Mchn ada eke me aurudde September, December wenakota kiyata wage yaida..
ඔර්ඩර් එක පොඩ්ඩක් මම වෙනස් කරනව ... දැනට $0.363 බයි කරලා ඉන්න අය $0.445 න් සෙල් කරන්න එපා .. $0.462 න් සෙල් කරන්න ... 22.5% ප්රොෆිට් එක වෙනුවට මම බලාපොරොත්තු වෙනව 27.2% ක ප්රොෆිට් එකක්
market: ADA/USDT
exchange: bittrex
coin: cardano (ada)
sell: $0.462
උබ මේක ඇනල්යිස් කරන්න ගත්ත ටුල් මොනාද ?
Fibonacci, Elliot wave, trend lines, basic technical analysis, market research, නිව්ස්, project progress of the particular coin/token etc etc ... මම කලින් ෆොරෙක්ස් කලා ඒක හින්ද ඒව දන්නව ටිකක් ... ඒත් එක්ස්පර්ට් නෙමෙයි ... ක්රිප්ටෝ පටන් අරන් බොහොම ටික කාලයයි ඒත් ක්රිප්ටෝ වල තාම මගෙ එක ලොස් එකක් වත් නෑ .. ඔක්කොම ට්රේඩ්ස් ප්රොෆිට් .. රොකට් වගේ ප්රොෆිට් නෙමෙයි ඒත් සැලකිය යුතු ගානක් දැන් තියෙනව .... ඒක නිසා සැරෙන් සැරේ මම දාන ට්රේඩ්ස් මෙතනත් දාන්න හිතුන ... නිකන්ම බයි කරන්න එපා කොහොමත් ඔයාලත් හොයල බලල කරන්න ... කොයි වෙලේ කඩන් වැටෙයි ද දන්නෙ නෑ ... මම ඉතින් පොඩි තල්ලුවක් දෙන්නෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව ලොස් වෙන අයට ...
CADANO thawa up wenawa damma sell karanna epa. hold karannna
tradingview ekaen thawa analyst karala balanna.
best is DO YOUR OWN REASERCH
දැන්ම සෙල් කරන්නෙ නෑ බං .. මේ කොයින් එක long term කොයින් එකක් ... පට්ටම under value තියෙන්නෙ තාම ... ඒත් ඕක උඩ පල්ලෙහා යනකොට ටිකක් වැඩිපුර හම්බ කරගන්න පුළුවන්
එකෙක් අද මගෙ රෙප් කපල ... උන් හිතන් ඇති මම රෙප් එකතු කරලා බැංකුවට දීල සල්ලි කරගන්නවා ඇති කියල![]()
දැන්ම සෙල් කරන්නෙ නෑ බං .. මේ කොයින් එක long term කොයින් එකක් ... පට්ටම under value තියෙන්නෙ තාම ... ඒත් ඕක උඩ පල්ලෙහා යනකොට ටිකක් වැඩිපුර හම්බ කරගන්න පුළුවන්
එකෙක් අද මගෙ රෙප් කපල ... උන් හිතන් ඇති මම රෙප් එකතු කරලා බැංකුවට දීල සල්ලි කරගන්නවා ඇති කියල![]()
under value nam thamai.eth prb eka supply eka wadiy.but 1.5 $ yanna puluwan max aniwa![]()
සමහර අය කියනව මාකට් කැප් ගොඩක් වැඩි වෙන්නෙ කොහොමද කියල ... තාම ක්රිප්ටෝ තියෙන්නෙ ළදරු අවස්තාවේ නෙ බන් බැංකුවල තියෙන සල්ලි තාම එලියට ආවෙ නෑනේ හරියට ... කීයෙන් කී දෙනාද ක්රිප්ටෝ කිව්වම දන්නෙ? programmers ල ඉන්නව ක්රිප්ටෝකරන්සි කිව්වම "අහල තියෙනව ඒත් එකෙන් මොකක් වෙනවද කියල හරියටම දන්නෙ නෑ" කියන (ලංකාවෙ නෙමෙයි හොඳ රටවල) ... ඉතින් හිතාගනින්කෝ තත්වෙ ...
under value nam thamai.eth prb eka supply eka wadiy.but 1.5 $ yanna puluwan max aniwa![]()
කාගේද මන්ද දරුවෙක් මගේත් රේප් කපල...අපි ඒ දරුවාට කරුණාව දක්වන්න ඕනේ..නැත්නම් අමනාප වෙන්න පුළුවන්..![]()


අපේ එවුන්ගෙ ප්රශ්නෙ තියෙන්නෙ අද අරන් හෙට විකුණලා කෝටි පතියෙක් වෙන්නයි මුන්ට ඕනෙ ... මාකට් එක පොඩ්ඩක් ඩවුන් උන ගමන් අපේ රෙප් කපනව ...