බැංකු වල වැඩකරන කවුටර් වල කැෂයර්ලගේ පඩිය (පර්මනට්) අතට එන ගාන කීයක් විතර ඇතිද ? ප්රයිවේට් බෑන්ක්වල එහෙම දැන ගන්න ඇහුවේ දන්න කෙනෙක් කියන්න ලොකු උදවුවක්
RS 20000k wage wnne bn
පර්මනට් අයගෙත් සුවර්ද ටෙම්පරි උන්ගේ නම් 15-20 යි තමයි දන්න විදිහට බේසික් විතරක් නෙමෙයි අතට එන ගාන ඇවරේජ් ඇහුවේ තෑන්ක්ස් මචං!
RS 20000k wage wnne bn
65 wage unuth innawa
50 kittu wela enawa bn aluth ekekta unath
man danna ekek innawa 90k witara gannawa
80 K WAGEH TIYENAWA
permanent 90++ hamba wena wa kiyanawa... OT aekka...OT waling thama mama hithanne hamba wenne...
laksha 1.5k wage gannawa
Training kale 15000.Permanant karapuwama 30000.Ita passe increment hambenne experience ekatai qualifications walatai
මුල් අවුරුදු 3 ට පස්සේ 80+
Peoples bank
BOC & FB නම් 65 ක වගේ
50k wage
තෑන්කස් දන්න විදිහට උත්තර දුන්නට