නැ බන් ඔය අව්ල අඩු කරන්න තමයි එහෙම system එකක් දල තියෙන්නේ
සමහරවිට rail cabin එක couple කරල අවුල් ඇති..ඕක නිකං පූට්ටු කරනව නෙවී නෙ, cabin එකෙත් brake thiyenawa අර trailer වල තියෙනව වගේ hydraulic brakes...ඒකෙන් cabin එකෙ boggy වලට (රෝද සෙට් එක) brake apply කරන්න පුළුවන්..ඕක manually brake eka දෙන්නත් පුළුවන් අර cabin එකෙන් එලියෙ තියෙන රවුම් කොකිස් එක වගේ තියෙන wheel එක කරකවල, අර unstoppable ෆිලුමෙ වගේ

ඔය පොඩි ආඩියිනෝ වලත් පල්ස් එක වෙනස් කරල නේ ස්පීඩ් වෙනස් කරන්නෙ , ඒවගේද ඔය ලොකු මෝටර් වලත් 







