Dialog 4G speed Adu wela/// India Network ........

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මගෙත් හොඳටම වැඩ

    7301959844.png
     
    • Like
    Reactions: Lahiru120

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,475
    1,882
    113
    මගෙත් හොඳටම වැඩ

    7301959844.png

    Mewa dakiddi irisiyai bn....

    Apit 1.30 enne test eke. 3g walath speed oita wada. Epa wela inn bn.

    Pattama slow dialog 4g router eka meheta

    Ubata idm eke download kraddi 6.91 wage MBps enna one oya report eke hatiyata
     
    Last edited:
    • Like
    Reactions: Lahiru120

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹව ගොනා කරලා තියෙන්නෙ. උන්ට කියපන් එක ටවර් එකෙන් දන්සැල් දෙන්නෙ නැතුව තව ටවර් එකක් ගහන්න කියල එතකොට දන්සැලේ පෝලිම දෙකට කැඩෙනවනෙ :rofl:
     
    • Like
    Reactions: Lahiru120

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,475
    1,882
    113
    Menna labbe dialog 4g home broadband ape pathata...

    Epa wela inne dan masa 6-7 ka idala

    Kochara complain dammath wadak na... epa wel tyanne

    Ape pathe hamogenama mehemai

    • Like
    Reactions: Lahiru120

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ස්පීඩ් අවුලක් නැති ඩයලොග් 4G තියෙන එකෙක්ගෙන් රවුටරයක් ගෙනත් බලපන් උඹේ රවුටරේද අවුල කියල. රවුටරේ අවුල් නං ඩයලොග් එකට කියල මාරු කරගනින්. නැත්තන් ඉතින් උන් Bandwidth Expand කරනකන් බලන් ඉඳපන් එහෙමත් නැත්තන් මං කලින් පෝස්ට් එකේ දැම්ම වගේ වෙන එකක් බලල ගනින්.
     
    • Like
    Reactions: Lahiru120

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,475
    1,882
    113
    යාළුවා;23196371 said:
    ස්පීඩ් අවුලක් නැති ඩයලොග් 4G තියෙන එකෙක්ගෙන් රවුටරයක් ගෙනත් බලපන් උඹේ රවුටරේද අවුල කියල. රවුටරේ අවුල් නං ඩයලොග් එකට කියල මාරු කරගනින්. නැත්තන් ඉතින් උන් Bandwidth Expand කරනකන් බලන් ඉඳපන් එහෙමත් නැත්තන් මං කලින් පෝස්ට් එකේ දැම්ම වගේ වෙන එකක් බලල ගනින්.

    Router eke newe ban aula.. unge technical team eken awila. Check kara signaluth full..

    Eth un aluthma router ekakuth deela giya awilla. Maru karala.

    Thibba eka parna nisa kokatath kyala

    Eth ehemamai... un kiwwa unge tower eke aula thiyanne kiyala.

    Dan masa 8k epa wela inne
     
    • Like
    Reactions: Lahiru120

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,148
    24,311
    113
    Router eke newe ban aula.. unge technical team eken awila. Check kara signaluth full..

    Eth un aluthma router ekakuth deela giya awilla. Maru karala.

    Thibba eka parna nisa kokatath kyala

    Eth ehemamai... un kiwwa unge tower eke aula thiyanne kiyala.

    Dan masa 8k epa wela inne

    awula thiyenne bts overload wela. users la wadi nisa. wena indian magulak newe
     
    • Like
    Reactions: Lahiru120