemei den bedala inne akkala gedara hadanakan katath karadarayak nowenna lesima krame eka kiyapan.

    මට එහෙම කරන්න බෑ බන්. මම කවදාවත් අක්කලා එක්ක වචනෙකින්වත් රණ්ඩු වෙලා දොසක් කියලා නෑ. අක්කලත් එහෙමයි. අපි දෙන්න ගෙදරින් ගියොත් ඒක යන්නේ වයිෆ් ගේ පිටින්. එයා ඇවිත් පවුලෙන් මාව වෙන් කළා කියලා. උඹලා කියන තරම් සරල නෑ බන් මේක. :(
     
    • Like
    Reactions: TwoTone

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    මට එහෙම කරන්න බෑ බන්. මම කවදාවත් අක්කලා එක්ක වචනෙකින්වත් රණ්ඩු වෙලා දොසක් කියලා නෑ. අක්කලත් එහෙමයි. අපි දෙන්න ගෙදරින් ගියොත් ඒක යන්නේ වයිෆ් ගේ පිටින්. එයා ඇවිත් පවුලෙන් මාව වෙන් කළා කියලා. උඹලා කියන තරම් සරල නෑ බන් මේක. :(

    gono randu wena eka wenai meka wenai. akkata kiyala dipan. un denna bedala awama uba koheda hitiye, un dennage jigi jigi ahan oya kamarema idan athe gehuwada. ehema nam itin karnna deyak nehe. akkata kiyapan genita nemei ubata upset kiyala, uba kemathi nehe kiyala. pawul arawul nowenna weda karaddi apita second wenna gonnu wenna moda wenna wenawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113
    මට එහෙම කරන්න බෑ බන්. මම කවදාවත් අක්කලා එක්ක වචනෙකින්වත් රණ්ඩු වෙලා දොසක් කියලා නෑ. අක්කලත් එහෙමයි. අපි දෙන්න ගෙදරින් ගියොත් ඒක යන්නේ වයිෆ් ගේ පිටින්. එයා ඇවිත් පවුලෙන් මාව වෙන් කළා කියලා. උඹලා කියන තරම් සරල නෑ බන් මේක. :(

    Akkata kiyanna beri nan message ekak hari dala kiyapan akke podi unwa reta room ekata ewanna epa oya dannawane itin kiyala.ehemath kiyanna beri nan ithin ohoma idapan ada ada.ube gon kama dekala ube geni yay.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට එහෙම කරන්න බෑ බන්. මම කවදාවත් අක්කලා එක්ක වචනෙකින්වත් රණ්ඩු වෙලා දොසක් කියලා නෑ. අක්කලත් එහෙමයි. අපි දෙන්න ගෙදරින් ගියොත් ඒක යන්නේ වයිෆ් ගේ පිටින්. එයා ඇවිත් පවුලෙන් මාව වෙන් කළා කියලා. උඹලා කියන තරම් සරල නෑ බන් මේක. :(

    ඒකත් හැබෑව ! මෙහෙම කියපන් උබව එලකිරි ඉන්නවා කියලා ගෙදර උන් දන්නෑනේ දැන්ම අමිමව ගෙනල්ලා පෙන්නපන් මේ ට්‍රෙඩ් එක කියපන් අම්මේ මට තියන ප්‍රස්න ගොඩක් අයට තියනවා කියලා අදයි දැන ගත්තේ! මටත් තියෙන්නේ මේ ප්‍රස්නෙමනේ අම්මේ පුළුවන් නම් අක්කටවත් අම්මා තේරැම් කරලා දෙන්නකෝ කියලා:yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    පොඩි එවුන්ට තේරෙන්නේ නෑනේ බන්. දොර ලොක් කරලා තියෙද්දී අරිනකම්ම දොරට ගහනවා කෑ ගගහා. අක්ක ඇවිත් එක්ක ගියත් ආයෙත් දුවගෙන එනවා. උන්ටත් දෙයක් එපා කිව්වොත් ඒකමයි කරන්නේ. කවදාහරි දොර ඇරියහම තමයි කෑ ගහන එක නතර වෙන්නේ. පොඩි එවුන් දෙන්නට ටිකක් තේරෙන වයස ආවහම හරි යයි. ඒත් තව අවුරුදු දෙක තුනක්වත් යයි එහෙම වෙන්නත්.

    Meka umbe life eka ban. Anith aya sanasanna gihin umba naththata nathi wenava. Un aaye enava nam aaye ekkan yai. Umba dora arinna epa. Dorata gahana sadde umbalata wagema anith ayatath karadarai. E hinda eyaala ekata visadumak dei.
    Poddak kalpana karapan. Umbe Wife umbe gedarata aluth. Hema deyakma daala aave. E hinda eyaata inconvenient dewal wenna denna epaa.
    P. S.
    Umbata gedarin mama yanna kiyanne ne. Mamath umbata lagin yana situation ekaka inna hinda umba kiyana de mata therenava. Umbata karanna puluwan de thamai kivve. Podi un dennava hemotama karadarayak wenna thiyanna. Podi un denna silence karana eka umbalage wedak nemei.
     
