ඕක තප්පරෙන් තප්පරේට හැදුවොත් කොහොමදතවත් අඩුකරගෙන ගිහින් බින්දුවට ආසන්න කරාම අනන්තයක් එයිද
![]()
Continuously කියල තියෙන්නෙ ඒක. හිතන තරං වැඩියක් නෑ
උඹ විතරයි මේ ත්රෙඩ් එක ටිකක් හරි කල්පනා කරල බැලුවෙ 
සීමාවක් තියේ ලු![]()
"What if we are utterly greedy, and insist that the bank compound our interest continuously? What happens if we make the compounding period a millionth of a second, and ever smaller? Does the amount of interest increase forever without bounds, or do we reach a ceiling (a limit!) as we compound more and more frequently?
compounding faster and faster does have a finite limit; this finite limit defines what economists (and bankers) mean by continuous compounding. If compounding is continuous at a nominal interest rate of r for a duration T (in years) with an beginning balance of P, the balance at the end is, P*e^rT
http://www.math.hawaii.edu/~ramsey/CompoundInterest.html
එහෙම තියෙනවContinuously කියල තියෙන්නෙ ඒක. හිතන තරං වැඩියක් නෑ
උඹ විතරයි මේ ත්රෙඩ් එක ටිකක් හරි කල්පනා කරල බැලුවෙ
![]()
මචන්ලා දන්න කෙනෙක් පොලියට මුදල් දෙන සීස්ටම් එක කියන්නකෝ....
පොලියට දෙන උන්ගෙන් ගන්න එක ලාබයිද බන්??
බැංකුවල 16%-19% නේ උන්ගේ 10%-12% නේ.....
මචන්ලා දන්න කෙනෙක් පොලියට මුදල් දෙන සීස්ටම් එක කියන්නකෝ....
පොලියට දෙන උන්ගෙන් ගන්න එක ලාබයිද බන්??
බැංකුවල 16%-19% නේ උන්ගේ 10%-12% නේ.....

ඒ මචං මාසෙට
මාසෙට 10%යි කියන්නෙ අවුරුද්දටම එතකොට 120%ක්![]()
පොළිය අවුරුද්දකටම එක පාර හදනවාට වඩා
මාසෙ ගාණෙ හැදුවොත් අන්තිමට එන ගාණ වැඩියි නේද? දවස ගාණෙ හැදුවොත් තවත් වැඩියි![]()
ඒ කොහොමද යකෝ එහෙම වෙන්නෙ
සාමාන්යෙන් පොලිය කියන්නෙ අවුරුද්දටනේ
එතකොට අවුරුද්දට 12% කිවුවොතින් මාසෙට ගනන් හදන්න වෙන්නෙ 1% ගානෙ
දවසට හදන්න වෙන්නෙ (1/30)% ගානෙ
එහෙම නැතුව අවුරුද්දට 12% කිවුවම මාසෙටත් 12% ගානෙ හදන්නෙ නැහැ

අම්මට සිරි එහෙමද??
මචන් ලක්ෂ 2ක් ගත්තා කියහන් පොලියට. මාසෙට කීයක් පොලිය දෙන්න වෙනවද??
ඒක හරි.. දවසකට වැටෙන රේට් එක අඩු වණාට ඒක එකතු වෙවී යනවනෙ ඉස්සරහට ඒකයි මම කිව්වෙ
අපි හිතමු අවුරුද්දට පොලිය 10%යි කියල. තැන්පතුව 1000ක් කියල ගමු
අවුරුද්දෙ අන්තිමට පොලිය එකතු වුණොත් 1100යි
5% ගාණෙ මාස 6කට වතාවක් පොලී එකතු වුණොත් 1000+50 = 1050ට ආයෙ 5%ක්
එතකොට අවුුරුද්දෙ අන්තිමට තව 52.5ක් එකතු වෙනව. 2.50ක් වැඩියි![]()