Suddo hira wela

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    eka suddekgen $100 withara gannawa mn hithanne. kohomada echchra welawa mehema athal ekak set unama:P
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,794
    113
    සෆාරි මාෆියාව කොයි පාක් එකෙත් තියෙනව. දවසට ඇතුල් කරන සීමාවක් තියෙන්න ඕනෙ. ඔහෙ යවනව ගාල කැඩුව වගෙ.. සුද්දෙක්ගෙන් 4000/= ක් ගන්නව පාක් ටිකට් එකට. ජීප් එකට 5000/=යි. සල්ලි විතරයි ආන්ඩුවටයි මුන්ටයි දෙගොල්ලන්ටම ඕනෙ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    tika dawasakata kalin ape office eke set ekak yaala giya.
    ehe toilet okkoma kadala dalalu, gandama deyak nathitharam apirisidui lu, tourist suddo awith unge podi ekekta bade amaruwa hadila, lat walata yanna bari nisa podi ekkenawa suddi kaleta aran gihin wade koranna kiyala thiyenne. paw podi un & all of foreigners. Ungen baratama salli kadagannawa habai lat ekakwath hadala denne naa.