Physical කරපු අය

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    Gov uni වල physical degree කරපු අය දැන් කරන jobs කොටාගෙන යමුද? අපිට දැනගන්න වගේම පොඩි උන්ටත් උදව්වක් වෙයි.:love:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ගොඩක් අය ටීචින් කරනවා
    සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා විදියට වැඩ කරනවා පිසිකල් කරලා, කම්පියුටර් සයන්ස් ස්පෙශල් කරපු එවුන්
     
    • Like
    Reactions: Average-Guy

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    ගොඩක් අය ටීචින් කරනවා
    සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා විදියට වැඩ කරනවා පිසිකල් කරලා, කම්පියුටර් සයන්ස් ස්පෙශල් කරපු එවුන්

    sp එවුන් විතරද බන් යන්නේ??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    sp එවුන් විතරද බන් යන්නේ??

    මම නම් දැකල තියෙන්නෙ CS Special එවුන් තමයි, එහෙම නැත්නම් තව BIT හරි වෙන මොකක් හරි IT ඩිග්‍රීයකුත් තියන එවුන්.
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    උබලා සමහර විට පිළිගන්න එකකුත් නෑ. මම physical කරේ.
    MSc එක nanoscience.
    PhD එක engineering, optoelectronics major.
    දැන් වැඩ කරන්නේ R & D engineer කෙනෙක් විදිහට. :D :D
    පටන් ගත්තේ වෙන තැනකින්, ඉවර කරලා තියෙන්නේ වෙනමම තැනකින්. :rofl:
     
    • Like
    Reactions: Average-Guy

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබලා සමහර විට පිළිගන්න එකකුත් නෑ. මම physical කරේ.
    MSc එක nanoscience.
    PhD එක engineering, optoelectronics major.
    දැන් වැඩ කරන්නේ R & D engineer කෙනෙක් විදිහට. :D :D
    පටන් ගත්තේ වෙන තැනකින්, ඉවර කරලා තියෙන්නේ වෙනමම තැනකින්. :rofl:

    කොහෙද PhD එක කරේ? :)
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    උබලා සමහර විට පිළිගන්න එකකුත් නෑ. මම physical කරේ.
    MSc එක nanoscience.
    PhD එක engineering, optoelectronics major.
    දැන් වැඩ කරන්නේ R & D engineer කෙනෙක් විදිහට. :D :D
    පටන් ගත්තේ වෙන තැනකින්, ඉවර කරලා තියෙන්නේ වෙනමම තැනකින්. :rofl:

    ‍කොහෙද මචං uni එක? sp එකක් කරලද ගියේ bsc?
     
    • Like
    Reactions: Hirushine

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ නෑදෑ වෙන එකෙක්නෙක් පේරා පිසිකල් කරලා ස්පෙෂල් වලට තේරුනේ නෑ. දැන් තාක්ෂණ නිලධාරිද මොකද්ද එකක් ආණ්ඩුවේ. මගේ පන්තියේ හිටපු එකෙක් ෆිසිකල් කරලා කම්පියුටර් ස්පෙෂල් එක කරලා දැන් සොෆ්ට්වෙයා ඉන්ජිනියර් :yes:
     
    • Like
    Reactions: Average-Guy

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    අපේ නෑදෑ වෙන එකෙක්නෙක් පේරා පිසිකල් කරලා ස්පෙෂල් වලට තේරුනේ නෑ. දැන් තාක්ෂණ නිලධාරිද මොකද්ද එකක් ආණ්ඩුවේ. මගේ පන්තියේ හිටපු එකෙක් ෆිසිකල් කරලා කම්පියුටර් ස්පෙෂල් එක කරලා දැන් සොෆ්ට්වෙයා ඉන්ජිනියර් :yes:

    :):)
     
    • Like
    Reactions: LazyLizard

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    physical කරන ගමන් iesl කරපු එවුන් ඉන්නව උන් දැන් engineer
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මම Physical කරාට ඒ ගමන් CIMA කළා. දැන් Finance ෆීල්ඩ් එකේ ඉන්නේ.