සයිකෑස්ටික් කෙනෙක් තමා. රාගම බ්‍රවුන්ස් එකට එන ඩොක්ටර් කෙනෙක්.. තට්ටෙකුත් තිබුණද මංද. දැං ටිකක් කල්
ithin treatment karanna one kiwwe nedda?
10+++
Thanks bro Rep+
සයිකෑස්ටික් කෙනෙක් තමා. රාගම බ්‍රවුන්ස් එකට එන ඩොක්ටර් කෙනෙක්.. තට්ටෙකුත් තිබුණද මංද. දැං ටිකක් කල්
10+++
ooka mama hithanne hama ekaatama wage thiyenawaවේදිකාවක් මත යමක් ඉදිපත් කිරීම, mekanam mata thiyenawaooka mama hithanne hama ekaatama wage thiyenawa
Normal ayagen ganna epa, psychiatrist kenek gaawata yanna..
samahara psychiatrist la unath behethak deela ewana aya innawa..
Psychologist kenek channel karanna,, Psychologist la councelling walatama thamai specialized,
උඹට සනීප වෙච්ච එක ගැන සතුටුයි බං...
මොකද ඔය ලෙඩ හැදෙන්නෙම අහිංසක හිත් තියෙන අයට..
මට නං මේ කුරුසෙ දරාගෙන මැරෙන තුරාවට ජීවිත ගමන යන්ඩ වෙනව.. ඒක හින්ද අම්ම තාත්ත එක්කම මාවත් ගන්ඩ කියල තමා කියන්නෙ.. හරි අමාරුයි මේ ගමන..
අපේ මොලයේ ක්‍රියාකාරිතවයට විවිධ රසායනික ද්‍රව්‍යය බලපානවා. ඉන් එකක් තමයි GABA (gamma-aminobutyric acid ) කියන්නේ.. මෙකට අපි කියනවා මොලයේ ප්‍රදානතම Inhibitory neurotransmitter එක කියලා. ඒ කියන්නේ මෙමගින් තමයි මුළු ස්නායු පද්ධතියේම තියෙන ස්නායු වල උත්දීප්යතාවය ( neuronal excitability ) අඩු කරන්නේ. කෙටියෙන් කිව්වොත් ස්නායු සෛල අතර පනිවුඩ හුවමාරුව අඩු කරනවා, මෙමගින් තමයි ස්නායු අවශ්‍ය පමනට වඩා උත්දීපනය පාලනය කරන්නේ. එලෙස උත්දීපනය අඩු උනහම අපිට නිවුනු ගතියක් දැනෙනවා.(Calm and relaxed)
මේ GABA ක්රියාකරන්නට අපගේ මොලයෙ තිබෙනවා ඒ සදහාම විශෙශ වූ ප්‍රතිග්‍රාහක (GABA receptors).
දැන් එමු ප්‍රශ්නයට.
බියර්, අරක්කු, ඔය මොකෙත් බලපෑම තීරනය වෙන්නෙ එවායේ තියෙන එක් සංඝටකයක් මතයි.
ඒ තමයි මධ්‍යසාර..
මධ්‍යසාර, GABA වෙනුවට මම ඉහත කියපු GABA receptors වලට බැදෙන්වා, නමුත් GABA මට්ටමේ වෙනසක් වන්නේ නැහැ.. මේ විදිහට බැදිලා මධ්‍යසාර GABA ලෙස ක්‍රියා කරනවා.. දැන් වෙන දේ පැහැදිලියිනේ?
අර වගෙමයි, ස්නායු උත්දීපනය අඩු කරනවා, සිතුවිලි එන්නට නම් ස්නායු අතර පනිවිඩ හුවමාරුවක් තිබිය යුතුයි. ඒ කියන්නේ පනිවිඩ හුවමාරුව නැති උනහම අපිට සිතුවිලි නැගෙන්නේ නැහැ. තමන් සාමාන්‍යයෙන් බය අවස්තාවක උනත් ඒ බය සිතුවිල්ල අපිට එන්නේ නැහැ,,
නමුත් මෙය තාවකාලිකයි. දිගු කාලීන භාවිතයේදී බය අඩු කරන්වා වෙනුවට මොලයේ සිදු කරන රසායනික වෙනස්කම් නිසා දිගුකාලීන කාංසාව හා විශාදය ඇති කරන්න පුලුවන්..
මම හිතනවා පිලිතුර ලැබෙන්න ඇති කියලා..
ස්තූතියි.




තැන්ක්ස් මචෝඋඹට සනීප වෙච්ච එක ගැන සතුටුයි බං...
මොකද ඔය ලෙඩ හැදෙන්නෙම අහිංසක හිත් තියෙන අයට..
මට නං මේ කුරුසෙ දරාගෙන මැරෙන තුරාවට ජීවිත ගමන යන්ඩ වෙනව.. ඒක හින්ද අම්ම තාත්ත එක්කම මාවත් ගන්ඩ කියල තමා කියන්නෙ.. හරි අමාරුයි මේ ගමන..
Normal docek gawata newe bn psychiarist 2 nek gawata giya dennama ohoma thama.habai hriynawa beheth nawattuwama thama aye Anne.
You must spread some Reputation around before giving it to divoomdelux again.
Machan matath thiyanawanam meka bus eka wath yanna ba ,mchan manasika roga Thiyan un godak kettu wenawa d a
REP ++
very good thread ! REP +![]()
u r welcome Broතැන්ක්ස් මචෝ
bump...tfs
bump
Good post Bro
3+
Live in the moment (Not in past or future) will help for most psychological disorders.Most psychiatrists recommend Healthy diet,physical exercise,CBT,DBT and Mindfulness meditation.
Yp.. thats what they have to do,, but most ppl wanted to get cured jst by taking a drug.
