Need Opinions- Mental Health(Hinnonmadaya)

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    kiwwata tharaha wenna epa Bro, mata pena widiyata manasika awula thiyenne parents lata,, ayyata newei..ehema patient pennane nethuwa kohomda Dr kenek beheth denne,, e Dr ethanama weradikarayek ne..
    Ayyata berida ammalata horen e Dr. wa hambela kathaa karanna?
    Depression ohoma awurudu ganak beheth karanna deyak newei,,, antidepreassant aran hariyata CBT kalanak masa keepayai.. methana wena mokak hari case ekak thiyenne..

    AA uba Doctor kenek neda ? menna help ona kenek innawa. muuta udau karapan. :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹේ අම්මටයි තාත්තටයි මානසික රෝගයක්ද කොහෙද :confused:
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    Danui dakke uba pita rata kiyala. Mekai meka wisadanna nan ubata lankawata enna wenawa. Awith lawyer psychiatrist kenek.meet wela me wechcha de kiyanna. E wagema lawyer kenek meet wela neethimaya upades pathanna.
    Methana mehema deyak thiyenawa. Ayyata beheth denna patan gatta hethuwa oya danne nahane. Eka danaganna ithin ammalagenma thamai ahanna wenne. Attatama ayyata ledak thiyenawa nan dena behath nisa stable wela innath puluwan. Ewagema waradi diagnosis ekak nan ayyage jeewithe aparade. Meka wisadanna wenne uba lankawata awith madihath weeman thamai. Oya wadihitiyek and ayya wadihitiyek nisa oyata neethimaya pilisaranak labaganna puluwan.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow bro, kiyanna

    උඹල කවද හරි තෙරපිස්ට්ස්ල හරි psychiatric කෙනෙක් හරි වුන දාක මානසික රෝග අඳුනගන්න උගන්නනවනෙ. දැන් එතකොට උඹල ගාවට කවුරු හරි ඇවිල්ල ඌත් එක්ක කතා කරද්දි ඌ කිව්වොත් උට මැරෙන්න ඕනෙ ඌ මැරෙන්න ප්ලෑන් කරං ඉන්නෙ කියල (ඇත්තටම ඌ සියදිවි නසාගන්න ඉන්නෙ) උඹල කොහොමද ඌ ඒක කියන්නෙ මානසික රෝගයක් නිසාද නැත්තං උට මොකක් හරි හේතුවක් නිසා මැරෙන්න ඕනෙ වෙලා විතරද කියල අඳුනගන්නෙ ?
    උදාහරණෙකට කවුරු හරි එකෙක් ඌ ආස කරන පොතක් ගන්න ඕනෙ කියල කිව්වට මානසික රෝගයක් කියල කියන්න බෑනෙ. ඌ ඒකට ආස ඇති ඉතිං ඌ ගන්නව.
    හැබැයි කවුරු හරි එකෙක් එකම පොත දකින දකින හැම තැනදිම ගන්නවනං ඌ කෑමට බීමට වියදං කරන්න තියෙන සල්ලි වලිනුත් එක පොත අරං බොරුවට ගෙයි ගොඩගහගන්නවනං ඒක මානසික රෝගයක් හරි මානසික රෝගයක් නිසා ඇති වුන උවමනාවක් හරි කියල තීරණය කරල ප්‍රතිකාර වලට යොමු කලෑකිනෙ.
    ඒ වගේ මැරෙන්න ඕනෙ මැරෙන්න හදන කෙනෙක්ට මානසික රෝගයක් නිසාද මැරෙන්න ඕනෙ වෙලා තියෙන්නෙ නැත්තං උට කිසිම මානසික රෝගයක් නෑ හොඳ සිහියෙන් ඉන්නෙ ඒ මනුස්සයට මැරෙන්න ඕනෙ වෙලා විතරයි කියල අඳුනගන්න ක්‍රමයක් උගන්නනවද ? :)
     
    Fizzle

    Member
    May 8, 2018
    18
    3
    0
    kiwwata tharaha wenna epa Bro, mata pena widiyata manasika awula thiyenne parents lata,, ayyata newei..ehema patient pennane nethuwa kohomda Dr kenek beheth denne,, e Dr ethanama weradikarayek ne..
    Ayyata berida ammalata horen e Dr. wa hambela kathaa karanna?
    Depression ohoma awurudu ganak beheth karanna deyak newei,,, antidepreassant aran hariyata CBT kalanak masa keepayai.. methana wena mokak hari case ekak thiyenne..
    hinnonmadaya gana dunnu okkoma pahadili kireem walata godak thank you... ammata, thaththata pissu kiyala matath danila thiyenawa. tharahata kiyanawa nemei... mama una hama siddiyakma hithala kiyanne...namuth e aya samajaye godak piligath aya nisa, mata thaniyama meka karanna amarui... kohoma namuth mama awith legally monawahari karanna wei... thank you hama upadesakatama...
     
