KFC හිගන්නෝ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් ඔයිට වැඩිය හොඳ කෑම තියෙන කොච්චර කඩ තියෙනවද කෑමවල කොලිටි එක සේෆ්ටි එක අතින් මාර හොඳ කඩ තියෙද්දි ඕවල ජරාව කන්නෙ මොකටද? දැන් ඇමෙරිකන් කාරයොත් යන්නෙ නෑ ඕවට අපේ එවුන් තමයි බොරුවට ඇමෙරිකන් වෙන්න ඕවට ගිහිල්ල කෑම කන්න දඟලන්නෙ.......:(:yes:

    Eeya ban biriyani kiwwata paata karapu bath tikakne thiyenne melo rasak nathi.

    එහෙම නෙමෙයි බන්,,,,
    මම ඒ බත් එකෙයි මස් කෑල්ලේයි රසට ආසයි..
    වෙන කඩ වල බුරියානි වල මට ඕන ටෙස්ට් එක නෑ...
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Un wahanna ona na... uba noka idapan ungen... kana ewun kai :lol:

    ethana sadde wahala gani wage idala photo danna thamai ubalata puluwan... katha karala wadak karaganna ba :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔව් බන් ඔයිට වැඩිය හොඳ කෑම තියෙන කොච්චර කඩ තියෙනවද කෑමවල කොලිටි එක සේෆ්ටි එක අතින් මාර හොඳ කඩ තියෙද්දි ඕවල ජරාව කන්නෙ මොකටද? දැන් ඇමෙරිකන් කාරයොත් යන්නෙ නෑ ඕවට අපේ එවුන් තමයි බොරුවට ඇමෙරිකන් වෙන්න ඕවට ගිහිල්ල කෑම කන්න දඟලන්නෙ.......:(:yes:

    ඒකනම් බොරුවක්.ඇමරිකාවේ තමා junk food වැඩියෙන්ම කන මිනිස්සු ඉන්නේ.අනික වෙන රටවල් වල KFC වලට ලංකාවේ හිගන KFC ලගින්වත් තියන්න බැහැ.උන්ගේ සර්විස් එකත් හොදයි.ඒ වගේම තමා කැමත්.එක චිකන් අන්ඩක් කාපුවහම බඩ පිරෙනවා.තඩි චිකන් කෑලි දෙන්නේ.ලංකාවේ KFC එකේ චිකන් නිකන් ඇටිකුකුල් මස් වගේ.:lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒකනම් බොරුවක්.ඇමරිකාවේ තමා junk food වැඩියෙන්ම කන මිනිස්සු ඉන්නේ.අනික වෙන රටවල් වල KFC වලට ලංකාවේ හිගන KFC ලගින්වත් තියන්න බැහැ.උන්ගේ සර්විස් එකත් හොදයි.ඒ වගේම තමා කැමත්.එක චිකන් අන්ඩක් කාපුවහම බඩ පිරෙනවා.තඩි චිකන් කෑලි දෙන්නේ.ලංකාවේ KFC එකේ චිකන් නිකන් ඇටිකුකුල් මස් වගේ.:lol:

    :yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942

    JTli225.jpg

    :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    ඒකනම් බොරුවක්.ඇමරිකාවේ තමා junk food වැඩියෙන්ම කන මිනිස්සු ඉන්නේ.අනික වෙන රටවල් වල KFC වලට ලංකාවේ හිගන KFC ලගින්වත් තියන්න බැහැ.උන්ගේ සර්විස් එකත් හොදයි.ඒ වගේම තමා කැමත්.එක චිකන් අන්ඩක් කාපුවහම බඩ පිරෙනවා.තඩි චිකන් කෑලි දෙන්නේ.ලංකාවේ KFC එකේ චිකන් නිකන් ඇටිකුකුල් මස් වගේ.:lol:

    z2y1dPX.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    pelawatte kfc ekata palayan eka sira.ammalath hodai ena podi un ekka.mata auntyla dekak witara set una
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එහෙම නෙමෙයි බන්,,,,
    මම ඒ බත් එකෙයි මස් කෑල්ලේයි රසට ආසයි..
    වෙන කඩ වල බුරියානි වල මට ඕන ටෙස්ට් එක නෑ...

