මචන්ලා ගෙදරට plug and switch ටික ගන්න ඕනි
kevinton brand එකෙන්ත මා ගන්න හිතගෙන ඉන්නෙ
colombo - homagama අතරෙ අඩුවට බඩු ටික ගන්න තැනක් නැද්ද
kevinton brand එකෙන්ත මා ගන්න හිතගෙන ඉන්නෙ
colombo - homagama අතරෙ අඩුවට බඩු ටික ගන්න තැනක් නැද්ද
price kohomada machan ?Orange - Type 6ක් වගේ තියෙනවා.
Kevilton - Type 3 ක් වගේ තියෙනවා.
- Akoya Switches
- Casabalanca
- Enigma Switches
- ION Switches
- Monaco Switches
- Scintilla Switches
ACL - Type 2 ක් වගේ තියෙනවා.
- Modular Series
- Nature Series
- White Series
Wireman - Type 4 ක් වගේ තියෙනවා.
- VS
- Elegence
- Infinity Black
- Infinity Teak
- Infinity White
- White
Chint
Dimo