වාහන ණය

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    මචන් මම වාහනයක් ගන්න idea එකක් තියෙනවා.max 20 lack තමයි බලන්නේ.මේක මගේ first vehicle එක brand new ගන්න බයයි.පුරුදු වෙන්නත් එක්ක ගන්නේ.පස්සේ හොද එකකට යන්න.

    20 lack loan එකක් අරගන්න බැලුවේ.හීනවන ශේෂය තියෙන ණය දෙන බැංකු මොනවද? ;)
    දැන් පොලි rate එක කොහොමද අඩුම බැංකු මොනවද?gov වැඩ කරන්නේ මම දැනට පඩිය 35000

    හීනවන ශේෂය හොයන්නේ මට අවශ්‍ය වෙලාවට වාරික 2-3 ගෙවලා ඉක්මනට loan එක close කරන්න ඕනා.එතකොට පොලිය වැදෙනවා අඩු නිසා FIX ගත්තම ඉක්මනට ගෙවුවා කියල පොලිය අඩුවෙන්නේ නැනේ..

    leasing කරන එක පාඩුයි නේද?වාහනේ අයිතිය අපිට නැති නිසා අපිට ඕන වෙලාවට sell කරන්න බැනේ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Uba laksha 20 ma gannada hadanne?

    Laksha 20 ta poliya 45 k wath set wevi 13 % ka poliyata gaththath 35 kin kohonada ban 45 k gewanne?
     
    Last edited:
    • Like
    Reactions: elaking

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    Uba laksha 20 ma gannada hadanne?

    Laksha 20 ta poliya 45 k wath set wevi 13 % ka poliyata gaththath 35 kin kohonada ban 45 k gewanne?

    thanks comments ekata.

    mama job eken loan eka gathhata loan eka cover karanne salary ekan newai .podi podi business wada walin.job ekan ne loan eka ganna wenne. business eka pennala loan ganna bane.mama ikmanata loan eka settle karanna ganne ekai හීනවන ශේෂය thiyena loan ekak hoyanne.:yes:

    6+
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    35 salary ekkata 20k dena ekak nadda? any idea

    Ne machan. Loan denne maximum 60 % k of salary eken monthly instalment ekakata yatathwa danna taramin. Ube salary eka 35 k nam maximum 21 000 interest hadena pramaneta tamai loan eka denne. 21 k walata 10 lks around tamai puluwan afaik :sorry:
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,196
    720
    113
    Earth
    Ne machan. Loan denne maximum 60 % k of salary eken monthly instalment ekakata yatathwa danna taramin. Ube salary eka 35 k nam maximum 21 000 interest hadena pramaneta tamai loan eka denne. 21 k walata 10 lks around tamai puluwan afaik :sorry:

    :shocked: mata apayak thiyanna bari waida? property ekak wage ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    35ක් පඩි ගන්නවනම් පොඩි ගානයි ගන්න පුලුවන්. .

    2730X8=21840
    ඒ කියන්නේ ලක්ශෙකට අවුරුදු 5ට බැන්ක් එකක 2730යි. . එතකොට ලක්ශ 8යි ගන්න පුලුවන්. . මාසික වාරිකය 21840. .

    කොහොම කලත් වාහනේට ලක්ශ 8ක් වගේ තමා ගන්න පුලුවන්. . 20ක එකක් ගන්නවනම් ලක්ශ 12ක් අතින් දාන්න වෙනවා. .
    350000ක් අතින් දීලා 1150000ක වාහනයක් තමා ගන්න වෙන්නේ. .

    දැන්ම වාහනයකට යන්න එපා කියන එකයි මගේ අදහස. .
     
    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    35ක් පඩි ගන්නවනම් පොඩි ගානයි ගන්න පුලුවන්. .

    2730X8=21840
    ඒ කියන්නේ ලක්ශෙකට අවුරුදු 5ට බැන්ක් එකක 2730යි. . එතකොට ලක්ශ 8යි ගන්න පුලුවන්. . මාසික වාරිකය 21840. .

    කොහොම කලත් වාහනේට ලක්ශ 8ක් වගේ තමා ගන්න පුලුවන්. . 20ක එකක් ගන්නවනම් ලක්ශ 12ක් අතින් දාන්න වෙනවා. .
    350000ක් අතින් දීලා 1150000ක වාහනයක් තමා ගන්න වෙන්නේ. .

    දැන්ම වාහනයකට යන්න එපා කියන එකයි මගේ අදහස. .

    GOV salary ekka ehema thama wenne. property loan ganna barida apayak thiyla? 20 lack ganna method ekak athhema nadda?

