Gov uni වල physical degree කරපු අය දැන් කරන jobs කොටාගෙන යමුද? අපිට දැනගන්න වගේම පොඩි උන්ටත් උදව්වක් වෙයි.

ගොඩක් අය ටීචින් කරනවා
සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා විදියට වැඩ කරනවා පිසිකල් කරලා, කම්පියුටර් සයන්ස් ස්පෙශල් කරපු එවුන්
sp එවුන් විතරද බන් යන්නේ??

උබලා සමහර විට පිළිගන්න එකකුත් නෑ. මම physical කරේ.
MSc එක nanoscience.
PhD එක engineering, optoelectronics major.
දැන් වැඩ කරන්නේ R & D engineer කෙනෙක් විදිහට.![]()
පටන් ගත්තේ වෙන තැනකින්, ඉවර කරලා තියෙන්නේ වෙනමම තැනකින්.![]()

මම නම් දැකල තියෙන්නෙ CS Special එවුන් තමයි, එහෙම නැත්නම් තව BIT හරි වෙන මොකක් හරි IT ඩිග්රීයකුත් තියන එවුන්.

උබලා සමහර විට පිළිගන්න එකකුත් නෑ. මම physical කරේ.
MSc එක nanoscience.
PhD එක engineering, optoelectronics major.
දැන් වැඩ කරන්නේ R & D engineer කෙනෙක් විදිහට.![]()
පටන් ගත්තේ වෙන තැනකින්, ඉවර කරලා තියෙන්නේ වෙනමම තැනකින්.![]()
අපේ නෑදෑ වෙන එකෙක්නෙක් පේරා පිසිකල් කරලා ස්පෙෂල් වලට තේරුනේ නෑ. දැන් තාක්ෂණ නිලධාරිද මොකද්ද එකක් ආණ්ඩුවේ. මගේ පන්තියේ හිටපු එකෙක් ෆිසිකල් කරලා කම්පියුටර් ස්පෙෂල් එක කරලා දැන් සොෆ්ට්වෙයා ඉන්ජිනියර්![]()