පොළිය

20_18

Member
Feb 27, 2018
1,297
45
0
පොළිය අවුරුද්දකටම එක පාර හදනවාට වඩා
මාසෙ ගාණෙ හැදුවොත් අන්තිමට එන ගාණ වැඩියි නේද? දවස ගාණෙ හැදුවොත් තවත් වැඩියි :rolleyes:
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
Capture.JPG

අපි හිතමු අවුරුද්දටම පොළිය 20%යි කියල. අවුරුද්දටම පොලිය එකපාර හැදුවොත් 20% වුණාට, දවස ගාණෙ පොළිය හැදුවොත් අන්තිමට බලද්දි අවුරුද්දට 22.13%ක් පොළි ගෙවිල.
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක තප්පරෙන් තප්පරේට හැදුවොත් කොහොමද :P තවත් අඩුකරගෙන ගිහින් බින්දුවට ආසන්න කරාම අනන්තයක් එයිද :shocked:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මේ බලන්ඩ 13%යි කිව්වට අවුරුද්ද ගානෙ 13%ක් එකතු කරන්නෙ නෑ. අවුරුදු 5ට ම එක පාර 65%ක් එකතු කරනව..
    ලක්ෂයට අවුරුද්ද ගානෙ 13%ක් එකතු කළානං ඊට වඩා වැඩි ගාණක් ලැබෙනව. පොලිය හදන්නෙ අවුරුදු 5කට පස්සෙ

    Capture.JPG
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඕක තප්පරෙන් තප්පරේට හැදුවොත් කොහොමද :P තවත් අඩුකරගෙන ගිහින් බින්දුවට ආසන්න කරාම අනන්තයක් එයිද :shocked:

    එහෙම තියෙනව :yes: Continuously කියල තියෙන්නෙ ඒක. හිතන තරං වැඩියක් නෑ :lol: උඹ විතරයි මේ ත්‍රෙඩ් එක ටිකක් හරි කල්පනා කරල බැලුවෙ :love:
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Capture.JPG

    13%යි කිව්වට ඇත්තටම අපිට හම්බවෙලා තියෙන්නෙ 10.53%යි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සීමාවක් තියේ ලු :yes:

    "What if we are utterly greedy, and insist that the bank compound our interest continuously? What happens if we make the compounding period a millionth of a second, and ever smaller? Does the amount of interest increase forever without bounds, or do we reach a ceiling (a limit!) as we compound more and more frequently?

    compounding faster and faster does have a finite limit; this finite limit defines what economists (and bankers) mean by continuous compounding. If compounding is continuous at a nominal interest rate of r for a duration T (in years) with an beginning balance of P, the balance at the end is, P*e^rT

    http://www.math.hawaii.edu/~ramsey/CompoundInterest.html
     
    ඉංගිරිසි හරුපෙ මොකක්ද මංද.. මේක නේ..

    continuous-compounding.gif

    Capture.JPG
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මචන්ලා දන්න කෙනෙක් පොලියට මුදල් දෙන සීස්ටම් එක කියන්නකෝ....

    පොලියට දෙන උන්ගෙන් ගන්න එක ලාබයිද බන්??

    බැංකුවල 16%-19% නේ උන්ගේ 10%-12% නේ.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම තියෙනව :yes: Continuously කියල තියෙන්නෙ ඒක. හිතන තරං වැඩියක් නෑ :lol: උඹ විතරයි මේ ත්‍රෙඩ් එක ටිකක් හරි කල්පනා කරල බැලුවෙ :love:

    අපි ඕකම මැතමැටිකල් ප්‍රොබ්ලම් වලදි යූස් කලානේ.. සීරීස් වල.. බේසික් එක එකයිනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්ලා දන්න කෙනෙක් පොලියට මුදල් දෙන සීස්ටම් එක කියන්නකෝ....

    පොලියට දෙන උන්ගෙන් ගන්න එක ලාබයිද බන්??

    බැංකුවල 16%-19% නේ උන්ගේ 10%-12% නේ.....

    පාඩුයි. උන් මාසෙට පොලිය ගන්නේ
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මචන්ලා දන්න කෙනෙක් පොලියට මුදල් දෙන සීස්ටම් එක කියන්නකෝ....

    පොලියට දෙන උන්ගෙන් ගන්න එක ලාබයිද බන්??

    බැංකුවල 16%-19% නේ උන්ගේ 10%-12% නේ.....