    Fizzle

    Member
    May 8, 2018
    18
    3
    0
    Danui dakke uba pita rata kiyala. Mekai meka wisadanna nan ubata lankawata enna wenawa. Awith lawyer psychiatrist kenek.meet wela me wechcha de kiyanna. E wagema lawyer kenek meet wela neethimaya upades pathanna.
    Methana mehema deyak thiyenawa. Ayyata beheth denna patan gatta hethuwa oya danne nahane. Eka danaganna ithin ammalagenma thamai ahanna wenne. Attatama ayyata ledak thiyenawa nan dena behath nisa stable wela innath puluwan. Ewagema waradi diagnosis ekak nan ayyage jeewithe aparade. Meka wisadanna wenne uba lankawata awith madihath weeman thamai. Oya wadihitiyek and ayya wadihitiyek nisa oyata neethimaya pilisaranak labaganna puluwan.

    මටත් හිතෙන්නේ දැන් ආව වෙලාවක බලන්න වෙයි. පළවෙනියට psychiatrist කෙනෙක්ගෙන් මට ලියුමක් ගන්න වෙයි මම normal කියල පෙන්නන්න. නැත්නම් මටත් පිස්සු කියයි. ඉතුරු වෙලා තියෙන්නේ නීතියේ පිහිට විතරයි. ඔව් පටන් ගත්ත විදිහ මම දන්නේ නෑ. ඒත් හින්නොන්මදය symptoms කියල කියන කතා බොරු කියල මම දන්නවා. අපි දෙන්නගේ වයස් පරතරය 6ක්. ඒත් ගෙදර අයගෙන් ටිකක් හරි එයා කිට්ටුවෙන් ඒ දවස් වල හිටියේ මගෙත් එක්ක. මටත් ඒ දේම එයාල කරන්න ගියා. facts කිව්වේ මට උන අනිත් දේවල් කිව්වොත් පිළිගන්න අමාරු වෙයි කියල හිතලා... හැමෝටම ගොඩක් thank you උදවු කරන්න මහන්සි වුණාට
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උඹල කවද හරි තෙරපිස්ට්ස්ල හරි psychiatric කෙනෙක් හරි වුන දාක මානසික රෝග අඳුනගන්න උගන්නනවනෙ. දැන් එතකොට උඹල ගාවට කවුරු හරි ඇවිල්ල ඌත් එක්ක කතා කරද්දි ඌ කිව්වොත් උට මැරෙන්න ඕනෙ ඌ මැරෙන්න ප්ලෑන් කරං ඉන්නෙ කියල (ඇත්තටම ඌ සියදිවි නසාගන්න ඉන්නෙ) උඹල කොහොමද ඌ ඒක කියන්නෙ මානසික රෝගයක් නිසාද නැත්තං උට මොකක් හරි හේතුවක් නිසා මැරෙන්න ඕනෙ වෙලා විතරද කියල අඳුනගන්නෙ ?
    උදාහරණෙකට කවුරු හරි එකෙක් ඌ ආස කරන පොතක් ගන්න ඕනෙ කියල කිව්වට මානසික රෝගයක් කියල කියන්න බෑනෙ. ඌ ඒකට ආස ඇති ඉතිං ඌ ගන්නව.
    හැබැයි කවුරු හරි එකෙක් එකම පොත දකින දකින හැම තැනදිම ගන්නවනං ඌ කෑමට බීමට වියදං කරන්න තියෙන සල්ලි වලිනුත් එක පොත අරං බොරුවට ගෙයි ගොඩගහගන්නවනං ඒක මානසික රෝගයක් හරි මානසික රෝගයක් නිසා ඇති වුන උවමනාවක් හරි කියල තීරණය කරල ප්‍රතිකාර වලට යොමු කලෑකිනෙ.
    ඒ වගේ මැරෙන්න ඕනෙ මැරෙන්න හදන කෙනෙක්ට මානසික රෝගයක් නිසාද මැරෙන්න ඕනෙ වෙලා තියෙන්නෙ නැත්තං උට කිසිම මානසික රෝගයක් නෑ හොඳ සිහියෙන් ඉන්නෙ ඒ මනුස්සයට මැරෙන්න ඕනෙ වෙලා විතරයි කියල අඳුනගන්න ක්‍රමයක් උගන්නනවද ? :)

