Game Of Thrones Jarawakne

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Game Of Thrones

    මොක්කක්ද බන් මේ teen wolf supernatural කෝලම මල විකරක්නේ :frown::frown::frown:
    මොන ජරාවක්ද මෙව උබල කොහොමද බලන්නේ අනේ මන්ද :angry::angry::angry
    මෙ ජරාව වගේද Game Of Thrones :cool::cool::cool:


    මෙය මා විසින් පල කල ලිපියක් නොවන බවත් හුදෙක්ම මාගේ ගිණුමට ඇතුළු වූ කොලු කාරයෙක් විසින් දැමූ පොස්ටුවක් බවත් කරුණාවෙන් සලකන්න .:yes: තවද එම කොලු කාරයාම මෙහි reply කර ඇති බවත් මෙයින් දන්වා සිටින අතරම ඔහුගේ තිබු සුළු මානසික ආතතිය මුදා හැරීමට දැරූ උත්සහයක් බවත් මෙයින් මනාව පිළිබිඹු වෙයි. කෙසේ වෙතත් නැවතත් මෙවැනි කොලු කාර මානසික අසහන කරුවන් ගිණුමට පැමිණීම වලකනු පිණිස රහස් පදයද මාරු කරන බව ඔහුට සතුටින් දන්වා සිටිමි:)
    මීට විශ්වාසී Ash Williams
     
    Last edited:

    Night_King

    Junior member
  • Mar 14, 2018
    62
    24
    8
    attha kiyapan ubata oya story dekama therunee na needa :P

    ළමා මානසිකත්වයක් තියන උන්ට ඔවා තේරෙන්නේ නැ බන් ඕක බලන්නේ පොඩි උන් බලන ඒවා වගේ :rofl::rofl::rofl::rofl:
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මහගෙදර, ප්‍රවීනා, මේ ආදරේ වගේ ඒවා බලපුවාම ඔහොම තමා බන්.
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මහගෙදර, ප්‍රවීනා, මේ ආදරේ වගේ ඒවා බලපුවාම ඔහොම තමා බන්.

    :angry:ඕක දැම්මේ මම නෙමෙයි අඩේ සිංහලෙන් තියෙන්නේ කියවහන්කෝ මොන මගුලක්ද :angry:
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    :angry:ඕක දාපු එකාට නගින්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා ඒකයි මගේ එකෙන් දාලා ඌම reply කරන තියෙන්නේ :yes:
     

    A R R O W

    Active member
  • Nov 19, 2017
    98
    35
    28
    game of thrones patta tv series eka
    14858265931965481871basil1.jpg