Social Phobia / සමාජ භීතිකාව - ජයගමු

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වේදිකාවක් මත යමක් ඉදිපත් කිරීම, mekanam mata thiyenawa :D ooka mama hithanne hama ekaatama wage thiyenawa
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    වේදිකාවක් මත යමක් ඉදිපත් කිරීම, mekanam mata thiyenawa :D ooka mama hithanne hama ekaatama wage thiyenawa

    ekai mama post ekema dala thiyenne,, idala hitala thiyena presentation ekakata wage dekata kalin athiwena baya PHOBIA ekak newei, eka nikan posi kalabalayak witharayi,,,
    Phobia ehema newei bro,, hemadekatama tyenwa,, deergakaaliinayi
     

    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    Normal ayagen ganna epa, psychiatrist kenek gaawata yanna..
    samahara psychiatrist la unath behethak deela ewana aya innawa..
    Psychologist kenek channel karanna,, Psychologist la councelling walatama thamai specialized,

    Normal docek gawata newe bn psychiarist 2 nek gawata giya dennama ohoma thama.habai hriynawa beheth nawattuwama thama aye Anne.
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    උඹට සනීප වෙච්ච එක ගැන සතුටුයි බං...

    මොකද ඔය ලෙඩ හැදෙන්නෙම අහිංසක හිත් තියෙන අයට..

    මට නං මේ කුරුසෙ දරාගෙන මැරෙන තුරාවට ජීවිත ගමන යන්ඩ වෙනව.. ඒක හින්ද අම්ම තාත්ත එක්කම මාවත් ගන්ඩ කියල තමා කියන්නෙ.. හරි අමාරුයි මේ ගමන..
     
    Last edited:

    2019

    Member
    Mar 23, 2018
    59
    2
    0
    Machan matath thiyanawanam meka bus eka wath yanna ba ,mchan manasika roga Thiyan un godak kettu wenawa d a
     

    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    උඹට සනීප වෙච්ච එක ගැන සතුටුයි බං...

    මොකද ඔය ලෙඩ හැදෙන්නෙම අහිංසක හිත් තියෙන අයට..

    මට නං මේ කුරුසෙ දරාගෙන මැරෙන තුරාවට ජීවිත ගමන යන්ඩ වෙනව.. ඒක හින්ද අම්ම තාත්ත එක්කම මාවත් ගන්ඩ කියල තමා කියන්නෙ.. හරි අමාරුයි මේ ගමන..

    uba docek gawata giyee nedda bn?
     

    Mano Loka

    Junior member
  • Apr 19, 2015
    255
    14
    18
    චූව ළග
    අපේ මොලයේ ක්‍රියාකාරිතවයට විවිධ රසායනික ද්‍රව්‍යය බලපානවා. ඉන් එකක් තමයි GABA (gamma-aminobutyric acid ) කියන්නේ.. මෙකට අපි කියනවා මොලයේ ප්‍රදානතම Inhibitory neurotransmitter එක කියලා. ඒ කියන්නේ මෙමගින් තමයි මුළු ස්නායු පද්ධතියේම තියෙන ස්නායු වල උත්දීප්‍යතාවය ( neuronal excitability ) අඩු කරන්නේ. කෙටියෙන් කිව්වොත් ස්නායු සෛල අතර පනිවුඩ හුවමාරුව අඩු කරනවා, මෙමගින් තමයි ස්නායු අවශ්‍ය පමනට වඩා උත්දීපනය පාලනය කරන්නේ. එලෙස උත්දීපනය අඩු උනහම අපිට නිවුනු ගතියක් දැනෙනවා.(Calm and relaxed)
    මේ GABA ක්‍රියාකරන්නට අපගේ මොලයෙ තිබෙනවා ඒ සදහාම විශෙශ වූ ප්‍රතිග්‍රාහක (GABA receptors).

    දැන් එමු ප්‍රශ්නයට.
    බියර්, අරක්කු, ඔය මොකෙත් බලපෑම තීරනය වෙන්නෙ එවායේ තියෙන එක් සංඝටකයක් මතයි.
    ඒ තමයි මධ්‍යසාර..
    මධ්‍යසාර, GABA වෙනුවට මම ඉහත කියපු GABA receptors වලට බැදෙන්වා, නමුත් GABA මට්ටමේ වෙනසක් වන්නේ නැහැ.. මේ විදිහට බැදිලා මධ්‍යසාර GABA ලෙස ක්‍රියා කරනවා.. දැන් වෙන දේ පැහැදිලියිනේ?
    අර වගෙමයි, ස්නායු උත්දීපනය අඩු කරනවා, සිතුවිලි එන්නට නම් ස්නායු අතර පනිවිඩ හුවමාරුවක් තිබිය යුතුයි. ඒ කියන්නේ පනිවිඩ හුවමාරුව නැති උනහම අපිට සිතුවිලි නැගෙන්නේ නැහැ. තමන් සාමාන්‍යයෙන් බය අවස්තාවක උනත් ඒ බය සිතුවිල්ල අපිට එන්නේ නැහැ,,

    නමුත් මෙය තාවකාලිකයි. දිගු කාලීන භාවිතයේදී බය අඩු කරන්වා වෙනුවට මොලයේ සිදු කරන රසායනික වෙනස්කම් නිසා දිගුකාලීන කාංසාව හා විශාදය ඇති කරන්න පුලුවන්..

    මම හිතනවා පිලිතුර ලැබෙන්න ඇති කියලා..
    ස්තූතියි.

    :yes::yes::yes::yes::yes: තැන්ක්ස් මචෝ
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උඹට සනීප වෙච්ච එක ගැන සතුටුයි බං...

    මොකද ඔය ලෙඩ හැදෙන්නෙම අහිංසක හිත් තියෙන අයට..

    මට නං මේ කුරුසෙ දරාගෙන මැරෙන තුරාවට ජීවිත ගමන යන්ඩ වෙනව.. ඒක හින්ද අම්ම තාත්ත එක්කම මාවත් ගන්ඩ කියල තමා කියන්නෙ.. හරි අමාරුයි මේ ගමන..

    Mchan mata me lede thibbe nehe saneepa wenna.. mama igena gena thiyena ewayen post eka demme..

    meka saneepa karanna beri ne mchn mahansi unananm
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Normal docek gawata newe bn psychiarist 2 nek gawata giya dennama ohoma thama.habai hriynawa beheth nawattuwama thama aye Anne.

    eka thamai , beheth effect eka thaawakalikay. psychologist kenek channel karala yanna..

    You must spread some Reputation around before giving it to divoomdelux again.

    Thanks Bro...

    Machan matath thiyanawanam meka bus eka wath yanna ba ,mchan manasika roga Thiyan un godak kettu wenawa d a

    eka dependable mchn,, appetite eka wedi wenath puluwan, adu wennath puluwan e matha depend wenawa,,
    kettu wennath puluwan, adika lesa mahath wennath puluwan


    Thanks Bro... REP+

    very good thread ! REP + :)

    Thanks Bro...REP+

    :yes::yes::yes::yes::yes: තැන්ක්ස් මචෝ
    u r welcome Bro

    bump...tfs

    u r welcome Bro


    thanks Bro

    Good post Bro
    3+

    Thanks Bro...REP+
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Live in the moment (Not in past or future) will help for most psychological disorders.Most psychiatrists recommend Healthy diet,physical exercise,CBT,DBT and Mindfulness meditation.

    Yp.. thats what they have to do,, but most ppl wanted to get cured jst by taking a drug.