    මම තාම වෛද්‍යවරයෙක් නෙවෙයි, එ හින්දා මට අත්දැකීමකින් උත්තර දෙන්න බැහැ, මම දන්න ටිකෙන් පැහැදිලි කරන්නම්.
    මෙහෙමයි මචන්. දැන් වෙන ලෙඩක් නම් Blood test එකක් scan එකක් කරන්න කියල අඩුරගන්න පුලුවන්, මානසික රෝග එහෙම බෑ, එනම් කොහොමද අදුරගන්නේ කියලානෙ අහන්නේ..
    මොන ලෙඩෙ උනත් මානසික උනත් කායික උනත් රෝගයක් අදුරගන්න මූලිකම අවස්තාව තමයි ප්‍රශ්න ඇසීම මගින් රොග නිශ්චය..
    අපි වෛද්‍යවරු විදිහට මුලිම ඔලුවෙ තියාගන්න ඔනෙ දේ තමයි රෝගියගෙ විශ්වාසයන්ට, ඉල්ලීමට මුල් තැන දීම, එතකොට රෝගියෙක් ඇවිල්ල මට මැරෙන්න හිතෙනව කිව්ව ගමන් කලබල වෙන්න වත්, පවුලෙ අයට කියන්න වත් අපිට අයිතියක් නැහැ.

    දැන් ඔයා සිය දිවි හානි කර ගැනීමේ හේතුව කොහොමද නිශ්චය කරන්නේ කියල අහන්නෙ.
    ඔයා අහල තියෙන ප්‍රශ්නෙම ඒකට උත්තරේ තියනවා. අපි මුලින්ම කල යුත්තේ රෝගියා කියන සෑම දේටම අහුන්කම් දීම, රෝගියට අපිට ඕනෙ දෙයක් කියන්න පුලුවන් කියන විශ්වාසෙ ගන්න ඕනෙ.. අපි ඊලගට සිය දිවි හානි කරගන්න එක අමතක කරල මෙයාට තියෙන රොගය අදුරගන්න ඕනෙ.. එක කරන්නේ අපිට ඒ පුද්ගලයා කියන දෙවලින් හා අනෙකුත් රෝග ලක්ශන වලින්.. අපි බලන්න ඔනේ කත කරනකොට අංග චලන, හුස්ම ගැනීම, දාඩිය දැමීම, මේ හැමදේම උපයෝගී වෙනව රෝගයක් නිශ්චය කරන්න.

    ඉතින් අපි අදුරගන්නවා මානසික රෝගයක් තියෙයිද නැත්නම් මේ පුද්ගලයා නීරෝගීද කියන එක. මානසික රෝගයක් තිබේනම් දිවි නසා ගන්නට හේතුව ඒකයි කියලා අපිට හිතන්න වෙනවා.

    අනික් දේ තමයි මානසික රෝගයක් නැතිඋනත් දිවි නසා ගැනීමට මානසික බලපෑමක් තිබීම අනිවාර්යයි නේද??? මොකද එක අපිට එන සිතුවිල්ලක්, මානසික බලපෑමක් නැතුව එහෙම හිතෙන්නෙ නෑ..
    හිතන්න කෙල්ල දාල ගිය, නැත්නම් විභාගෙ ෆේල් උන, ඔන්න අපි හිතනවා දිවි නසාගන්න.. ඒක මානසික රෝගයක් නිසා නොවුනට මානසික බලපෑමක් නේද??
    ඕනෑම මානසික බලපෑමකට මානසික පුහුනුව (Psychotherapy) කරන්න පුලුවන්...

