මචන් මම වාහනයක් ගන්න idea එකක් තියෙනවා.max 20 lack තමයි බලන්නේ.මේක මගේ first vehicle එක brand new ගන්න බයයි.පුරුදු වෙන්නත් එක්ක ගන්නේ.පස්සේ හොද එකකට යන්න.
20 lack loan එකක් අරගන්න බැලුවේ.හීනවන ශේෂය තියෙන ණය දෙන බැංකු මොනවද?
දැන් පොලි rate එක කොහොමද අඩුම බැංකු මොනවද?gov වැඩ කරන්නේ මම දැනට පඩිය 35000
හීනවන ශේෂය හොයන්නේ මට අවශ්‍ය වෙලාවට වාරික 2-3 ගෙවලා ඉක්මනට loan එක close කරන්න ඕනා.එතකොට පොලිය වැදෙනවා අඩු නිසා FIX ගත්තම ඉක්මනට ගෙවුවා කියල පොලිය අඩුවෙන්නේ නැනේ..
leasing කරන එක පාඩුයි නේද?වාහනේ අයිතිය අපිට නැති නිසා අපිට ඕන වෙලාවට sell කරන්න බැනේ.

mata apayak thiyanna bari waida? property ekak wage ?