    Last edited:
    Apr 21, 2016
    38
    6
    0
    ඒකත් හැබෑව ! මෙහෙම කියපන් උබව එලකිරි ඉන්නවා කියලා ගෙදර උන් දන්නෑනේ දැන්ම අමිමව ගෙනල්ලා පෙන්නපන් මේ ට්‍රෙඩ් එක කියපන් අම්මේ මට තියන ප්‍රස්න ගොඩක් අයට තියනවා කියලා අදයි දැන ගත්තේ! මටත් තියෙන්නේ මේ ප්‍රස්නෙමනේ අම්මේ පුළුවන් නම් අක්කටවත් අම්මා තේරැම් කරලා දෙන්නකෝ කියලා:yes:

    ආතල් එකට ගන්න එපා මචන් ඉතින්. කියන්න කෙනෙක් නැති නිසා මේකේ අයගෙන් ඇහුවේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    GErrK.jpg

    මේකක් ගනින්බන් පොඩි එවුන් එනවනම් ඇතුලෙන් ලොක්කරපන් ඒක තමයි හොඳම සහ ලාබම විසඳුම.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    පොඩි උන් දෙන්නා උබලගෙ කාබරයට දුවලා එනවා වගෙ උබත් දුවපන් අක්කගෙ කාමරයට , එතකොට මස්සිනාට තෙරෙයි උන්ට වගෙම තමයි අනිත් උන්ටත් කියලා

    :lol: :lol: :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ayyay akkayi kohomada ban oya wede karanne ? unta puluwan nam ei umbalata beri ?

    උන් දෙන්නා එ වැඩේ කරන වේලාවට පොඩි උන්ව යවනවා උන් දෙන්නා ඇවිල්ලා මුගෙ කාබරෙ දොරට තඩි බානවා :yes:
     
    Apr 21, 2016
    38
    6
    0
    Meka umbe life eka ban. Anith aya sanasanna gihin umba naththata nathi wenava. Un aaye enava nam aaye ekkan yai. Umba dora arinna epa. Dorata gahana sadde umbalata wagema anith ayatath karadarai. E hinda eyaala ekata visadumak dei.
    Poddak kalpana karapan. Umbe Wife umbe gedarata aluth. Hema deyakma daala aave. E hinda eyaata inconvenient dewal wenna denna epaa.

    මටත් ඕනේ බන් මේකෙන් ගැලවෙන්න විදියක්. එත් ගෙදර අය තරහා කරගන්නේ නැතුව. මට හැමදේටම ඉන්නේ ඒ අය. වෙඩින් එකේ වැඩ ටික වුනත් ඔක්කොම වගේ කලේ ඒ අය. මට තේරුමක් තිබ්බෙත් නෑ. ඒ තරම් උදව් කරලා තියෙද්දී එහෙම කියන්න හරිම අමාරුයි බන්.

    පොඩි එවුන්ට තාම තේරෙන්නේ නෑ. වයිෆ් ගෙදරට අලුතින් ආපු නිසා පොඩි අය තාම හිතන්නේ එයා පිට කෙනෙක් කියලා. එයා ආවට පස්සේ මම පොඩි අය එක්ක තියෙන සම්බන්දතාවේ අඩු වෙච්ච එක පොඩි දෙන්නට අවුල්. ඒ නිසා වයිෆ් එක්ක එයාල ටිකක් තරහයි වගේ. එත් වයිෆ් උපරිම බලනවා හොඳින් තියාගන්න.

    දවසක් රෑ වොෂ් දාල රෑට අඳින ශෝටක් ඇඳන් කාමරේට එද්දී ලොකු එක්කෙනා දැකලා. එයා අපේ අක්කට ගිහින් කියලා අලුත් නැන්දා මල්ලිගේ කලිසම හොරෙන් අරන් ඇඳන් ඉන්නවා ඒක ඉල්ලගෙන එන්න කියලා. අක්කගේ අතින් ඇදගෙන කාමරේ ගාවට ඇවිත් ගේ දෙක කරන්න කෑ ගැහුවා. ඒක මල්ලිගේ එකක් නෙමෙයි කිව්වට පිළිගන්නෙම නෑ.

