Ada - Cardano $0.398 - crypto

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Ada - Cardano $0.398 ආවම ලොට් එකම විකුණන එක හොඳයි කියල හිතෙන්නෙ කාටද තව?
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
ඔන්න, Cardano ගන්නව නම් හොඳ චාන්ස් එකක් ... මේ වෙලාවෙ $0.36 ට යනව ආපහු ... $0.40 ආවම සේරම විකුණලා දාන්න ... 11% ප්‍රොෆිට් එකක් එක ට්‍රේඩ් එකට ...
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
ඔන්න CARDANO - ADA ගන්නවානම් ආපහු මාකට් අප් වෙන්න යන්නෙ .... දැන් $0.363 ට යන්නෙ .... අද රෑට හෝ හෙට දවසෙ මාකට් අප් වෙන්න ඕනෙ ... $0.445 - $0.455 ට උඩ යනව කොයින් එක ... ඒ ගානට ආවාම සෙල් කරන්න .. 22.5% ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙයි

market: ADA/USDT
exchange: bittrex
coin: cardano (ada)
buy:
$0.363
sell:
$0.445
 
Last edited:

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ඔර්ඩර් එක පොඩ්ඩක් මම වෙනස් කරනව ... දැනට $0.363 බයි කරලා ඉන්න අය $0.445 න් සෙල් කරන්න එපා .. $0.462 න් සෙල් කරන්න ... 22.5% ප්‍රොෆිට් එක වෙනුවට මම බලාපොරොත්තු වෙනව 27.2% ක ප්‍රොෆිට් එකක්

market: ADA/USDT
exchange: bittrex
coin: cardano (ada)

sell:
$0.462
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
Mchn ada eke me aurudde September, December wenakota kiyata wage yaida..

1$ වලට වඩා යයි කියලයි හිතෙන්නෙ ... ඒ ඉතින් ට්‍රේඩ් කරන්නෙ නැතුව කොයින් අරන් තියන් හිටියොත් ... සේෆ් විදිහට ට්‍රේඩ් කරන අයට ඒ කාලෙ වෙද්දි 6x වත් ප්‍රොෆිට් තියෙයි ගොඩක් දුරට ... මේ මාකට් සැහෙන්න වොලටයිල් නෙ බං .. ඒක නිසා වැටෙනකොට වැටෙනවා උඩ යනකොට රොකට් වගේ උඩ යනව ... හොඳ අලුත් කොයින් දානකොට එක තැන අනිත් කොයින් ටික ... මේ දවස් ටිකෙත් ඒකයි නැත්තන් මීට වඩා වේගෙන් යන්න ඕනෙ උඩ .. අනිත් එක බිට්කොයින් එකත් එක තැන .... ඒත් මේ දවස් ටිකේ හොඳ opportunity එකක් බයි කරන කෙනෙකුට ... හැබැයි අද අරන් හෙට විකුනන්නම ඕනෙ නම් ගන්න හොඳ නෑ .. මොකෝ සමහර වෙලාවට අපි හිතන වෙලාවට උඩ යන්නෙ නෑ එක එක හේතු නිසා .. කොහොමත් 1$ පොඩ්ඩක් පාස් කරල පොඩ්ඩක් උඩ ගිය ගමන් කොයින් එක වැටෙනව ආපහු ටිකක් ... ඒ වෙලාවට ආපහු බයි කරන්න තමයි තියෙන්නෙ ...
 
Last edited:

nalinsen

Member
Nov 6, 2016
716
90
0
ඔර්ඩර් එක පොඩ්ඩක් මම වෙනස් කරනව ... දැනට $0.363 බයි කරලා ඉන්න අය $0.445 න් සෙල් කරන්න එපා .. $0.462 න් සෙල් කරන්න ... 22.5% ප්‍රොෆිට් එක වෙනුවට මම බලාපොරොත්තු වෙනව 27.2% ක ප්‍රොෆිට් එකක්

market: ADA/USDT
exchange: bittrex
coin: cardano (ada)

sell:
$0.462

උබ මේක ඇනල්යිස් කරන්න ගත්ත ටුල් මොනාද ?
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
උබ මේක ඇනල්යිස් කරන්න ගත්ත ටුල් මොනාද ?

Fibonacci, Elliot wave, trend lines, basic technical analysis, market research, නිව්ස්, project progress of the particular coin/token etc etc ... මම කලින් ෆොරෙක්ස් කලා ඒක හින්ද ඒව දන්නව ටිකක් ... ඒත් එක්ස්පර්ට් නෙමෙයි ... ක්‍රිප්ටෝ පටන් අරන් බොහොම ටික කාලයයි ඒත් ක්‍රිප්ටෝ වල තාම මගෙ එක ලොස් එකක් වත් නෑ .. ඔක්කොම ට්‍රේඩ්ස් ප්‍රොෆිට් .. රොකට් වගේ ප්‍රොෆිට් නෙමෙයි ඒත් සැලකිය යුතු ගානක් දැන් තියෙනව .... ඒක නිසා සැරෙන් සැරේ මම දාන ට්‍රේඩ්ස් මෙතනත් දාන්න හිතුන ... නිකන්ම බයි කරන්න එපා කොහොමත් ඔයාලත් හොයල බලල කරන්න ... කොයි වෙලේ කඩන් වැටෙයි ද දන්නෙ නෑ ... මම ඉතින් පොඩි තල්ලුවක් දෙන්නෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව ලොස් වෙන අයට ...
 