    සාරාංශය විදියට කියන්න තියෙන්නේ දිවි නසාගන්නවා වගෙ එකක මුල් වෙන්නෙ මොක්ද්ද කියල හොයගන්න හොදම විදිය තමයි රෝගිය හා වෛද්‍යවරයා අතර විශ්වාසය සහ හොද interpersonal conversation එකක් තබාගැනීම..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    hinnonmadaya gana dunnu okkoma pahadili kireem walata godak thank you... ammata, thaththata pissu kiyala matath danila thiyenawa. tharahata kiyanawa nemei... mama una hama siddiyakma hithala kiyanne...namuth e aya samajaye godak piligath aya nisa, mata thaniyama meka karanna amarui... kohoma namuth mama awith legally monawahari karanna wei... thank you hama upadesakatama...

    Yp.. eka hondai,, ayyawa lankawe Dr. kenekta (hoda piligaththa) pennala (ammalata horen) ehema ledak ne kiyala prescription ekak ganna balanna.. eka upayogi wei..

    goodluck
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    හින්නොන්මාදය නැත්නම් Schizophrenia....
    මම පෝස්ට් එකක් හදන්නම් මේක ගැන පස්සේ. මේ ටික බලන්න පොඩ්ඩක්.
    අපිට හින්නොන්මාදය කියලා කියන්න බැහැ පොඩි විස්තර ටිකකින්. ඕනෑම රොගයක් නිශ්චය කරන්න රෝග ලක්ශන තියෙනවා..
    හින්නොන්මාදයෙදී අනිවර්යයෙන් තිබිය යුතු රෝග ලක්ශන 4ක් තියෙන්වා, අපි ඒවට කියනවා First rank symptoms කියලා.

    1. Auditory Hallucination - මේ කියන්නෙ තවත් අයෙකු කතා කරනවා වගෙ දැනෙන්වා. ඔලුව ඇතුලේ එක එක දේවල් ඇහෙනවා.
    2. Insertion, withdrawl & Broadcasting of thoughhts - තමන්ගේ සිතුවිලි වලට විව්ද භාදාවන් ඇති බව හිතනවා... එනම් සිතුවිලි තමන්ගෙ ඔලුවට ඇතුල් කරනව, පිටතට ගන්නවා, තමාගේ සිතුවිලි අනෙක් අයට පේනවා යයි සිතීම.
    3. Controlled feelings, impulses/ acts - තමන්ගේ හැගීම්, අවේගය, ක්‍රියාවන් වෙනත් අයෙකු පාලනය කරනවා යයි සිතීම.
    4. Delusional perception - Delusion එකක් යනු යම්කිසි දෙයක් ගැන ඇති කරගන්නා මිත්‍යා විශ්වාසය (False belief)

    - මෙන්න මේ වගෙ.
    1. තමන්ව මරන්න කවුරුහරි ඉන්නවා.
    2. තමන්ට ලෙඩක් තියෙන්වා කියල හිතෙනවා (තමන් සම්පූර්නයෙන්ම නීරෝගී විටත් )
    3. තමන්ට super powers තියෙනවා කියලා හිතනවා.
    ඒ වගෙ ගොඩාක් දේ...

    මේවාට අමතරව
    1. උදාසීනකම
    2. සමජයෙන් ඈත් වීම.
    3. කතා කිරීමෙ අපහසුව.

    වගෙ දේවල්... නමුත් Schizophrenia තත්වයකදී මම මුලින් කිව්ව First rank symptoms තිබීම අනිවර්යයි..
    දැන් ඔබම තීරනය කරන්න අයියාට ඒවා තියෙනවාද කියලා.
    අම්මලාට පැහැදිලි කරලා දෙන්න...
    ඔබට ජය. සුභ දවසක්.

    මනෝවිද්‍යාව සම්භන්ද මගේ අනික් පෝස්ට් මෙතනින් බලන්න, වැදගත් වේවි..
    #psychiatry dd

    Bump
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම තාම වෛද්‍යවරයෙක් නෙවෙයි, එ හින්දා මට අත්දැකීමකින් උත්තර දෙන්න බැහැ, මම දන්න ටිකෙන් පැහැදිලි කරන්නම්.
    මෙහෙමයි මචන්. දැන් වෙන ලෙඩක් නම් Blood test එකක් scan එකක් කරන්න කියල අඩුරගන්න පුලුවන්, මානසික රෝග එහෙම බෑ, එනම් කොහොමද අදුරගන්නේ කියලානෙ අහන්නේ..
    මොන ලෙඩෙ උනත් මානසික උනත් කායික උනත් රෝගයක් අදුරගන්න මූලිකම අවස්තාව තමයි ප්‍රශ්න ඇසීම මගින් රොග නිශ්චය..
    අපි වෛද්‍යවරු විදිහට මුලිම ඔලුවෙ තියාගන්න ඔනෙ දේ තමයි රෝගියගෙ විශ්වාසයන්ට, ඉල්ලීමට මුල් තැන දීම, එතකොට රෝගියෙක් ඇවිල්ල මට මැරෙන්න හිතෙනව කිව්ව ගමන් කලබල වෙන්න වත්, පවුලෙ අයට කියන්න වත් අපිට අයිතියක් නැහැ.