    Oya mas kaalle rasa yanna 12 pcs bucket ekata 8 pcs dena offer ekakin aran kaapan athi wenna ochchara asanam. Eeta passe epaa wenawa. :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    එය ලබා දීමට නොහැකි නම් Colonel Sanders (KFC Founder) මහතාට අගෞරවයක් නොකර කරුනාකර මෙය වසා දමන්න.
    :lol::lol:
    මෝඩ සින්හලු විතරයි ඔහොම කෑම තියල යන්නෙ. වෙන රටවල කාපු එකාම අස්කරල යනව. නැත්නම් ඉන්න සිකිරුටිල අස්කපරල පල කියල කියන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    :lol::lol: මෝඩ සින්හලු විතරයි ඔහොම කෑම තියල යන්නෙ. වෙන රටවල කාපු එකාම අස්කරල යනව. නැත්නම් ඉන්න සිකිරුටිල අස්කපරල පල කියල කියන්නෙ.

    :yes: Ma nigga.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මේක ඉන්ග්ලිශ් වලට ට්‍රාන්ස්ෆර් කරලා උන්ගේ මදර් කම්පනි එකට
    කම්ප්ලේන් ඊමේල් එකක් දාපන්..
    විස්තර ෆොටෝ එක්ක දාපන්..
    උන්ගේ ඉමේජ් එකට ඩැමේජ් වෙන විදියට ලියපන්..
    උන් අනිවා ඇක්ෂන් ගන්නවා..
    උන් ෆ්රී ඔෆර් එකකුත් උඹට දෙනවා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    :lol::lol: මෝඩ සින්හලු විතරයි ඔහොම කෑම තියල යන්නෙ. වෙන රටවල කාපු එකාම අස්කරල යනව. නැත්නම් ඉන්න සිකිරුටිල අස්කපරල පල කියල කියන්නෙ.

    :lol:උඹ මොන රටේද ඉන්නේ?china,hong kong, singapore,malaysia,thailand,japan,indonesia වලනම් අස් කරන්න අය ඉන්නවා.ඵතකොට උනුත් සිංහලුද??:lol:උඹලා ඉතිං හැමදේටම ජාතියට තමයි බණින්න බලන් ඉන්නේ..:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Oya mas kaalle rasa yanna 12 pcs bucket ekata 8 pcs dena offer ekakin aran kaapan athi wenna ochchara asanam. Eeta passe epaa wenawa. :D

    එහෙම නිකන් කෑවට හරියන්නේ නෑ බන්... උන්ගේ බත් එකක් එක්කම කන්න ඕනේ,,
    එකේ සුවදත් පට්ට....
    උන් ඇබ්බැහි වෙන්න මොනාහරි දානවද මන්ද.!:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    :lol:උඹ මොන රටේද ඉන්නේ?china,hong kong, singapore,malaysia,thailand,japan,indonesia වලනම් අස් කරන්න අය ඉන්නවා.ඵතකොට උනුත් සිංහලුද??:lol:උඹලා ඉතිං හැමදේටම ජාතියට තමයි බණින්න බලන් ඉන්නේ..:lol:

    All are honourable asians.:yes:Full of ego
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    :lol::lol: මෝඩ සින්හලු විතරයි ඔහොම කෑම තියල යන්නෙ. වෙන රටවල කාපු එකාම අස්කරල යනව. නැත්නම් ඉන්න සිකිරුටිල අස්කපරල පල කියල කියන්නෙ.

    Your referring to another planet maybe, not this
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    :lol::lol: මෝඩ සින්හලු විතරයි ඔහොම කෑම තියල යන්නෙ. වෙන රටවල කාපු එකාම අස්කරල යනව. නැත්නම් ඉන්න සිකිරුටිල අස්කපරල පල කියල කියන්නෙ.

    මමත් ගොඩක් වෙලාවට බින් එකට ඉතුරු ටික හලලා ට්‍රේ එක තියල ටමයි යන්නේ
    එ උනාට කනකොට විසිවෙන ඒවා සෝස් වැටෙන ඒවා ටිෂු කලි අනම් මනම් තියෙනවනේ
    අනිවා ඒවා ක්ලීන් කරන්න ඉන්න ඕනේ තව කෙනෙක් වාඩි වෙන්න කලින්
    එකයි ඉශු එක