    දැන්ම වාහනයකට යන්න එපා කියන එකයි මගේ අදහස mama job ekan newai loan eka cover karanne . mata loan eka ona eka para money danna bari nisa then settle karanna puluwan quick ekai හීනවන ශේෂය rates loan ekak hoyanne . thanks comments ekata
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කබලෙන් ලිපට වැටෙන්න දගලන උන්ට උපදෙස් දීමෙන් වැලකෙමි ! 35ක පඩියක් තියන් වාහනේකට ලිසින් ගෙවන්න අමාරැයි නඩත්තු කරන ගමන් උබට හිමි නැති දෙයක් කොච්චර රැක ගන්න හැද්වත් අතේ රැදෙන්නේ නෑ පුතී ආදායම වැඩි කර ගන්න බලපන්!
     
    • Like
    Reactions: elaking

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    කබලෙන් ලිපට වැටෙන්න දගලන උන්ට උපදෙස් දීමෙන් වැලකෙමි ! 35ක පඩියක් තියන් වාහනේකට ලිසින් ගෙවන්න අමාරැයි නඩත්තු කරන ගමන් උබට හිමි නැති දෙයක් කොච්චර රැක ගන්න හැද්වත් අතේ රැදෙන්නේ නෑ පුතී ආදායම වැඩි කර ගන්න බලපන්!

    .machan mage salary eka gana care karanna epa.GOV ayage kohomath ehemai.mama business karana kenk but eka pennala loan ekak ganna bari kamak thiyenne ekai. property ekak hari thiyala loan ekak ganna hadannae ekai mama හීනවන ශේෂය thiyena loan dena bank hoyanne machan.ikmanata gewanna thanks comments ekata 6+
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    BUMP මචන් :yes:

    "හීනවන ශේෂය" මේ විදිහට ලෝන් දෙන බැංකු ටිකක් දාපල්ල බලන්න. මු මේ කියන්නේ speed draft සීන් එකක්ද?
     
    • Like
    Reactions: elaking

    podichuti

    Junior member
  • May 14, 2017
    78
    7
    8
    lease krala nam ganna puluwan.nattm ube bussness eka register krala.current account ekk hadaganin.ube adayama balala mokk hari kragann puluwan.commercial bank eke poddk balapan.
     
    • Like
    Reactions: elaking

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    BUMP මචන් :yes:

    "හීනවන ශේෂය" මේ විදිහට ලෝන් දෙන බැංකු ටිකක් දාපල්ල බලන්න. මු මේ කියන්නේ speed draft සීන් එකක්ද?

    ou mama hoyanne e wage ewa

    leasing company unath kamak na හීනවන ශේෂය poli hadanwa nam

    mata loan eka aran eka ikmanata settle karanna ona 6+
     
    Last edited:

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    lease krala nam ganna puluwan.nattm ube bussness eka register krala.current account ekk hadaganin.ube adayama balala mokk hari kragann puluwan.commercial bank eke poddk balapan.
    balamu.lease හීනවන ශේෂය thiyena ewa thiyenada?6+
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    GOV salary ekka ehema thama wenne. property loan ganna barida apayak thiyla? 20 lack ganna method ekak athhema nadda?

    දැන්ම වාහනයකට යන්න එපා කියන එකයි මගේ අදහස mama job ekan newai loan eka cover karanne . mata loan eka ona eka para money danna bari nisa then settle karanna puluwan quick ekai හීනවන ශේෂය rates loan ekak hoyanne . thanks comments ekata

    කොහොම ලෝන් ගත්තත් පඩිය පෙන්නනවනම් ඔච්චරයි ගන්න පුලුවන්. .

    මෙහෙම කරන්න පුලුවන්. .
    මුලින් බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න තනි පුද්ගල විදියට. . ඉටපස්සේ කරන්ට් එකව්න්ට් එකක් ඕපන් කරන්න. . ඒකේ මාසෙකට ලක්ශ 3-6 අතර ගනුදෙනු පෙන්නන්න පුලුවන්නම් අව්ලක් නැතුව ඇපයක් තියලා ලෝන් එකක් ගත්තැකි. .

    හීනවෙන ශේශයට ලෝන් ගන්නවා කියන්නේ ගන්න මුදල සමාන වාරික වලට බෙදලා ඒකට පොලිය එකතුවෙලා වාරිකය හැදෙන විදියට ගන්න එක. .
    ලක්ශ 20ක් ගත්තොත් මුල්ම මාසේ වාරිකය කැපිටල් එකෙන් 28යි පොලිය 28යි වගේ එකතුවෙලා 56ක් එනවා. . එතකොට අන්තිම වාරික වලදි පොලිය අඩුයි. . කැපිටල් එකට මාසෙන් මාසෙට පොලිය හැදෙන්නේ. .

    ස්පීඩ් ඩ්‍රාෆ්ට්, ඕටෝ ඩ්‍රාෆ්ට් කියලා වෙන ක්‍රමයක් තියෙනවා. .
    ඒකෙදි පුලුවන් ඔප්පුවක් හෝ වාහනේ පොත තියලා මාසෙට පොලිය විතරක් ගෙවන විදියට ලෝන් එක ගන්න. . කාල සීමාව අවසානෙදි ගත්ත මුලු ගානම ගෙවන්න ඕනා. .
     
    • Like
    Reactions: elaking