    දැන් ඔයා සිය දිවි හානි කර ගැනීමේ හේතුව කොහොමද නිශ්චය කරන්නේ කියල අහන්නෙ.
    ඔයා අහල තියෙන ප්‍රශ්නෙම ඒකට උත්තරේ තියනවා. අපි මුලින්ම කල යුත්තේ රෝගියා කියන සෑම දේටම අහුන්කම් දීම, රෝගියට අපිට ඕනෙ දෙයක් කියන්න පුලුවන් කියන විශ්වාසෙ ගන්න ඕනෙ.. අපි ඊලගට සිය දිවි හානි කරගන්න එක අමතක කරල මෙයාට තියෙන රොගය අදුරගන්න ඕනෙ.. එක කරන්නේ අපිට ඒ පුද්ගලයා කියන දෙවලින් හා අනෙකුත් රෝග ලක්ශන වලින්.. අපි බලන්න ඔනේ කත කරනකොට අංග චලන, හුස්ම ගැනීම, දාඩිය දැමීම, මේ හැමදේම උපයෝගී වෙනව රෝගයක් නිශ්චය කරන්න.

    ඉතින් අපි අදුරගන්නවා මානසික රෝගයක් තියෙයිද නැත්නම් මේ පුද්ගලයා නීරෝගීද කියන එක. මානසික රෝගයක් තිබේනම් දිවි නසා ගන්නට හේතුව ඒකයි කියලා අපිට හිතන්න වෙනවා.

    අනික් දේ තමයි මානසික රෝගයක් නැතිඋනත් දිවි නසා ගැනීමට මානසික බලපෑමක් තිබීම අනිවාර්යයි නේද??? මොකද එක අපිට එන සිතුවිල්ලක්, මානසික බලපෑමක් නැතුව එහෙම හිතෙන්නෙ නෑ..
    හිතන්න කෙල්ල දාල ගිය, නැත්නම් විභාගෙ ෆේල් උන, ඔන්න අපි හිතනවා දිවි නසාගන්න.. ඒක මානසික රෝගයක් නිසා නොවුනට මානසික බලපෑමක් නේද??
    ඕනෑම මානසික බලපෑමකට මානසික පුහුනුව (Psychotherapy) කරන්න පුලුවන්...

    සාරාංශය විදියට කියන්න තියෙන්නේ දිවි නසාගන්නවා වගෙ එකක මුල් වෙන්නෙ මොක්ද්ද කියල හොයගන්න හොදම විදිය තමයි රෝගිය හා වෛද්‍යවරයා අතර විශ්වාසය සහ හොද interpersonal conversation එකක් තබාගැනීම..

    ඒ කියන්නෙ බං psychology වල මූලික වශයෙන් උපකල්පනය කරනව හොඳ සිහියෙන් ඉන්න කෙනෙක්ට සියදිවි නසාගන්න බෑ කියල සියදිවි නසාගන්නව කියන්නෙ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඒක වලක්වාගත යුතු දෙයක් කියල ?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒ කියන්නෙ බං psychology වල මූලික වශයෙන් උපකල්පනය කරනව හොඳ සිහියෙන් ඉන්න කෙනෙක්ට සියදිවි නසාගන්න බෑ කියල සියදිවි නසාගන්නව කියන්නෙ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඒක වලක්වාගත යුතු දෙයක් කියල ?

    apo psychology kiyana study eka amathaka karamuko, mehema hithuwoth..Prashnayak nathuwa nikanma siyadiwi nasaa ganeemak wenawada?? honda sihiyen thamai inne, namuth ena prashnayak nisaa neda ehema sithuwillak enne??? siyadiwinasaaganeema pratheekayak (reflex) newei neda? sithuwillak harahaa ena deyak, sithuwillak enna hethuwak thiyenna one neda? direct hethuwak hoyaganna nethath chemical imbalance ekak wath..

    kallathurakin family history eka balapaanawa...

    mama harida? nethnam miss wena mokak hari deyak thiyenwada?
     
