නෑ එහෙම දෙයක් නෑ. ඕක use කරලා හදපු machine learning model වලින් ඕනි තරං වැඩ ගන්නේ. ඒව ඉගෙන ගන්නේ logically නෙවෙයි."තර්ක වලට අහු වෙන්නේ නැති දැනුම් තියෙනවා". එක හරි වෙන්න පුළුවන්. එත් මේක ඔබේ උපකල්පනයක් පමණයි
නෑ එහෙම දෙයක් නෑ. ඕක use කරලා හදපු machine learning model වලින් ඕනි තරං වැඩ ගන්නේ. ඒව ඉගෙන ගන්නේ logically නෙවෙයි."තර්ක වලට අහු වෙන්නේ නැති දැනුම් තියෙනවා". එක හරි වෙන්න පුළුවන්. එත් මේක ඔබේ උපකල්පනයක් පමණයි
මම කතා කරේ අපාය ගැන .දුකවල් 3 තියෙනවා.
1, 2 සම්මුතියේ කායික, මානසික දුක. මේක සාපේක්ෂයි කොහොමත්.
ධහමේ කතා කරන්නේ සංස්කාර දුක ගැන. මේ දැනෙන දුකක් නෙමෙයි.
It depends on your definition of logic. In science, everything is based on logic.නෑ එහෙම දෙයක් නෑ. ඕක use කරලා හදපු machine learning model වලින් ඕනි තරං වැඩ ගන්නේ. ඒව ඉගෙන ගන්නේ logically නෙවෙයි.
සිද්ධියයි පැහැදිලිකිරීමයි ගැලපෙනවා කියන්න පරීක්ෂණ ඕන නෑ කියන්නෙ ඉතින් විශ්වාසයක් තමා ඉතුරු වෙන්නෙ. කොහෙන් හරි උපකල්පනයක් තියාගෙන යන්න එපායනෙ සිද්ධිය මොඩල් කරගන්න. ඇත්තටම මැන්නම ලගින් යන්න උත්තරයක් එයි ඒත් වෙනස් නෙ කොහොම කරත්.සිද්ධියයි පැහැදිලිකිරීමයි ගැලපෙනවා කියන්න පරීක්ෂණ ඕන නෑ නේ බන් . ඕන තරම් නිරීක්ෂණය කරන්න පුලුවන් සාමන්‍ය ලෝකේ .
ඊට වඩා ආගම් විශ්වාස තියෙන්නේ ලං කරන්න වත් බැරි දුරින් . නිරීක්ෂණයක් වත් නෑ ... හිතින් මවාගත්ත කතා විතරයි
මමත් ඔහොම තාර්කික ටෝක් දිදී හිටියා කාලයක්. බට් ඒක වෙනස් කරගන්න උනා මටම උන අත්දැකීමකින්. උබ දෙවිව්රැ කියලා ජාතියක් ඉන්නවා කියලා පිලිගන්නවද? ඒ කියන්නෙ ඔය ස්වාමීන් වහන්සේලා එහෙම බනට කියන්නෙ දෙවිවරැ වඩිනවා කියලා ලොකු පූජා එහෙම කරන වෙලාවට්? අපාය නම් තාම හැබැහින් දැකලා නෑ මමසිද්ධියයි පැහැදිලිකිරීමයි ගැලපෙනවා කියන්න පරීක්ෂණ ඕන නෑ නේ බන් . ඕන තරම් නිරීක්ෂණය කරන්න පුලුවන් සාමන්‍ය ලෝකේ .
ඊට වඩා ආගම් විශ්වාස තියෙන්නේ ලං කරන්න වත් බැරි දුරින් . නිරීක්ෂණයක් වත් නෑ ... හිතින් මවාගත්ත කතා විතරයි
science එහෙමයි කියන එකත් තව මතයක් තමා. අපි වැඩ ගන්න Machine learning model ඉගෙන ගන්නෙත් තර්ක කරල නෙවෙයි. ඒව ඇතුලෙ කිසිම logical reason එකක් නෑ ඒ උත්තරේ දෙන්න. තනිකරම exp එක විතරයි. ඕක ඉතින් සයන්ස් වල definition එකට වැටුනත් නැතත් ඒව වැඩ කරනව ඒවගෙන් අපි වැඩ ගන්නව.It depends on your definition of logic. In science, everything is based on logic.
උබත් තාර්කික ටෝක් කාලයක් දිදී හිටියා කියන අදාළ නෑ .මමත් ඔහොම තාර්කික ටෝක් දිදී හිටියා කාලයක්. බට් ඒක වෙනස් කරගන්න උනා මටම උන අත්දැකීමකින්. උබ දෙවිව්රැ කියලා ජාතියක් ඉන්නවා කියලා පිලිගන්නවද? ඒ කියන්නෙ ඔය ස්වාමීන් වහන්සේලා එහෙම බනට කියන්නෙ දෙවිවරැ වඩිනවා කියලා ලොකු පූජා එහෙම කරන වෙලාවට්? අපාය නම් තාම හැබැහින් දැකලා නෑ මම
ඉතින් ඒවා විශ්වාස් කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව අදාළ ප්‍රතිපලය ලැබෙනවා කියලා .සිද්ධියයි පැහැදිලිකිරීමයි ගැලපෙනවා කියන්න පරීක්ෂණ ඕන නෑ කියන්නෙ ඉතින් විශ්වාසයක් තමා ඉතුරු වෙන්නෙ. කොහෙන් හරි උපකල්පනයක් තියාගෙන යන්න එපායනෙ සිද්ධිය මොඩල් කරගන්න. ඇත්තටම මැන්නම ලගින් යන්න උත්තරයක් එයි ඒත් වෙනස් නෙ කොහොම කරත්.
පාත් එකේ ගිහින් ප්‍රතිඵලය ලබාගෙන ප්‍රත්‍යක්ෂ කරගන්නකන් විද්‍යාව ඇතුලෙත් ඉතුරු වෙන්නෙත් විශ්වාස තමා කාට උනත්.ඉතින් ඒවා විශ්වාස් කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව අදාළ ප්‍රතිපලය ලැබෙනවා කියලා .
ආගමික හුදු අන්ධ විශ්වාස වගේ නෙවෙයි . ඒවාට උඩින් විශ්වාසයක් තියන්න පුලුවන් .
නැහැ බන් නැහැ මන් කිව්වෙ උබගෙ ඔය මතයෙන් මමත් හිටියා කාලයක් ඒත් ඒක වෙනස් කරන්න උනා මටම. මේක උන පුන්චි සිද්දියක් මේක උබට කිව්වා කියලා උබේ මතය මට වෙනස් කරන්න අවශ්‍ය නෑ. මට උන සිද්දිය කියන්නම් මමත් කාලයක් ඇහැට පේන දේවල්සහ භෞතිකව පෙන්නලා ඔප්පු කරන්න පුලුවන් දේවල් විතරක් හරි කියන මතයෙ හිටියෙ!උබත් තාර්කික ටෝක් කාලයක් දිදී හිටියා කියන අදාළ නෑ .
එහෙම තිබිල උබට දැන් යථාර්තය අවබෝද වෙලා වගේ දෙයක් නම් අදහස් කරන්න ගියේ ඒ සයිකල් එකේ පස්සෙන් තමයි මමත් තාම එන්නේ වගේ දෙයක් නම් කියන්න හැදුවේ ඉතින් වැඩක් නෑ . උබ මොකක් හරි දෙයක් කරන්න ඇති මම වෙන දෙයක් කරනවා ඇති .
කොහේ ඉන්න දෙයියෝ ද බන් . . 33 කෝටියෙන් එකෙක් පෙන්නපන් පුලුවන් නම්
ෆොටෝ එක දාපං කෝනැහැ බන් නැහැ මන් කිව්වෙ උබගෙ ඔය මතයෙන් මමත් හිටියා කාලයක් ඒත් ඒක වෙනස් කරන්න උනා මටම. මේක උන පුන්චි සිද්දියක් මේක උබට කිව්වා කියලා උබේ මතය මට වෙනස් කරන්න අවශ්‍ය නෑ. මට උන සිද්දිය කියන්නම් මමත් කාලයක් ඇහැට පේන දේවල්සහ භෞතිකව පෙන්නලා ඔප්පු කරන්න පුලුවන් දේවල් විතරක් හරි කියන මතයෙ හිටියෙ!
2012 වගේ කාලෙක රුවන්වැලි සෑයට ගියා වැද පුදා ගන්න. එදා මොකක් හරි ලොකු පූජාවක් තිබ්බා. මන් ගාව නිකොන් හොම්බ දිග කැමරාවක් තිබ්බා ඒ කාලෙ. ඔය නිකන් ඉන්න ගමන් හතර වටේ පොටෝ ගැහුවා. ට්‍රිප් එක ඉවර කරලා ගෙදර ඇවිල්ලා මැශින් එකට පොටෝ දාලා බල බල හිටියා. ෆොටෝ කීපයක් තිබ්බා තිබ්බා අර සුදු පාට බෝල සෑහෙන සන්ක්‍යාවක් පිරිලා. නිකන් ඉන්න එකේ ඒ ෆොටෝ කීපෙ සුදු පාට බෝල සූම් කර කර බැලුවා .එකක් තිබ්බා ට හිකේ සූම් කරාම තනිකරම මනුස්සයෙක් වගේ රෑපයක් බෙල්ලෙන් පහලට වෙනකන්ම හොදට පේනවා එකේ ඔලුවෙ ජටාවක් වගේ බැදගෙන ඊට උඩින් කරඩු වගේ තිබ්බා ඇස් කන් කට හොද පැහැදිලිව පෙනුනා. බෙල්ලෙ රජවරැ පැලදුවා වගේ ලොකු මාලයක්. අත් දෙකත් උස්සන් වැදගෙන ඉන්න සීන් එකක්. මට හික් ගෑවුනා! මොකද මේ කැමරාව මන් ගාවමයි තියන් හිටියෙ මමමයි ඒ ෆොටෝ ටික ගැහුවෙ මමයි කම්පුටරේට දැම්මෙ මුලින්ම. කවුරැවත් එඩිට් කරපු එකක් නෙමේ තනිකර raw ෆොටෝස්! ඕකෙන් මන් තේරැම් ගත්ත දේ පියවි ඇහට නොපෙනෙන දේවල් තියෙනවා.
වෙන මොකෙක්ගෙ එකෙන් හරි අරන් ඕක මට පෙන්නුවා නම් ජීවිතේට මන් විශ්වාස කරන්නෙ නෑ
ඒකෙ තමා බන් අවුල ඒ කාලෙ cloud අනන් මනන් ෆේමස් නෑනෙ ඔය ෆොටෝ ටික 2015 වගේ වෙනකන් තිබ්බා ඒ හාඩ් එකට කෙල උනා ඊටපස්සෙ. ඔය ටික වටින නිසා මම බැකප් CD වලට ගහලා තිබ්බෙ. ඒ ටිකත් 2017 මගේ වෙඩින්ග් එක ගත්තෙ ගෙදර. කොහෙටරි මිසින් වෙලා හොයාගන්න උනේ නෑ බන්. අදටත් ගෙදර කොහෙහරි තිබිලා හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනවාෆොටෝ එක දාපං කෝ
ඕක ලැබුණා කියලත් වෙනසක් නන් වෙන්නේ නෑ මේ කාලේ. ඒ කාලේ මුලින්ම දැකපු කීප දෙනා ඇරෙන්න තව තුන් හතර දෙනෙක් ඕක ඇත්ත කියල හිතයි. අනික් ඔක්කොම ඕක edit හරි AI කියලා හරි තමා හිතාගන්නෙඒකෙ තමා බන් අවුල ඒ කාලෙ cloud අනන් මනන් ෆේමස් නෑනෙ ඔය ෆොටෝ ටික 2015 වගේ වෙනකන් තිබ්බා ඒ හාඩ් එකට කෙල උනා ඊටපස්සෙ. ඔය ටික වටින නිසා මම බැකප් CD වලට ගහලා තිබ්බෙ. ඒ ටිකත් 2017 මගේ වෙඩින්ග් එක ගත්තෙ ගෙදර. කොහෙටරි මිසින් වෙලා හොයාගන්න උනේ නෑ බන්. අදටත් ගෙදර කොහෙහරි තිබිලා හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනවාමේ ට්‍රිප් එක ගියපු එවුන් සාක්කි බන්. ගියපු එවුන්ට මේක පෙන්නුවා උනුත් අදටත් අහනවා. ඕක කවුරැ පිලිගත්ත නැතත් එකයි බන්. ඇත්තටම එහෙම සිද්දියක් උනා මට
ඕක හොයන්න ඇඇත්තටම ලොකු උවමනාවක් තිබ්බෙත් නෑ. හෙට හොයන්න ඕනෙ
මමත් එහෙමයි. ආගමකට දහමකට ගරහන පද්දො එක්ක බජන නෑතේරුමක් නෑ බන් .
මම නම් මේකේ කවුරු හරි කියලා තියන දේකට දෙයක් කියනව මිසක් කියපු එකා එක්ක පස්සෙන් එල්ලී එල්ලී ඇරියස් තියන් යන්නේ නෑ .
බයියෝ ජෙප්පෝ උනත් එච්චරයි . .
එහෙම පස්සෙන් එන චාටර් උන් එක්ක කතාවකුත් නෑ..![]()