Government jobs

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Machnla government service eke PS-6 kiyna level eke inna aya innwada?? eeke padi keeyk wtra set wenwada? OT ehma tynwada?
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    hCCOiy
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබට රජයේ සම්බන්දකම් නොමැතිනම් රජයේ රැකියා සිහිනයක්ම පමණක් වීමට ඉඩ ඇත. :confused: YAHAPALANA SRI LANKA :cool:

    :baffled:
    ටෙක්නිකල් ජොබ් වලට රජයේ වේකන්සි ඕනතරම්...
    හැමදේටම පොලිටික්ස් ගාවගන්න එපා.
    සුදුස්සො නුසුදුසු තැන්වල ඉන්න එක තමා ප්‍රශ්නේ..
    ඒකට පොලිටික්ස් හෙතුවක්..
    මේ වගේ ජොබ් වලට මිනිස්සු හොඳටම අඩුයි ..
    අදාළ සුදුසුකම් සපුරන අයට පෞද්ගලික අංශයේ වැටුප් වලට වඩා ගොඩක් අඩු නිසා..
    ටෙක්නිකල් ජොබ් ගන්න පොලිටික්කො පස්සෙ යන්න ඕනේ නෑනේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Machnla government service eke PS-6 kiyna level eke inna aya innwada?? eeke padi keeyk wtra set wenwada? OT ehma tynwada?
    ඕටී නැතිවෙයි.

    ඔය ගානට තව ඇඩ් වෙයි ජීවන වියදම් දීමනාව.
    ඊපීඑෆ්.ඊටීඑෆ් තියෙයි