සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    මනස කියන දේ හැදෙන විදියට දීර්ග වශයෙන් විද්‍යාවෙන් හරියට තේරුම් ගන්න බැරිවුනත්, මනස මොලයේ නියුරෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන දෙයක් කියල හිතන එක අසාදාරන නැහැ.. ඒ කියන්නේ මොලය මැරුනොත් මනස එතනින් ඉවරයි. මනස කියන්නේ ශරීරයේ අනිත් අවයවයන් වගේම ජීවයේ පැවැත්ම සදහා ඇති තව දෙයක් විතරයි.
    ඔය කතාව හරි නන් ඔයා කරන කිසිම දෙයක් ඔයාගෙ ෆ්‍රී විල් එක ඇතුලෙ කරන්නෙ නෑ. හැම දෙයක්ම කලින් කරපු දෙයක් නිසා අනිවාර්‍යෙන්ම සිද්ධ වෙන්න තිබ්බ දෙයක්.(Determinism)

    විද්‍යාව ඇතුලෙ ඔය කතාව Debate එකක් විදියට තිබ්බට විද්‍යාව අදහන අය පිළිගන්නෙ ඔය කතාව තමා.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,583
    2,030
    113
    ශ්‍රද්ධාව කියන අන්ධ භක්තිය ට වැඩිය නිරීක්ෂණ පිළිගන්න පුලුවන් බන් .
    අවබෝධය අවබෝධය කියලා කිව්වට ඇති අවබෝධයකුත් නෑ නිකන් විශ්වාසය ඇරෙන්න . දැන් උබට කල්ප ලක්ෂ ගැන තියන අවබෝදය මොකද්ද ?
    උබ තමයි ඔය පොත් වල තිබ්බ කියලා පිළිගන්නේ .

    ශ්‍රද්ධාව දෙයාකාරයි. මන් කියන්නේ අචල ශ්‍රද්ධාව ගැන. අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ ආර්යන් වහන්සේලාට. මේක ඔයාට පෘථග්ජන මට්ටමෙන් තෙරුන් ගන්න බැහැ කොහොම කිව්වත්.

    අවබෝධය ගැන වෙනම තියෙනවා අභිධම්ම පිටකයේ ලැබෙන විපස්සනා ඤාණ එක්කම. නැහැ, අවබෝධය කියන්නේ විශ්වාසයක් නෙමෙයි, ඔයා කියන නිරික්ෂණය කිරීම ඇතුළුව ඇහෙන, දැනෙන, පෙනෙන අරමුණු පිරිසිද දෑකීමෙන් අවබෝධය ඇති වෙන්නේ. පිරිසිද දකිනවා කියන්නේ ඇත්ත ස්වභාවය දකිනවා.

    නිරීක්ෂණ පිළිගන්න පුලුවන් කොහොමද? ඉතින් ඒකත් විශ්වාසයක්මනේ?

    කල්ප ලක්ෂ ගණන් ගැන මට අවබෝධයක් නැහැ. ලෝක විෂය කොහොමත් අචින්ත්‍යයි. ඒ නිසා වැඩකුත් නැහැ හොයලා.

    මම කතා කරේ අපාය ගැන .

    අපාය කියන්නෙත් ලෝකයම තමයි. ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධයට, නැතුව ඔයාලා හිතනවා වගේ එලියෙන් තියෙන ග්‍රහලෝක නෙමෙයි ලෝකය කියන්නේ. ලෝකෙ ඇතුලෙන් දැනෙන දුක නෙමෙයි ප්‍රශ්නේ, ඊට වඩා ලෝකය මට්ටමෙන් (මේක දැනෙන්නැහැ) පවතින දුකක් තියෙනවා. ඒ දුකින් මිදෙන විදිහ තමයි බුදු කෙනෙක් පහළ වෙලා සියලු සත්ත්වයන්ට මහා කරුණාවෙන් දේශනා කරන්නේ.
    ------ Post added on Jan 6, 2026 at 6:47 AM

    ඔය හැම ආගමකම මුල තමයි අපි මැරුනහම, ඊට පස්සේ තව දෙයක් තියෙනවයි කියන එක. මේකට හේතුව තමයි අපිට මනස කියන්නේ අමුතුම මැජික් එකක් කියල හිතන එක. මනස සහ මොලයේ නියුරෝන ක්‍රියාකාරිත්වය අතර ඍජු සම්බන්දතාවක් තියෙනවා. මේ සදහා සාදක ඕන තරම් තියෙනවා (MRI scan....anesthesia).
    මනස කියන දේ හැදෙන විදියට දීර්ග වශයෙන් විද්‍යාවෙන් හරියට තේරුම් ගන්න බැරිවුනත්, මනස මොලයේ නියුරෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන දෙයක් කියල හිතන එක අසාදාරන නැහැ.. ඒ කියන්නේ මොලය මැරුනොත් මනස එතනින් ඉවරයි. මනස කියන්නේ ශරීරයේ අනිත් අවයවයන් වගේම ජීවයේ පැවැත්ම සදහා ඇති තව දෙයක් විතරයි.

    ඕක ගැන ඔයා කලින් දාපු ට්‍රෙඩ් දෙකෙත් කතා කරා. මැරුණට පස්සේ.. තියා මැරෙණවා.. කියන්නෙත් මිත්‍යා දෘෂ්ටියක්. ඉතින් ඔයා කියනවා හැම ආගමකම මුල..

    කලින් කිව්වා වගේ එලියෙන් බයිලා ගගහ ඉදලා ධර්මය අවබෝධ කර ගන්න බැහැ. මාර්ගය දේශනා කරලා තියෙනවා. පිළිපැදලා, අවබෝධ කර ගන්න පුලුවන්.

    ඔයා ධර්මය කියලා හිතන් ඉන්න කතා ප්‍රී ස්කූල් මට්ටමෙ බයිලා විතරයි. ඔයිට වැඩිය ගොඩක් ගැඹුරුයි ධර්මයි. ගැඹුර බලන්නනම් බහින්න වෙනවා.
    ------ Post added on Jan 6, 2026 at 6:54 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    මමත් එහෙමයි. ආගමකට දහමකට ගරහන පද්දො එක්ක බජන නෑ 😌😌

    කැරියො වෙනයි, පද්දො වෙනයි 😆

    කුනුහරුප කියුවත් එතනින් ඉවරයි. හැබයි ආගම් වලට ගරහන පද්දො පේන්න බෑ 😌
    බජන නැත්නම් පාඩුවේ ඉදපන් ඇරියස් කාරයා වගේ පස්සෙන් එන්නේ නැතුව . :lol:
    මම මට ඕන දේ කියනව
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    බජන නැත්නම් පාඩුවේ ඉදපන් ඇරියස් කාරයා වගේ පස්සෙන් එන්නේ නැතුව . :lol:
    මම මට ඕන දේ කියනව
    Apith apita ona de kiyanawa 😄😁
    Garahana unta nikan inna denna bahane Jerome ge salli walata 😄😄
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    හින්දු අරාබි ඉලක්කම් පාවිච්චි කරේ මොන කාලේ ඉදන් ද ??


    ඕව විශ්වාස නෙවෙයි . . සිද්ධි පැහැදිලි කරන්න හදාගෙන තියන , නැවත නැවත එම සිද්ධි වලට ගැලපෙනවා කියලා පරික්ෂා කරල සම්මත කරගත්ත පහදීලි කිරීම් / කතා .
    ඒවා විශ්වාස කරන්න පුලුවන් නිකන් ම රස කතා වලට විතරක් සිමා වෙලා තියන ආගම් කතා වලට වඩා .
    උබ උනත් පදාර්ථ පරමාණු ගැන , විද්‍යාවේ ප්‍රතිපල වලින් කියන දෙයක් පිලිගන්නවා නිකන් ම ආගම් රස කතාවකට වඩා . මොකද ඒවා කලින් වැඩ කරනවද කියලා නැවත නැවත ඔප්පු වෙලා තියන නිසා . . ආගම් කතා වගේ කවදාක් වත් වෙන්නේ නැති කතන්දර වල විතරක් තියන ඒවා නෙවෙයි නිසා
    ------ Post added on Jan 5, 2026 at 9:37 PM
    ඔය මොන කතන්දර වුණත් විශ්වාස කරනවා හැරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ. එක්කෝ විශ්වාස නොකර ඉන්න පුළුවන්. ඔය දෙවර්ගයම කතා තමයි.

    පදාර්ථය පරමාණුවලින් හැදිලා තියෙන බවට විද්‍යාත්මක මෙවලම්වලින් නිරීක්ෂනය කරන්න පුලුවන්. බුදුවරුන් කල්ප ගාණකට කලින් හිටි බවට ආගමික පොත්වල තියෙනව ඇරෙන්න වෙන කිසිම පිලිගතහැකි සාක්ෂියක් නෑ.
    ඉලෙක්ට්‍රෝනයක් බලාගන්න පුළුවන් උපකරණයක් තියේද? උබ ඉලෙක්ට්‍රෝනයක් දැකල තියෙනවද? දැකල නැත්නම් ඉලෙක්ට්‍රොන තියෙනවා කියල විශ්වාස කරන්නේ ඇයි?
    ------ Post added on Jan 6, 2026 at 3:11 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Apith apita ona de kiyanawa 😄😁
    Garahana unta nikan inna denna bahane Jerome ge salli walata 😄😄
    රණ්ඩු කරගන්න එපා. කුණුහරුප කියන්නත් එපා. පවු සිද්ද වෙනව :rolleyes:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ලක්ෂ 20 දීපන් ලොව්ටසා පිස්සු කෙලින්නේ නැතුව
    අනේ මං දුප්පතා. තාම රීම් එකෙන් යන්නේ ෆ්‍රෙන්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඔය කතාව හරි නන් ඔයා කරන කිසිම දෙයක් ඔයාගෙ ෆ්‍රී විල් එක ඇතුලෙ කරන්නෙ නෑ. හැම දෙයක්ම කලින් කරපු දෙයක් නිසා අනිවාර්‍යෙන්ම සිද්ධ වෙන්න තිබ්බ දෙයක්.(Determinism)

    විද්‍යාව ඇතුලෙ ඔය කතාව Debate එකක් විදියට තිබ්බට විද්‍යාව අදහන අය පිළිගන්නෙ ඔය කතාව තමා.
    (1) fundamental deterministic nature of reality = මේ ගැන හිතනවානම් quantum physics ගැන කතා කරන්න වෙනවා. එක විද්‍යාවේ විවාදාත්මක දෙයක්. (chantgpt: While classical physics suggested a purely deterministic, clockwork universe, quantum mechanics introduced inherent randomness, meaning we can only predict probabilities, not certainties, for microscopic events, which can influence macro-level outcomes. )

    (2) apparent probabilistic nature of reality= මේක තමයි අපිට වැදගත් වෙන්නේ. උදාහරනෙකට weather prediction දවස් 7 කට පස්සේ නිවැරදි නැතිලු. මොකද අද වන සුළු වෙනසකින්, අනාගතේ සම්පුර්ණයෙන් වෙනස් ප්‍රතිපලයක් ලැබෙන නිසා. හැබැයි ඉතම සංකීර්ණ මොඩෙල් එකකින් දවස් 14 ම තීරණය කරන්න පුළුවන්.

    අපි ඉස්සරහ කහට තේ කොප්පයකුයි, කිරි තේ කොප්පයකුයි තියමු. අපි තෝරාගැනීමක් කරමු කහට තේද, කිරි තේ ද කියල. එක වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා.
    (1) තර්කිතව මනස තීරණය කරනවා. රෝල්ස් එකක්, කට්ලට් එකක් කැවහම කහට තේ කෝප්පයක් නියමයි.
    (2) එහෙම නැත්නම් අහබු ලෙස මේ දෙකින් එකක් තීරණය කරනවා. මේක ගැන කාටවත් කලින් predict කරන්න බැහැ. අපිට අදහසක් එනවා මනසින් අපි කැමති විදියට තීරණය කරනවා කියන එක.

    අපි chatgpt වලින් අහමු මේ ප්ර්ශනය. එයා එකක් තීරණය කරනවා අහබු විදියට. එක (2) ට සමානයි. නමුත් chatgpt (apparent probabilistic වලින් තීරණය කරන්නේ.) . ඒ නිසා මනස කියන්නේ හුදෙක් chatgpt වගේ දෙයක් වෙන්න පුළුවන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    Gemini එකෙන් ඇහුවා Why can’t we comprehend the beginningless nature of the universe or existence? කියලා

    Our inability to comprehend a beginningless universe comes down to how the human brain and language are "wired." The Buddha explained that our minds are currently trapped in a specific mode of processing called Linear Logic, which makes the concept of infinity feel like a "system error."

    Here is why our comprehension fails:

    1. The "Cause-Effect" Trap

    From the moment we are born, we observe that everything has a start. You see a sprout and know there was a seed; you see a child and know there were parents.

    • Our logic is built on Sequential Thinking.
    • Because we see a sequence in parts of the universe, we mistakenly apply that same rule to the whole of existence.
    • To the human mind, a "result" without a "first cause" feels like a violation of reality.

    2. Language is Limited

    Our language is based on Subject-Verb-Object structures.




    • We say, "The world began." This implies a "Time" before the world and a "Creator" or "Force" that acted.
    • Language is a tool meant for navigating the physical world (finding food, building shelter), not for grasping cosmic infinity. Trying to describe a beginningless universe with human language is like trying to play a high-definition video on a 1950s radio—the "hardware" simply isn't built for it.

    3. The Illusion of Time as a "Line"

    As we discussed earlier, we perceive time as a river flowing from the past toward the future.

    • If you think of time as a line, you naturally want to find the "left-hand side" where the line starts.
    • The Buddha suggested time is more like a circle. If you are walking on a circle, where is the beginning? You can walk forever and never find a "start," yet the path is always there under your feet.


    4. Evolution and Survival

    From a biological perspective, our brains evolved for Survival, not for Cosmic Physics.

    • To survive, you need to know when the sun will rise or when a predator might attack. You need to understand "starts" and "ends."
    • There was no "evolutionary pressure" for our ancestors to comprehend 100 trillion years of cosmic expansion. Therefore, that part of our "mental software" remains locked.

    5. The Buddha’s Answer: "Acinteyya"

    The Buddha categorized the origin of the world as one of the Four Unthinkables (Acinteyya). He warned that if you try to figure out the "first beginning" through pure logic, you will end up in "a thicket of views" or even mental exhaustion.




    "Monks, the beginning of this cycle of rebirths is inconceivable. A first point is not found."

    How to "Comprehend" the Incomprehensible?

    The Buddha taught that you cannot think your way into understanding infinity; you have to experience the "Unconditioned."

    • When the mind is in deep meditation (Jhana), it stops processing things in terms of "Me," "Time," and "Space."
    • Only when the mind stops "constructing" the world does the beginningless nature of existence become clear—not as a mathematical fact, but as a direct realization.