    Last edited:

    මාත් සිද්ධිය බලන් හිටිියෙ. ඕකට පිස්සු. හුත්තා psychologucal ගේමක් දීලා සියදිවි නසා ගැනීම සාදාරණීය කරලා අනිත් උන්ගෙ ජීවිත විනාස කරන්න යන්නේ. අර Blue Whale Game එක හදපු එකා වගේ. ඇත්තටම ඒ වගේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම මොන වගේද ඇත්තේ ? සමාජයෙන් පළිගැනීම ?...
    අඩෝ Pessimist මම විහිළුවක් කලේ. මම දන්නවා උබ පිස්සුවක් කෙලින්නෙ කියලා. thread එක off topic දා ගෙන attention whore වෙන්නනේ යන්නෙ. හුත්තා. :D
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    ඔබට සියදිවි නසාගන්න හිතෙනවාද ? එහෙනම් හුකන්නෙ නැතුව මේ වෙබි සයිට් එකට යන්න.

    www.suicide.org
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මාත් සිද්ධිය බලන් හිටිියෙ. ඕකට පිස්සු. හුත්තා psychologucal ගේමක් දීලා සියදිවි නසා ගැනීම සාදාරණීය කරලා අනිත් උන්ගෙ ජීවිත විනාස කරන්න යන්නේ. අර Blue Whale Game එක හදපු එකා වගේ. ඇත්තටම ඒ වගේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම මොන වගේද ඇත්තේ ? සමාජයෙන් පළිගැනීම ?...
    අඩෝ Pessimist මම විහිළුවක් කලේ. මම දන්නවා උබ පිස්සුවක් කෙලින්නෙ කියලා. thread එක off topic දා ගෙන attention whore වෙන්නනේ යන්නෙ. හුත්තා. :D

    :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    apo psychology kiyana study eka amathaka karamuko, mehema hithuwoth..Prashnayak nathuwa nikanma siyadiwi nasaa ganeemak wenawada?? honda sihiyen thamai inne, namuth ena prashnayak nisaa neda ehema sithuwillak enne??? siyadiwinasaaganeema pratheekayak (reflex) newei neda? sithuwillak harahaa ena deyak, sithuwillak enna hethuwak thiyenna one neda? direct hethuwak hoyaganna nethath chemical imbalance ekak wath..

    kallathurakin family history eka balapaanawa...

    mama harida? nethnam miss wena mokak hari deyak thiyenwada?

    :) reply එකට thanks :)
    හරිද වැරදිද කියල දන්නෑ මට ඕනෙ වුනේ මනෝ විද්‍යා ක්ශේත්‍රයේ ඉන්න අය සියදිවි නසාගැනීම කියන දේ දකින්නෙ මොන වගේ කෝනෙකිංද කියල දැනගන්න :)
    අර යට එකා කියල තියෙනව වගේ මං සියදිවි නසාගැනීම සාධාරණීකරණය කරනව තමා :sorry:
    වෙලාවක් තිබ්බොත් ඒ ගැන ලියල පෝස්ට් එකක් දාන්නං :)

    මාත් සිද්ධිය බලන් හිටිියෙ. ඕකට පිස්සු. හුත්තා psychologucal ගේමක් දීලා සියදිවි නසා ගැනීම සාදාරණීය කරලා අනිත් උන්ගෙ ජීවිත විනාස කරන්න යන්නේ. අර Blue Whale Game එක හදපු එකා වගේ. ඇත්තටම ඒ වගේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම මොන වගේද ඇත්තේ ? සමාජයෙන් පළිගැනීම ?...
    අඩෝ Pessimist මම විහිළුවක් කලේ. මම දන්නවා උබ පිස්සුවක් කෙලින්නෙ කියලා. thread එක off topic දා ගෙන attention whore වෙන්නනේ යන්නෙ. හුත්තා. :D

    :P
    නෑ ඇත්තට මං සියදිවි නසාගැනීම තරමක් දුරට සාධාරණීකරණය කරනව තමා :P හිටපං වෙලා තිබ්බොත් ඒ ගැන ත්‍රෙඩ් එකක් දානව :P ඒක කියෝල කල්පනා කරපං සියදිවි නසාගැනීමෙන් ඇත්තටම ඔය කියන විදිහට ජීවිතයක් විනාශ වෙනවද කියල :yes: