BEST HUAWEI E5573s-856 WiFi Router ගමු !!!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    DIALOG 4G router සිම් එකත් එක්ක වැඩ කරන HUAWEI E5573s-856 router එක ගත්තු අය ඉන්නවනම් ebay / aliexpress එකේ ලින්ක් එක දෙන්නකෝ. එක වගේ router ගොඩක් එනවා search කරාම. උඹලා හරියටම ගත්තු ලිස්ටින්ග් එක එවපන්කෝ. බර ගානක් දීල ගෙන්නලා වැඩ කරේ නැතොත් කියල බයයි :(

    s-l500.jpg



    තැන්ක්ස් රේප් 9++
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,518
    1,911
    113
    Ow mehen ganin eka thama hndama.

    Uba dialog router eke sim eka dagannad oya try krane
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Bro..harima eka ganna oni nam maawa hari Dongle.lk hari contact karanna. 1 year warranty ekath ekka api denawa router eka.
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    mage yaluwek gaththa sabaragamu campus eke kollek karanawa 5500k wenne,unlock karapu ekak.badu dialog 4g walata weda .5hr withara battery thiyanawa.