    තව දවසක් එයාගේ සෙල්ලම් බඩුවක් නැතිවෙලා නැන්දා ඒක අරගෙන කියලා අඬන්න ගත්තා. ඔය වගේ දේවල් ගොඩක් වුණා ඉතින්. පොඩි එවුන් නොතේරෙන කමට කියන කරන දේවල් ගණන් ගන්න එක මෝඩ වැඩක්. ඒත් බන් අපි හිනාවෙලා හිටියට වයිෆ් ගේ හිත රිදෙනවා කියලා මට තේරෙනවා. එයත් හිනාවෙලා ඉන්නවා ඉතින් මොනවා කිව්වත්.

    වෙන තැනකට යන්න ඕනේ කියලා හිතෙනවා බන්. කරන්න දෙයක් නැහැ වෙන. බලමු.
     
    Last edited:
    Apr 21, 2016
    38
    6
    0
    ayyay akkayi kohomada ban oya wede karanne ? unta puluwan nam ei umbalata beri ?

    අක්ක බැඳපු අයියා දුර පලාතක වැඩ කරන්නේ. ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ. එයා එන දවස්වලට පොඩි දෙන්න නිදා ගන්නේ අම්ම ළඟ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකක් කියන්න කියලද බන්? අපි දෙන්නට නිදහසේ අහවල් වැඩේ කරගන්න බැරි නිසා යනවා කියන්නද? ඒකනේ ප්‍රශ්නේ

    යකූ මස්සිනාට කියපන් පැහැදිලිව. ඌ පිරිමියෙක්නේ. :eek:
    ළමයි දෙන්නව රෑට එවන්න එපා මොනවා හරි නරක දෙයක් දැක්කොත් හොඳ නෑනෙ කියල අක්කට කියපන් :sorry:
    දොරට ගැහුවට ගණන් ගන්න එපා. සින්දුවක් දාගනින් ඇහෙන්නෙ නැති වෙන්න.
    ටික දවසක් පොඩි උන්ව රෑට මගාරිද්දි උන් එන එක නවත්තනවා.:nerd: උඹ පොඩි උන්ට ගොඩක් හොඳ වෙන්න යන්න එපා. ඒකයි ඔය කියන දේ අහන්නෙ නැතුව එන්නෙ. 9න් පස්සෙ එන්න එපා කියල පොඩ්ඩක් සැර කළා නං හරි:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මටත් ඕනේ බන් මේකෙන් ගැලවෙන්න විදියක්. එත් ගෙදර අය තරහා කරගන්නේ නැතුව. මට හැමදේටම ඉන්නේ ඒ අය. වෙඩින් එකේ වැඩ ටික වුනත් ඔක්කොම වගේ කලේ ඒ අය. මට තේරුමක් තිබ්බෙත් නෑ. ඒ තරම් උදව් කරලා තියෙද්දී එහෙම කියන්න හරිම අමාරුයි බන්.

    පොඩි එවුන්ට තාම තේරෙන්නේ නෑ. වයිෆ් ගෙදරට අලුතින් ආපු නිසා පොඩි අය තාම හිතන්නේ එයා පිට කෙනෙක් කියලා. එයා ආවට පස්සේ මම පොඩි අය එක්ක තියෙන සම්බන්දතාවේ අඩු වෙච්ච එක පොඩි දෙන්නට අවුල්. ඒ නිසා වයිෆ් එක්ක එයාල ටිකක් තරහයි වගේ. එත් වයිෆ් උපරිම බලනවා හොඳින් තියාගන්න.

    දවසක් රෑ වොෂ් දාල රෑට අඳින ශෝටක් ඇඳන් කාමරේට එද්දී ලොකු එක්කෙනා දැකලා. එයා අපේ අක්කට ගිහින් කියලා අලුත් නැන්දා මල්ලිගේ කලිසම හොරෙන් අරන් ඇඳන් ඉන්නවා ඒක ඉල්ලගෙන එන්න කියලා. අක්කගේ අතින් ඇදගෙන කාමරේ ගාවට ඇවිත් ගේ දෙක කරන්න කෑ ගැහුවා. ඒක මල්ලිගේ එකක් නෙමෙයි කිව්වට පිළිගන්නෙම නෑ.

    තව දවසක් එයාගේ සෙල්ලම් බඩුවක් නැතිවෙලා නැන්දා ඒක අරගෙන කියලා අඬන්න ගත්තා. ඔය වගේ දේවල් ගොඩක් වුණා ඉතින්. පොඩි එවුන් නොතේරෙන කමට කියන කරන දේවල් ගණන් ගන්න එක මෝඩ වැඩක්. ඒත් බන් අපි හිනාවෙලා හිටියට වයිෆ් ගේ හිත රිදෙනවා කියලා මට තේරෙනවා. එයත් හිනාවෙලා ඉන්නවා ඉතින් මොනවා කිව්වත්.

    වෙන තැනකට යන්න ඕනේ කියලා හිතෙනවා බන්. කරන්න දෙයක් නැහැ වෙන. බලමු.