එල පුලුවන්නම් PM පාරක් දාපන්
 
DANUZ BIZ

Member
Dec 22, 2017
32
2
0
Colombo
CADANO thawa up wenawa damma sell karanna epa. hold karannna
tradingview ekaen thawa analyst karala balanna.

best is DO YOUR OWN REASERCH
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
CADANO thawa up wenawa damma sell karanna epa. hold karannna
tradingview ekaen thawa analyst karala balanna.

best is DO YOUR OWN REASERCH

දැන්ම සෙල් කරන්නෙ නෑ බං .. මේ කොයින් එක long term කොයින් එකක් ... පට්ටම under value තියෙන්නෙ තාම ... ඒත් ඕක උඩ පල්ලෙහා යනකොට ටිකක් වැඩිපුර හම්බ කරගන්න පුළුවන්

එකෙක් අද මගෙ රෙප් කපල ... උන් හිතන් ඇති මම රෙප් එකතු කරලා බැංකුවට දීල සල්ලි කරගන්නවා ඇති කියල :lol:
 
Last edited:

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63

    hhhh eka...ewa ganan ganna epa bro..
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    දැන්ම සෙල් කරන්නෙ නෑ බං .. මේ කොයින් එක long term කොයින් එකක් ... පට්ටම under value තියෙන්නෙ තාම ... ඒත් ඕක උඩ පල්ලෙහා යනකොට ටිකක් වැඩිපුර හම්බ කරගන්න පුළුවන්

    එකෙක් අද මගෙ රෙප් කපල ... උන් හිතන් ඇති මම රෙප් එකතු කරලා බැංකුවට දීල සල්ලි කරගන්නවා ඇති කියල :lol:

    under value nam thamai.eth prb eka supply eka wadiy.but 1.5 $ yanna puluwan max aniwa :yes:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    කාගේද මන්ද දරුවෙක් මගේත් රේප් කපල...අපි ඒ දරුවාට කරුණාව දක්වන්න ඕනේ..නැත්නම් අමනාප වෙන්න පුළුවන්..:lol::lol::lol:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    under value nam thamai.eth prb eka supply eka wadiy.but 1.5 $ yanna puluwan max aniwa :yes:

    ගොඩක් අය කියනව එහෙම සප්ලයි වැඩී කියල ... ඒත් බන් මාකට් කැප් එක එක තැන තියෙන්නෙත් නෑනෙ බන් :P සමහර අය කියනව මාකට් කැප් ගොඩක් වැඩි වෙන්නෙ කොහොමද කියල ... තාම ක්‍රිප්ටෝ තියෙන්නෙ ළදරු අවස්තාවේ නෙ බන් බැංකුවල තියෙන සල්ලි තාම එලියට ආවෙ නෑනේ හරියට ... කීයෙන් කී දෙනාද ක්‍රිප්ටෝ කිව්වම දන්නෙ? programmers ල ඉන්නව ක්‍රිප්ටෝකරන්සි කිව්වම "අහල තියෙනව ඒත් එකෙන් මොකක් වෙනවද කියල හරියටම දන්නෙ නෑ" කියන (ලංකාවෙ නෙමෙයි හොඳ රටවල) ... ඉතින් හිතාගනින්කෝ තත්වෙ ... :P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    under value nam thamai.eth prb eka supply eka wadiy.but 1.5 $ yanna puluwan max aniwa :yes:

    තාම ඉතින් cardano progress වෙනව විතරනෙ ඒකයි ඒ .. ඒත් ඉතින් ඕක පට්ටම අන්ඩර්වැලියු තියෙන්නෙ ... $1.5 කෑලිත් නෑ හොයාගන්න හරි හමන් අප්ඩේට් එකක් ආපු ගමන් ... තාම පොඩි පොඩි progress වලට අප් ඩවුන් වෙන එකනේ වෙන්නෙ
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    කාගේද මන්ද දරුවෙක් මගේත් රේප් කපල...අපි ඒ දරුවාට කරුණාව දක්වන්න ඕනේ..නැත්නම් අමනාප වෙන්න පුළුවන්..:lol::lol::lol:

    :lol::lol::lol: අපේ එවුන්ගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ අද අරන් හෙට විකුණලා කෝටි පතියෙක් වෙන්නයි මුන්ට ඕනෙ ... මාකට් එක පොඩ්ඩක් ඩවුන් උන ගමන් අපේ රෙප් කපනව ...
     
    Last edited: