උබත් බලාගෙන යද්දී පට්ටම චාටර් ඇරියස් කුක්කෙක් නේද . . මම නම් උබ ඔච්චර අවුල් එකෙක් කියලා හිතුවේ නෑ .අහ. අලි ජෙම්ස්
මිරකල් ඩුම්![]()
උබ ඔය පදාර්ථය පරමාණු වලින් හැදිලා තියෙනවා කියන කතාව විශ්වාස කරනවද නැත්නම් සාහිත්‍යමය රසයක් විඳිනව විතරද?
Gemini eken ahapan samudaya thulama nirodaya dekkada kiyala![]()
- Gemini

පදාර්ථය පරමාණුවලින් හැදිලා තියෙන බවට inn විද්‍යාත්මක මෙවලම්වලින් නිරීක්ෂනය කරන්න පුලුවන්. බුදුවරුන් කල්ප ගාණකට කලින් හිටි බවට ආගමික පොත්වල තියෙනව ඇරෙන්න වෙන කිසිම පිලිගතහැකි සාක්ෂියක් නෑ.
ඇයි ඉතින් ඒක දුකක් වෙන්නේ ?
Mama ahanne Samsara & Rebirth, Impermanence, Non-Self, Cosmic speculation prashna. niyameta explain karanawaGemini eken ahapan samudaya thulama nirodaya dekkada kiyala![]()

Mama ahanne Samsara & Rebirth, Impermanence, Non-Self, Cosmic speculation prashna. niyameta explain karanawa![]()
ජරාව ජෙරම් ජරාවඋබත් බලාගෙන යද්දී පට්ටම චාටර් ඇරියස් කුක්කෙක් නේද . . මම නම් උබ ඔච්චර අවුල් එකෙක් කියලා හිතුවේ නෑ .
අනේ මන්ද ඕයි . . උදේ මොකකට හරි රිද්ද ගත්ත කියලා ලාවට මතකයි . දැන් පස්සෙන් එනව
passen enna uba baduwak da utto..kurusa pakayek neda ubaඋබත් බලාගෙන යද්දී පට්ටම චාටර් ඇරියස් කුක්කෙක් නේද . . මම නම් උබ ඔච්චර අවුල් එකෙක් කියලා හිතුවේ නෑ .
අනේ මන්ද ඕයි . . උදේ මොකකට හරි රිද්ද ගත්ත කියලා ලාවට මතකයි . දැන් පස්සෙන් එනව
තේරුමක් නෑ බන් .ජරාව ජෙරම් ජරාව![]()

i asked him about mirror anology he seems to grasp it quite wellMama ahanne Samsara & Rebirth, Impermanence, Non-Self, Cosmic speculation prashna. niyameta explain karanawa![]()
තර්ක කරලා හැම එකම තේරුම් ගන්න බෑ. තර්ක වලට අහු වෙන්නේ නැති දැනුම් තියෙනවා.මමත් ආගම් ගැන දීර්ග වශයෙන් නුල් දෙකක තර්ක කරා.
මේකේ එකම විදියට තර්ක කරන කිහිපදෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම එක්කෙනෙක් කියල හිතෙනවා.
ශ්‍රද්ධාව කියන අන්ධ භක්තිය ට වැඩිය නිරීක්ෂණ පිළිගන්න පුලුවන් බන් .නිරීක්ෂණය පරම සත්‍ය කියන assumption එක උඩ තමයි science තියෙන්නේ. මොඩල ඔක්කොම දුවන්නේ assumptions උඩ.
ධහම පිළිගන්න පොත් ඕනේ නැහැ. ධහම පිළිපැදළා අවබෝධ වුනහම කොහොමත් අචල ශ්‍රද්ධාව ඇති වෙනවා. අච්චර සූත්‍රයක් වෙනම තියෙනවා පොත් වල තිබ්බා, ශාස්තෘවරයා කිව්වා, තර්කයට ගැලපුනා කියලා පිළිගන්න එපා, පිළිපැදලා තමාටම ප්‍රත්‍යක්ෂ කර ගන්න කියලා.
සිද්ධි පැහැදිලි කරන්න හදාගෙන තියන , නැවත නැවත එම සිද්ධි වලට ගැලපෙනවා කියලා පරික්ෂා කරල සම්මත කරගත්ත අයට විතරක් ප්‍රත්‍යක්ෂ උන අනික් අයට ඒව පරික්ෂණ කරනකම් ඒව විශ්වාස විතරයි නෙ.ඕව විශ්වාස නෙවෙයි . . සිද්ධි පැහැදිලි කරන්න හදාගෙන තියන , නැවත නැවත එම සිද්ධි වලට ගැලපෙනවා කියලා පරික්ෂා කරල සම්මත කරගත්ත පහදීලි කිරීම් / කතා .
ඒවා විශ්වාස කරන්න පුලුවන් නිකන් ම රස කතා වලට විතරක් සිමා වෙලා තියන ආගම් කතා වලට වඩා .
උබ උනත් පදාර්ථ පරමාණු ගැන , විද්‍යාවේ ප්‍රතිපල වලින් කියන දෙයක් පිලිගන්නවා නිකන් ම ආගම් රස කතාවකට වඩා . මොකද ඒවා කලින් වැඩ කරනවද කියලා නැවත නැවත ඔප්පු වෙලා තියන නිසා . . ආගම් කතා වගේ කවදාක් වත් වෙන්නේ නැති කතන්දර වල විතරක් තියන ඒවා නෙවෙයි නිසා
------ Post added on Jan 5, 2026 at 9:37 PM
Just imagine at this very moment the world is pure empty.what we are doing and who we are talking to.තර්ක කරලා හැම එකම තේරුම් ගන්න බෑ. තර්ක වලට අහු වෙන්නේ නැති දැනුම් තියෙනවා.
මොකක් හරි දෙකට අපි කොච්චර තර්ක කරත් ඇත්තටම ඇත්ත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.

"තර්ක වලට අහු වෙන්නේ නැති දැනුම් තියෙනවා". එක හරි වෙන්න පුළුවන්. එත් මේක ඔබේ උපකල්පනයක් පමණයිතර්ක කරලා හැම එකම තේරුම් ගන්න බෑ. තර්ක වලට අහු වෙන්නේ නැති දැනුම් තියෙනවා.
මොකක් හරි දෙකට අපි කොච්චර තර්ක කරත් ඇත්තටම ඇත්ත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.
සිද්ධියයි පැහැදිලිකිරීමයි ගැලපෙනවා කියන්න පරීක්ෂණ ඕන නෑ නේ බන් . ඕන තරම් නිරීක්ෂණය කරන්න පුලුවන් සාමන්‍ය ලෝකේ .සිද්ධි පැහැදිලි කරන්න හදාගෙන තියන , නැවත නැවත එම සිද්ධි වලට ගැලපෙනවා කියලා පරික්ෂා කරල සම්මත කරගත්ත අයට විතරක් ප්‍රත්‍යක්ෂ උන අනික් අයට ඒව පරික්ෂණ කරනකම් ඒව විශ්වාස විතරයි නෙ.