මචන් මට දන්න කෙනෙක් කියපන්කො වින්ඩෝස් වලින් ඩේටා යූසේජ් එක මොනිටර් කරන්න පුලුවන් හොඳ සොෆ්ට්වෙයා එකක්
Glaswire dapan machan ela thama bestma
මචන් මට දන්න කෙනෙක් කියපන්කො වින්ඩෝස් වලින් ඩේටා යූසේජ් එක මොනිටර් කරන්න පුලුවන් හොඳ සොෆ්ට්වෙයා එකක්
Glaswire dapan machan ela thama bestma
මගෙත් හොඳටම වැඩ
![]()

<50mi to host, PING 55
, change the server and try againයාළුවා;23196371 said:ස්පීඩ් අවුලක් නැති ඩයලොග් 4G තියෙන එකෙක්ගෙන් රවුටරයක් ගෙනත් බලපන් උඹේ රවුටරේද අවුල කියල. රවුටරේ අවුල් නං ඩයලොග් එකට කියල මාරු කරගනින්. නැත්තන් ඉතින් උන් Bandwidth Expand කරනකන් බලන් ඉඳපන් එහෙමත් නැත්තන් මං කලින් පෝස්ට් එකේ දැම්ම වගේ වෙන එකක් බලල ගනින්.
eka thama math muladima ahuwe. ohoma wenna widihak kohomath na. mun eka eka promotion karala package aduwata deela dan customer base eka wadiy. ekai samahara area walata slow wela thiyenneRouter eke newe ban aula.. unge technical team eken awila. Check kara signaluth full..
Eth un aluthma router ekakuth deela giya awilla. Maru karala.
Thibba eka parna nisa kokatath kyala
Eth ehemamai... un kiwwa unge tower eke aula thiyanne kiyala.
Dan masa 8k epa wela inne