falling wedge ekak uba me chart wala pennala nane.![]()
ඔය කලින් දැම්මේ 1D/1W charts බන් දැම්මේ..big picture
Falling wedge (broke කරන්න කලින්)
Falling wedge(broke කලාට පසුව)
Last edited:
falling wedge ekak uba me chart wala pennala nane.![]()
EOS wala anagathe kohoma waida :-|

May 20 වෙද්දී BTC 11500$ උනේ නැති උනොත් june අන්තිමට වෙද්දී BTC 6000$ වෙනකන් එනවා අයිමාත්...
May වෙද්දී 12800-15000$ BTC expect කරනවා![]()

![]()
EOS කියන්නේ නම් scam suspect තියෙන coin එකක්... long term 70$ වගේ යන්න පුළුවන්..නැත්නම් BitConnect Part 2 වෙන්න පුළුවන්![]()


May 20 වෙද්දී BTC 11500$ උනේ නැති උනොත් june අන්තිමට වෙද්දී BTC 6000$ වෙනකන් එනවා අයිමාත්...
May වෙද්දී 12800-15000$ BTC expect කරනවා![]()

Yesterday night Mt Gox moved 8200 BTC from the cold wallet



BTC bahinawoo![]()



කෙල වෙන්නම බැස්සා නේද...මන්හිසැකයක්ටි තිබුනා 8800$ එන්න පුළුවන් කියලා..එකයි 8800-9200 buy කිව්වෙත්..ඒත් මේ විදියට Crash වේවි කියලා නම් හීනෙන් වත් හිතුවේ නැහැ...බලපන් up වෙන්න හදන කොටම Upbit exchange FUD එකක් අවෙනේ..දැන් නම් මට හිතෙනවා මුන් මේවා කරන්නේ plan කරලා..හෙනම scam එකක් යනවා වගේ plan කරලා
උන් අපිව ආයිමත් පාරක් ඇන්දුවා බන්..May 15 තියෙන events එක target එක කරලා තමා මන් කිව්වේ BTCup වෙන්න ඕන කියලා..ගිය අවුරුද්දේ නම් ඒ දවස් වල up වෙලා
![]()
ගිය අවුරුද්දෙත් events කලින් සතියේ dump කරලා..So Let's hope best![]()

Bahina bahillata 3500 n nathara wevida manda kiwwath wage![]()


8300$-8100$ නවතී මචන්,එත් අයිමාත් 9000$ ගිහින් 7800$ ඒවිද කියලත් සැකයි![]()

Ela bro hope for the best![]()


එපා වෙනවා බන්,සති දෙකක් තිස්සේ හදපු position එක දවස් දෙකෙන් ඉවරයි![]()
Ube keeyak loss da
එත් මේ විදියට බැස්සොත් නම් අපි සේරම ලොස්ට් 

එපා වෙනවා ඔයි රෙද්ද

හෙනම scam එකක් යන්නේ...
Upbit, in Korea. The exchange is charged for selling cryptos not actually having them. If this turns out to be true, there may be another massive sell out.