Cat 6 Feed Thru Modular Plugs

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    දන්න පින්වතෙක් මේ jac ටික ගන්න තැනක් කියනවද ? මේ tool එකත් එක්ක.

    maxresdefault.jpg


     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    unity plaza ඉස්සරහ පාරෙන් අනික් පැත්තේ clolour light එක ලගම mark technologies කියල cable shop එකක් තියෙනවා . එකේ similar product නම් ඇති .
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    unity plaza ඉස්සරහ පාරෙන් අනික් පැත්තේ clolour light එක ලගම mark technologies කියල cable shop එකක් තියෙනවා . එකේ similar product නම් ඇති .

    tks machan
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මම හිතන්නෙ නෑ මේ ටූල් එකයි කනෙක්ටරුයි මෙහෙ ගන්න තියෙයි කියලා.
    තවම කොහෙවත් දැකලා නෑ.
    හොද ටූල් එකක් හැබැයි. අවුටර් එක ඒජ් එකටම තියලා ක්‍රිප්ම් කරන්න පුළුවන්
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    cable witharak thina shop ekak thinawa unity eka pahu karana galle pattata yaddi paren anith paththe poddak athulata wenna paren
    thana mathaka naha hariyata bump