මමත් ඔකුන් කියන දේ විශ්වාස කරල හිටන්ට චන්දේ දීපු කාළකණ්ණි මී හරකෙක් බන්.
මමත් ඉතින් ඔහොමම තමයි මචන්.. පලවෙනි චන්දෙ කියල හිතල ගිහින් දැම්ම..

මමත් ඔකුන් කියන දේ විශ්වාස කරල හිටන්ට චන්දේ දීපු කාළකණ්ණි මී හරකෙක් බන්.

මමත් ඔකුන් කියන දේ විශ්වාස කරල හිටන්ට චන්දේ දීපු කාළකණ්ණි මී හරකෙක් බන්.

රාජිත 05-17-2018 05:28 AM අපෝ බයියෙක්නේ.. වේසිගෙ පුතා, තොගෙ වැඩක් බලා

දැන් පේනවා නේ කවුරු කොහොමද කියල.....
පසුතැවිලි උනා ඇති මිත්රවරුනි,
ඊලග පාර වත් මොලේ කල්පනා කරලා වැඩ කරමු

හිටන්ට චන්දේ දීපු මෝඩයෙක් විදියට මට ලොකු භයක් දැන් ඇති වෙලා තියනවා.
මම මැරෙන්න කලින්ම අපායට ඇදගෙන යයිද
මැරුනට පස්සේ අපායේ ඉපදෙයිද.
මේ දෙකෙන් කෝකද හොද මිත්රවරුනි.......

විජේවීර මහත්තයයි ප්රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ..
යුද්ධ කරද්දී ඔනෑම හමුදාවක් අතින් අහිංසක මිනිස්සු ඝාතන වෙනවා
විරුවෝ කියන අය අතින් මැරුනේ අපේම දරුවන්..
-කැබිනට් හමුවේදී ඇමති රාජිත කියයි
මචං, මේ කතාව වැරදි කියලද උබ කියන්නේ? උබට පිළිගන්න පුලුවන්ද හමුදාව අතින් ඝාතනය උනේ ත්රස්තයන් විතරයි කියලා

ඇත්ත අකෞන්ට් එකෙන් අහන්නේ නැත්තේ ඇයි ඕක![]()