ඔය හදපු විදියට නම් කොහොමත් අප්පිරියයි බන්..
අප්පිරියයි කියන්නෙ රහ නෑ ඔහොම නිකන් කිරි දාල රත් කරල අනික පොඩ්ඩක් අමුවෙන් තියෙන්න ඇත්තෙ..
වතුර දාල ලිපේ තියල හොදට බත් වගේ උනාම ඒකට දාපන් සීනි චුට්ටක් ලුණු ටිකක් එනම් මනම්.. ඊට පස්සෙ කිරි තේ එකක් හදල blender එකට දාල ගහල බීපන්..
නැත්තම් උබට Oat Intolerance ද දන්නෙ නෑ..
එහෙම උනොත් උබට oats කන්න බෑ පුතී
cramping, bloating, gas, nausea, vomiting and stomach pain,
අඩෝ මේ ඔක්කොම ආවනේ බන් සිරාවටම
ආයේ නිවාඩු දවසක කාල බලන්න ඕනේ පොඩ්ඩක්



baya unada window eken awith ebila balai kiyala? 
