ඔනරබල්ලා - වාක්‍ය රචනය
ඔනරබල්ලා
ඔනරබල්ලා
ඔනරබල්ලා තොණ්ඩුලන්තයට පමණක් ආවේණික මාර සතෙකි... මුන් කිරි බී වැඩුණත් පසුකාලීනව ලේ උරා බී තරවෙන ජීවි කොට්ඨාශයකි.... මුන්ගේ උණ්ඩුක පුච්ඡය හැරුණු කළ අනෙක් සියලූම අවයව කි‍්‍රයාත්මක වන්නේ මන්දගාමීවය.... මොවුන්ගේ බුද්ධිය පිළිබදව විද්‍යාඥයන් අතර ඇත්තේ විවාදයකි... ඇතැම්මු පවසන්නේ මොවුන්ට මොළයක් නැති බවය.... තවකෙක් පවසන්නේ මොළයක් තිබුණට බුද්ධියක් නැති බවය... ඊට ඉදුරාම වෙනස් අදහස් පළ කරන තවකෙක් කියන්නේ මොළයක් තිබුණට එය තියෙන්නේ කොහේද කියා සොයා ගන්නට බැරි බවය...
බහුතරයගේ අදහස ඔනරබල්ලෝ මිනිසුන්ට නෑදෑකම් පවත්වන බවකි... මිනිස්සු ඒකට කැමති නැත... ඒ මිනිස් වර්ගයාගේ නම්බුවට කෙළවෙන නිසාය.... තවත් සමහරු ඔනරබල්ලා සුනඛයන්ට නෑදෑකම් පවත්වන බව පවසති.... සුනඛයන් ඊට කැමති නැත... උන් පවසන්නේ එය බලූකමටත් නින්දාවක් බවය.... නමුත් විද්‍යාත්මක පදනම අනුව ඔනරබල්ලා අයත් වන්නේ මානව වර්ගයාගේ කාණ්ඩයටය... මොවුන්ගේ විද්‍යාත්මක නාමය හෝමෝ පොලිටික්ස් ය....
ඔනරබල්ලාගේ උත්පත්තිය සිදුවන්නේ සාමාන්‍ය මිනිස් උපතක් ලෙසය... කල්යත්ම මොවුන් ඔනරබල්ලන්ට ගොට්ට ඇල්ලීමටත්, කඬේ යාමටත් පටන් ගති.... ඒ සමගම සුලූවෙන් ජරාව කෑමට පටන් ගන්නේය... එහි රස දැනුණු වහාම මෙම ජීවියා ක්‍රමයෙන් ඔනරබල් ගති ලක්ෂණ පෙන්වන්නට පටන් ගති... කල්යත්ම මුලූ තොණ්ඩුලන්තයටම වාතයක් වී මොවුන් ඔනරබල්ලෝ බවට පත් වෙති... එතැන් පටන් ජරාවට අමතරව මිනිස්සුන්ගේ මුඵ ඊරි මාංශයම උලා කති... අන්තිමට රට කෑමට පටන් ගති....
අවසානයේ දී ඔනරබල්ලාගේ අවයව ක්ෂය වීමට පටන් ගනී... පළමුවෙන් අභ්‍යන්තර අවයව වන මොළය, හෘදය ආදිය ක්ෂය වන අතර පසුව බෙල්ල, හිස, ඇස්, නහය ආදිය ක්ෂය වේ... නමුදු කට හා බඩ පමණක් දිනෙන් දින මෝරා වැඩෙති... මේ සියල්ලක්ම සිද්දවෙන්නේ පරිණාමවාදයේ තියරිය අනුවය.... මොවුන්ට බඩ ලොකු තරමට කෑ හැකි ජරාව ප්‍රමාණය වැඩි වන්නේය.... කට තියෙන තරමට බිරීමටත්, සපා කෑමටත් හැකිය...
රටේ ජනතාව අසා සිටින්නේ මේ ඔනරබල්ලෝ වඳ කිරීමට බැරි ඇයි කියාය.... එසේ අසන එකාම ඔනරබල්ලන්ව රැක බලා ගැනිමට නොකා නොබී අවුරුද්දේ 365 දවසේම කඹුරති... ඇතැම්හු ඔනරබල්ලොන්ට දෙවියන්ට මෙන් සලකති... ඇතමුන් අනුව ඔනරබල්ලා ජාතියේ පිනට පහළ වූ උත්තමයින්ය... තවත් සමහරෙක්ට ඔනරබල්ලා තමන්ගේ අම්මටත් තාත්තටත් වඩා වටින්නේය.... තවත් එවුන් ඔනරබල්ලන්ට නන්ස්ටොප් කඬේ යන්නේය...
ඔනරබල්ලෝ කා බී නිකංම හිද උන්ගේ සෞඛ්‍යයට කෙළ වෙන නිසා මිනිස්සු "විල මැද මුස්පේන්තුව" නමින් පොට් එකක් සෑදුවේය.... ඔනරබල්ලෝ දිනපතාම එයට පැමිණ නොයෙක් උසුඵ විසුලූ කරති... උඩු බුරලති.... සපා කති.... එකිනෙකාගෙන් ගේම ඉල්ලති.... තවකෙක් නිදියති... තවකෙක් ඈනුම් අරිති.... තවකෙක් බඩ පැලෙන්න කති.... තවත් එවුන් රමණයේ යෙදෙති... මිනිස්සු ගැලරියට වී මේ දේවල් දිහා බලා තුෂ්ණිම්භූත වෙති.... තුහ් කියා කෙළ ගසති...
හැබැයි ඔනරබල්ලාට මේවා වැඩක් නැත.... ඔනරබල්ලා හිතං ඉන්නේ තොණ්ඩුලන්තයේ ඉන්නේ පීචං මිනිස්සු කියාය.... "අද පුකට පයින් ගසා හෙට ඇවිත් ටොපියක් දුන් විට සියල්ල ෂේප් බව" දනිති.... බලපුවාම ඔනරබල්ලො වැරදි නැත... ඇත්තටම පීචං වී ඇත්තේ මිනිසුන්ය....