බැන්ක් සැලරි

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    බැංකු වල වැඩකරන කවුටර් වල කැෂයර්ලගේ පඩිය (පර්මනට්) අතට එන ගාන කීයක් විතර ඇතිද ? ප්‍රයිවේට් බෑන්ක්වල එහෙම දැන ගන්න ඇහුවේ දන්න කෙනෙක් කියන්න ලොකු උදවුවක්
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    RS 20000k wage wnne bn

    පර්මනට් අයගෙත් සුවර්ද ටෙම්පරි උන්ගේ නම් 15-20 යි තමයි දන්න විදිහට බේසික් විතරක් නෙමෙයි අතට එන ගාන ඇවරේජ් ඇහුවේ තෑන්ක්ස් මචං!
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පර්මනට් අයගෙත් සුවර්ද ටෙම්පරි උන්ගේ නම් 15-20 යි තමයි දන්න විදිහට බේසික් විතරක් නෙමෙයි අතට එන ගාන ඇවරේජ් ඇහුවේ තෑන්ක්ස් මචං!

    athata 18k wage thama mcn
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Training kale 15000.Permanant karapuwama 30000.Ita passe increment hambenne experience ekatai qualifications walatai
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    RS 20000k wage wnne bn

    65 wage unuth innawa

    50 kittu wela enawa bn aluth ekekta unath
    man danna ekek innawa 90k witara gannawa

    80 K WAGEH TIYENAWA

    permanent 90++ hamba wena wa kiyanawa... OT aekka...OT waling thama mama hithanne hamba wenne...

    laksha 1.5k wage gannawa

    Training kale 15000.Permanant karapuwama 30000.Ita passe increment hambenne experience ekatai qualifications walatai

    මුල් අවුරුදු 3 ට පස්සේ 80+
    Peoples bank

    BOC & FB නම් 65 ක වගේ


    දැන් මේවා දැන් එකට එකතුකරලා කම්බයින් කරලා තමයි සාමන්‍යය ගන්න වෙන්නේ:baffled: තෑන්කස් දන්න විදිහට උත්තර දුන්නට:P

     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රජයේ ඒවගේ නම් 80-90 වගේ ඔක්කොම සෙට් වෙනවා medical insurance නැතුව
    තව weekend එහෙම ot පාරක් සෙට් උනොත් ඉතින් තව වැඩි වෙයි,ඔක්කොම රජයේ ඒවා නෙමේ ප්‍රදාන දෙක ගැන මම කිවේ
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබට ඕකට හරිම උත්තරය හොයන්න ලේසි නැ බන් weekend weda OT medical ට්‍රාන්ස්පොර්ට්ට් charges
    තව ඔය වගේ විකාර ගොඩයි, 50ක් එකෙක් ගද්දි තව එකෙක් 90-100ක් ගන්න පුළුවන්
    තව ඉතින් bonus
    ඇහෙමත් සෙට් වෙනවා නෙ
     

    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    My Working experience 3yrs
    basic salary 53000/-
    +medical allowance
    +special allowance
    +6 bonuses per year (53000*6)
    +leave allowances
    +OT