    ඒ මචං මාසෙට
    මාසෙට 10%යි කියන්නෙ අවුරුද්දටම එතකොට 120%ක් :lol:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ඒ මචං මාසෙට
    මාසෙට 10%යි කියන්නෙ අවුරුද්දටම එතකොට 120%ක් :lol:

    අම්මට සිරි එහෙමද??

    මචන් ලක්ෂ 2ක් ගත්තා කියහන් පොලියට. මාසෙට කීයක් පොලිය දෙන්න වෙනවද??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    පොළිය අවුරුද්දකටම එක පාර හදනවාට වඩා
    මාසෙ ගාණෙ හැදුවොත් අන්තිමට එන ගාණ වැඩියි නේද? දවස ගාණෙ හැදුවොත් තවත් වැඩියි :rolleyes:

    ඒ කොහොමද යකෝ එහෙම වෙන්නෙ
    සාමාන්‍යෙන් පොලිය කියන්නෙ අවුරුද්දටනේ
    එතකොට අවුරුද්දට 12% කිවුවොතින් මාසෙට ගනන් හදන්න වෙන්නෙ 1% ගානෙ
    දවසට හදන්න වෙන්නෙ (1/30)% ගානෙ

    එහෙම නැතුව අවුරුද්දට 12% කිවුවම මාසෙටත් 12% ගානෙ හදන්නෙ නැහැ
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඒ කොහොමද යකෝ එහෙම වෙන්නෙ
    සාමාන්‍යෙන් පොලිය කියන්නෙ අවුරුද්දටනේ
    එතකොට අවුරුද්දට 12% කිවුවොතින් මාසෙට ගනන් හදන්න වෙන්නෙ 1% ගානෙ
    දවසට හදන්න වෙන්නෙ (1/30)% ගානෙ

    එහෙම නැතුව අවුරුද්දට 12% කිවුවම මාසෙටත් 12% ගානෙ හදන්නෙ නැහැ

    ඒක හරි.. දවසකට වැටෙන රේට් එක අඩු වණාට ඒක එකතු වෙවී යනවනෙ ඉස්සරහට ඒකයි මම කිව්වෙ

    අපි හිතමු අවුරුද්දට පොලිය 10%යි කියල. තැන්පතුව 1000ක් කියල ගමු
    අවුරුද්දෙ අන්තිමට පොලිය එකතු වුණොත් 1100යි

    5% ගාණෙ මාස 6කට වතාවක් පොලී එකතු වුණොත් 1000+50 = 1050ට ආයෙ 5%ක්
    එතකොට අවුුරුද්දෙ අන්තිමට තව 52.5ක් එකතු වෙනව. 2.50ක් වැඩියි :P
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අම්මට සිරි එහෙමද??

    මචන් ලක්ෂ 2ක් ගත්තා කියහන් පොලියට. මාසෙට කීයක් පොලිය දෙන්න වෙනවද??

    මා‍සෙට 10 ක් නං මචං 20000 ක් ගෙවන්ඩ වෙනව..
    මාසෙට 5ක් වගේනෙං 10000 ක් මචං. ලක්ෂ දෙකක් වගේ එක පාර ගන්නවනං පොලී කාරයො තව ටිකක් රේට් එක අඩු කරයි. ඒකයි මාසෙට 5%ක් දාල ආයෙ කිව්වෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo

    ඒක හරි.. දවසකට වැටෙන රේට් එක අඩු වණාට ඒක එකතු වෙවී යනවනෙ ඉස්සරහට ඒකයි මම කිව්වෙ

    අපි හිතමු අවුරුද්දට පොලිය 10%යි කියල. තැන්පතුව 1000ක් කියල ගමු
    අවුරුද්දෙ අන්තිමට පොලිය එකතු වුණොත් 1100යි

    5% ගාණෙ මාස 6කට වතාවක් පොලී එකතු වුණොත් 1000+50 = 1050ට ආයෙ 5%ක්
    එතකොට අවුුරුද්දෙ අන්තිමට තව 52.5ක් එකතු වෙනව. 2.50ක් වැඩියි :P

    ඒක නම් ඇත්ත
    ඒත් බැංකු වල සාමාන්‍ය එකවුන්ට් වල මාසෙට හරි දවසට හරි පොලිය දෙන්නෙ නැහැ නේද දුන්නත් ඔය විදියට වැල් පොලියට දෙන එකක් නැහැ
    සමහර එකවුන්ට් වල මම දැකල තියනවා මාසෙට පොලිය දෙනවා කියලා ඇඩ්වයටයිස් කරනවා