    පොඩි උන්ව හදනව අවුල් වගේ. ඔහොම මුරණ්ඩු වෙන්න දෙන්න හොඳ නෑ. ටිකක් බැනල හදන්න ඕනෙ ;)
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උඹ බදින්න කලින් හිතන්න එපැයි ඉන්න තැන එකලාසයක් වෙලා තියෙන්න ඕන කියලා මුලින්ම. උඹ පිරිමයෙක්නම් කෙලින් තීරණයක් ගන්න එපැයි. මොකද ජීවිතේ අයිති උඹට මිසක් ඔය කියන උඹේ අම්මටවත් තාත්තටවත් අක්කලාටවත් නෙමෙයිනේ. මම මේ කියන්නේ ඒ අයට සලකන්න එපා බලන්න එපා කියන එක නෙමෙයි හරිද. බැදලා වෙනම තැනකට යන්න උඹ දැනගන්න ඕනනේ. අරයා මෙයා කියන දේවල්නම් උඹට වැදගත් වෙන්නේ, ඒ කියන්නේ උඹ සමාජ භීතිකාවෙන් පෙලෙන කෙලින් වැඩක් කරන්න බැරි කෙලින් කතා කරගන්න බැරි ස්වාධීනව හිතන්න බැරි එකෙක් කියන එකනේ. ඇයි බං එහෙම වෙන්නේ. මම උඹට මේ බනිනවා නෙමෙයි, වැරදියට හිතන්න එපා, අපි අපේ වැරදි හදාගන්න ඕන.

    මම බදින සේරම සෙට් වෙලා ඉද්දි අපේ තාත්තා ලෙඩ ඇදට වැටුනා. එච්චර වයසකුත් නෙමෙයි. මැරෙන්නම තමයි වැටුනේ. මම ඒ කියලා මගේ මගුල නොගෙන හිටියේ නෑ. තාත්තට මගුලට එන්නත් බැහැ. ඇද පිටින් උස්සන් එන්නයෑ. මම ගෙදර ඇවිත් සුමානයක් වගේ තමයි හිටියේ. ගෙවල් වලට කිට්ටුවෙන්නම ගෙදරක් අරන් කුලියට ගියා. මම මගේ ජීවිතේ තීරණය කලා. ඒ කියන්නේ මම තාත්තවවත් ගෙදර අයවත් අමතක කලා කියන එක නෙමෙයි. ගෙදරත් එක්ක සම්බන්ධය කලින් වගේම තිබුණා. මිනිස්සු ලෙඩ වෙන එක මැරෙන එක හැමෝටම එකයි. තාත්තා මාසෙන් වගේ නැති උනා. මම කුලී ගෙදර කාලයක් ඉදලා වෙනම පැත්තක ඉඩමක් අරන් ගෙයක් හදන්න තීරණය කලා. ගෙදර උන්ට කිව්වා. උන්කිවුවේ මේකයි '' උඹට පිස්සුද කාත් කවුරැවත් නැති පැත්තකට යන්න. හදිසයකටවත් කවුරැවත් ඉන්නවද ?''. ඔන්න මට ගෙදරින් කියපු එක. මම කිවුවා මෙහෙම '' මේ රටේ මට කොතැනද ඉන්න බැරි. මොට මොනවද අමුතුවෙන් වෙන්න තියෙන්නේ මේතාක් මිනිස්සුන්ට නොවුනු ''. මම ගියා ඉඩමක් ගත්තා ගේ හැදුවා. දැන් මේ අවට ඉන්න සෙට් එක සමග සමගියෙන් ඉන්නවා. මම කාටවත් බයත් නැහැ කවුරැවත් කියපු දේවල් මට වැඩකුත් නැහැ. මම මගේ ගමන මගේ පාඩුවේ යනවා. එච්චරයි.
     
    Last edited:
    • Like
    Reactions: manarrow

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආතල් එකට ගන්න එපා මචන් ඉතින්. කියන්න කෙනෙක් නැති නිසා මේකේ අයගෙන් ඇහුවේ.

    සිරාවට කිවුවේ බං පුතී මං සමහර ඒවා ගෑනිගෙන් කරගන්න ඔනේ උනාම ඒකට සම්බන්ද එකක් ගෑනිට පෙන්නවා එලකිරියේ උබව විහිළුවට ගත්තේ නෑ මගේ තීරණය නම් බැදලා එකට ඉන්න එපා ප්‍රස්න ඇති වෙනවා ලොකුවට ඉක්මනට වෙන ගෙයක් බලා ය්‍රාත්‍රා කරපන් පස්සේ ඇතිවෙන ප්‍රස්න ගොඩක් ලොකු වෙන්න ප්‍රළුවන් මේ ප්‍රස්නෙට වඩා:yes: