Oats කන අය පොඩ්ඩක් එන්න​?

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    kellogg's කන්න ගත්තා මගේ යාලුවෙක් කිව්වා නිසා. 200g packet එක Rs210යි. ඒක 4-5times කන්න ඇති.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    kellogg's කන්න ගත්තා මගේ යාලුවෙක් කිව්වා නිසා. 200g packet එක Rs210යි. ඒක 4-5times කන්න ඇති.
    math genawa
    mehemai haduwe

    add some oata
    add water
    ADD pea nut+ armound (not necessary )
    cook 3 minute
    add some plums
    now you can eat