Diesel electric locomotive transmission

නැ බන් ඔය අව්ල අඩු කරන්න තමයි එහෙම system එකක් දල තියෙන්නේ

සමහරවිට rail cabin එක couple කරල අවුල් ඇති..ඕක නිකං පූට්ටු කරනව නෙවී නෙ, cabin එකෙත් brake thiyenawa අර trailer වල තියෙනව වගේ hydraulic brakes...ඒකෙන් cabin එකෙ boggy වලට (රෝද සෙට් එක) brake apply කරන්න පුළුවන්..ඕක manually brake eka දෙන්නත් පුළුවන් අර cabin එකෙන් එලියෙ තියෙන රවුම් කොකිස් එක වගේ තියෙන wheel එක කරකවල, අර unstoppable ෆිලුමෙ වගේ
 
333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    ඩීසල් එලෙක්ට්‍රික් එකේ තියෙන්නෙ මචන් 3පේස් ඒව නෙමේද එතකොට, ඔය ෆ්රීකවන්සි එක වෙනස් කරද්දි ස්පීඩ් එක වෙනස් කරන කතව අහල තිබ්බ :D

    තෑන්ස්ක් මචන් :yes: ඔය පොඩි ආඩියිනෝ වලත් පල්ස් එක වෙනස් කරල නේ ස්පීඩ් වෙනස් කරන්නෙ , ඒවගේද ඔය ලොකු මෝටර් වලත්

    ආර්ඩුයිනෝ වල කරන්නෙ pwm බන් ඒත් එක ක්‍රමයක් තමයි. පරන කෝච්චි වල නම් තිබ්බෙ DC motor අලුත් එව්වගෙ නම් AC එව්වත් තියන කතාවක් මන් කොහෙ හරි දැක්ක. හරියටම කරන්නෙ මොකද්ද කියල නම් කියන්න බෑ බන් ඒත් basically dc motor speed control කරන්නෙ field current එක වෙනස් කරල. ආර්ඩුයිනෝ නම් ගොඩක් වෙලාවට පොඩි permanent magnet motor වගේ එව්වනෙ අපි දාන්නෙ. ඒත් මෙව්වගෙ තියෙන්නෙ ඊට වැඩිය ගොඩක් ලොකු එව්වා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහරවිට rail cabin එක couple කරල අවුල් ඇති..ඕක නිකං පූට්ටු කරනව නෙවී නෙ, cabin එකෙත් brake thiyenawa අර trailer වල තියෙනව වගේ hydraulic brakes...ඒකෙන් cabin එකෙ boggy වලට (රෝද සෙට් එක) brake apply කරන්න පුළුවන්..ඕක manually brake eka දෙන්නත් පුළුවන් අර cabin එකෙන් එලියෙ තියෙන රවුම් කොකිස් එක වගේ තියෙන wheel එක කරකවල, අර unstoppable ෆිලුමෙ වගේ

    මම හිතුවෙ ඒ වීල් එක තියෙන්නෙ ටොයිලට් වල තියෙන ඒව රිලීස් කරන්ඩ කියල :baffled::baffled::baffled:

    අලුත් ඒවෙ නෑ නේ ඒක පවර් සෙට් වෙල එහෙම
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    එල එල, ට්‍රේන් වලට ආස කෙනෙක් වගේ . මාත් හෙන අසයි ඕවයෙ ටෙක්නිකල් සයිඩ් හොයන්න :love::yes:

    අසවක් තියෙනවා බන් .
    ඔය ටික හොයගත්තෙත් CGR එකෙ හිටපු training මස දෙකෙන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආර්ඩුයිනෝ වල කරන්නෙ pwm බන් ඒත් එක ක්‍රමයක් තමයි. පරන කෝච්චි වල නම් තිබ්බෙ DC motor අලුත් එව්වගෙ නම් AC එව්වත් තියන කතාවක් මන් කොහෙ හරි දැක්ක. හරියටම කරන්නෙ මොකද්ද කියල නම් කියන්න බෑ බන් ඒත් basically dc motor speed control කරන්නෙ field current එක වෙනස් කරල. ආර්ඩුයිනෝ නම් ගොඩක් වෙලාවට පොඩි permanent magnet motor වගේ එව්වනෙ අපි දාන්නෙ. ඒත් මෙව්වගෙ තියෙන්නෙ ඊට වැඩිය ගොඩක් ලොකු එව්වා.

    ඔව් නේ, :D

    තෑන්ක්ස් ගොඩක් අය මහන්සි වෙලා ටයිප් කරල තිබ්බ :love::love::love::love:
     
    මමත් ඔය ගැන හොයනවා බන්

    Same here...

    පොඩි කාලේ මාර උණක් තිබ්බෙ කෝච්චි වලට...ඒ කාලෙ කෝච්චි trip එකක් ගිහිල්ලා ගෙදර ආවට පස්සෙ කරන්නෙ සෙල්ලම් කෝච්චි සෙට් එක අරගෙන track අටෝල ඉස්ටේසමේ වගේ හදන එක..

    යේක වෙනොම ආතල් එකක් ...:P:)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අසවක් තියෙනවා බන් .
    ඔය ටික හොයගත්තෙත් CGR එකෙ හිටපු training මස දෙකෙන්

    පට්ට ඇති නේ, මාත් ආසයි ඕව රෙපෙයාර් කරන තැනකට රිංගලා බලන්ඩ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Same here...

    පොඩි කාලේ මාර උණක් තිබ්බෙ කෝච්චි වලට...ඒ කාලෙ කෝච්චි trip එකක් ගිහිල්ලා ගෙදර ආවට පස්සෙ කරන්නෙ සෙල්ලම් කෝච්චි සෙට් එක අරගෙන track අටෝල ඉස්ටේසමේ වගේ හදන එක..

    යේක වෙනොම ආතල් එකක් ...:P:)

    :yes:;) :love:

    ගොඩක් අය ට්‍රේන් වල ගියාට දන්නෑ ඒකෙ කාර් වල වගේ ගියර් බොක්ස් එකක් නෑ කියාල:baffled:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Same here...

    පොඩි කාලේ මාර උණක් තිබ්බෙ කෝච්චි වලට...ඒ කාලෙ කෝච්චි trip එකක් ගිහිල්ලා ගෙදර ආවට පස්සෙ කරන්නෙ සෙල්ලම් කෝච්චි සෙට් එක අරගෙන track අටෝල ඉස්ටේසමේ වගේ හදන එක..

    යේක වෙනොම ආතල් එකක් ...:P:)
    සිරාවට :cool:
     
    පට්ට ඇති නේ, මාත් ආසයි ඕව රෙපෙයාර් කරන තැනකට රිංගලා බලන්ඩ :D

    රත්මලාන පැත්තෙ yard එකක් තිබ්බ..ඒ කාලෙ එන්ජින් එහෙමත් ඕකෙ ඉදන් assemble කරල තියෙනවා...දැන් යකාට ගිහින්, අතෑරල දාල වගේ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    පට්ට ඇති නේ, මාත් ආසයි ඕව රෙපෙයාර් කරන තැනකට රිංගලා බලන්ඩ :D

    Main work shop එක තියෙන්නේ රත්මලානේ ,මම හිටියෙ එහෙ.කලයක් දකුණු අසියාවේ ලොකුම work shop එක වෙලා තිබ්බලු. තව එකක් තියෙනවා දෙමටගොඩ.එකෙ repair කරන්නේ power set විතරයි
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    :yes:;) :love:

    ගොඩක් අය ට්‍රේන් වල ගියාට දන්නෑ ඒකෙ කාර් වල වගේ ගියර් බොක්ස් එකක් නෑ කියාල:baffled:
    උබ මගුලක් කතා කරනව ජීවිතේට බවුත් එකක්(soldering iron)එකක් අතින් අල්ලල නැති electronics degree කාරයො මට හම්බුවෙලා තියනව :rofl::rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත්මලාන පැත්තෙ yard එකක් තිබ්බ..ඒ කාලෙ එන්ජින් එහෙමත් ඕකෙ ඉදන් assemble කරල තියෙනවා...දැන් යකාට ගිහින්, අතෑරල දාල වගේ

    අපරාදෙ :sorry:

    , RDMNS ගෘප් එකේ ඉන්නවද

    ඒකෙ තිබ්බ M7 ශන්ටින්ග් ඒව දැන් හදනවා කියල :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Main work shop එක තියෙන්නේ රත්මලානේ ,මම හිටියෙ එහෙ.කලයක් දකුණු අසියාවේ ලොකුම work shop එක වෙලා තිබ්බලු. තව එකක් තියෙනවා දෙමටගොඩ.එකෙ repair කරන්නේ power set විතරයි

    දකුනු ආසියාවෙ ලොකුම, සුපිරිනෙ ඉන්දියාවෙත් හද්ද ට්‍රේන් ගොඩක් තිබලත්

    RDMNS ගෘප් එකේ ඉන්නවද :D,
     
    මම හිතුවෙ ඒ වීල් එක තියෙන්නෙ
    ටොයිලට් වල තියෙන ඒව රිලීස් කරන්ඩ කියල :baffled::baffled::baffled:

    අලුත් ඒවෙ නෑ නේ ඒක පවර් සෙට් වෙල එහෙම

    :rofl::D:P

    මම නම් පරණ set වල වගේ නම් ඕක වැඩියෙන් දැකල තියෙනවා

    ඔය එක විදියක්, තව එක එක system තියෙනවා ...air-brake,vacuum-operated brake,electro-pneumatic brakes,hydraulic brakes
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්මලාන පැත්තෙ yard එකක් තිබ්බ..ඒ කාලෙ එන්ජින් එහෙමත් ඕකෙ ඉදන් assemble කරල තියෙනවා...දැන් යකාට ගිහින්, අතෑරල දාල වගේ

    තමත් එ yard එක වඩ බන් . දනට දුවන train ඔක්කොම repair කරන්නේ එතන
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rofl::D:P

    මම නම් පරණ set වල වගේ නම් ඕක වැඩියෙන් දැකල තියෙනවා

    ඔය එක විදියක්, තව එක එක system තියෙනවා ...air-brake,vacuum-operated brake,electro-pneumatic brakes,hydraulic brakes

    :baffled::baffled:

    මචන් හැම කැබින් එකකම් වගේත් එන්ජිමේත් තියෙන්නෙ වැකුම් බ්‍රේක් ද, :confused:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    දකුනු ආසියාවෙ ලොකුම, සුපිරිනෙ ඉන්දියාවෙත් හද්ද ට්‍රේන් ගොඩක් තිබලත්

    RDMNS ගෘප් එකේ ඉන්නවද :D,

    නැ බන් . මොකක්ද එ?