Elakiri බොන Club

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    apitanam one ekak. pork thiyanawanam wena monawath one ne.:P
    ehema nathnam palathuru thama hoda

    ඊයෙ හැදුව මේ රෙසිපියට ඌරු මස්.
    pork-black-curry.jpg

    අපි හදපු එකේ පික් එක උඩ පෝස්ට් එකක ඇති :P

    https://www.lakbima.lk/index.php/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B6%A2%E0%B6%B1/8113-%E0%B6%8C%E0%B6%BB%E0%B7%94-%E0%B6%B8%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85%E0%B7%94-%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    යාළුවා;23205944 said:
    king coconut vodka with pork and mango slices :rofl:

    යාළුවා;23206033 said:

    ah me oyane... :rofl::rofl::rofl:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඕල්ඩ් කෙග් නැතුව ඕන කෙහෙම්මලක් ගහනවා...ෆොරින් ලෝකල් කියල නෑ...අනිවා බයිට් එක එලටම ඕන..පලතුරු එක්ක හොඳ මීට් අයිට්ම් එකක් තිබ්බම ටොප්..අයිස් කැටත් ඕන.!:D:D
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    අඩෝ මට යාපනේ යන්න උනා එකයි මෙ පැත්තේ එන්න බැරි උනේ.

    කොල්ලො ටික කෝ...
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඕල්ඩ් කෙග් නැතුව ඕන කෙහෙම්මලක් ගහනවා...ෆොරින් ලෝකල් කියල නෑ...අනිවා බයිට් එක එලටම ඕන..පලතුරු එක්ක හොඳ මීට් අයිට්ම් එකක් තිබ්බම ටොප්..අයිස් කැටත් ඕන.!:D:D

    පලතුරු එක්ක????