ඔව් බන් ඔයිට වැඩිය හොඳ කෑම තියෙන කොච්චර කඩ තියෙනවද කෑමවල කොලිටි එක සේෆ්ටි එක අතින් මාර හොඳ කඩ තියෙද්දි ඕවල ජරාව කන්නෙ මොකටද? දැන් ඇමෙරිකන් කාරයොත් යන්නෙ නෑ ඕවට අපේ එවුන් තමයි බොරුවට ඇමෙරිකන් වෙන්න ඕවට ගිහිල්ල කෑම කන්න දඟලන්නෙ.......![]()
Eeya ban biriyani kiwwata paata karapu bath tikakne thiyenne melo rasak nathi.
ඔව් බන් ඔයිට වැඩිය හොඳ කෑම තියෙන කොච්චර කඩ තියෙනවද කෑමවල කොලිටි එක සේෆ්ටි එක අතින් මාර හොඳ කඩ තියෙද්දි ඕවල ජරාව කන්නෙ මොකටද? දැන් ඇමෙරිකන් කාරයොත් යන්නෙ නෑ ඕවට අපේ එවුන් තමයි බොරුවට ඇමෙරිකන් වෙන්න ඕවට ගිහිල්ල කෑම කන්න දඟලන්නෙ.......![]()

ඒකනම් බොරුවක්.ඇමරිකාවේ තමා junk food වැඩියෙන්ම කන මිනිස්සු ඉන්නේ.අනික වෙන රටවල් වල KFC වලට ලංකාවේ හිගන KFC ලගින්වත් තියන්න බැහැ.උන්ගේ සර්විස් එකත් හොදයි.ඒ වගේම තමා කැමත්.එක චිකන් අන්ඩක් කාපුවහම බඩ පිරෙනවා.තඩි චිකන් කෑලි දෙන්නේ.ලංකාවේ KFC එකේ චිකන් නිකන් ඇටිකුකුල් මස් වගේ.![]()

එහෙම නෙමෙයි බන්,,,,
මම ඒ බත් එකෙයි මස් කෑල්ලේයි රසට ආසයි..
වෙන කඩ වල බුරියානි වල මට ඕන ටෙස්ට් එක නෑ...

Un wahanna ona na... uba noka idapan ungen... kana ewun kai
ethana sadde wahala gani wage idala photo danna thamai ubalata puluwan... katha karala wadak karaganna ba![]()

එය ලබා දීමට නොහැකි නම් Colonel Sanders (KFC Founder) මහතාට අගෞරවයක් නොකර කරුනාකර මෙය වසා දමන්න.

මෝඩ සින්හලු විතරයි ඔහොම කෑම තියල යන්නෙ. වෙන රටවල කාපු එකාම අස්කරල යනව. නැත්නම් ඉන්න සිකිරුටිල අස්කපරල පල කියල කියන්නෙ. මෝඩ සින්හලු විතරයි ඔහොම කෑම තියල යන්නෙ. වෙන රටවල කාපු එකාම අස්කරල යනව. නැත්නම් ඉන්න සිකිරුටිල අස්කපරල පල කියල කියන්නෙ.
Ma nigga.මෝඩ සින්හලු විතරයි ඔහොම කෑම තියල යන්නෙ. වෙන රටවල කාපු එකාම අස්කරල යනව. නැත්නම් ඉන්න සිකිරුටිල අස්කපරල පල කියල කියන්නෙ.
උඹ මොන රටේද ඉන්නේ?china,hong kong, singapore,malaysia,thailand,japan,indonesia වලනම් අස් කරන්න අය ඉන්නවා.ඵතකොට උනුත් සිංහලුද??
උඹලා ඉතිං හැමදේටම ජාතියට තමයි බණින්න බලන් ඉන්නේ..
Oya mas kaalle rasa yanna 12 pcs bucket ekata 8 pcs dena offer ekakin aran kaapan athi wenna ochchara asanam. Eeta passe epaa wenawa.![]()

උඹ මොන රටේද ඉන්නේ?china,hong kong, singapore,malaysia,thailand,japan,indonesia වලනම් අස් කරන්න අය ඉන්නවා.ඵතකොට උනුත් සිංහලුද??
උඹලා ඉතිං හැමදේටම ජාතියට තමයි බණින්න බලන් ඉන්නේ..
![]()
Full of egoමෝඩ සින්හලු විතරයි ඔහොම කෑම තියල යන්නෙ. වෙන රටවල කාපු එකාම අස්කරල යනව. නැත්නම් ඉන්න සිකිරුටිල අස්කපරල පල කියල කියන්නෙ.
මෝඩ සින්හලු විතරයි ඔහොම කෑම තියල යන්නෙ. වෙන රටවල කාපු එකාම අස්කරල යනව. නැත්නම් ඉන්න සිකිරුටිල අස්කපරල පල කියල කියන්නෙ.