රාජිත

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මමත් ඔකුන් කියන දේ විශ්වාස කරල හිටන්ට චන්දේ දීපු කාළකණ්ණි මී හරකෙක් බන්.

    මමත් ඉතින් ඔහොමම තමයි මචන්.. පලවෙනි චන්දෙ කියල හිතල ගිහින් දැම්ම.. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් පේනවා නේ කවුරු කොහොමද කියල.....
    පසුතැවිලි උනා ඇති මිත්‍රවරුනි,
    ඊලග පාර වත් මොලේ කල්පනා කරලා වැඩ කරමු
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    හිටන්ට චන්දේ දීපු මෝඩයෙක් විදියට මට ලොකු භයක් දැන් ඇති වෙලා තියනවා.
    මම මැරෙන්න කලින්ම අපායට ඇදගෙන යයිද
    මැරුනට පස්සේ අපායේ ඉපදෙයිද.
    මේ දෙකෙන් කෝකද හොද මිත්‍රවරුනි.......
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    රාජිත 05-17-2018 05:28 AM අපෝ බයියෙක්නේ.. වේසිගෙ පුතා, තොගෙ වැඩක් බලා

    රාජිතගේ පුතෙක්.පව් අසරණයා :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් පේනවා නේ කවුරු කොහොමද කියල.....
    පසුතැවිලි උනා ඇති මිත්‍රවරුනි,
    ඊලග පාර වත් මොලේ කල්පනා කරලා වැඩ කරමු

    ඒ කාලෙ thread වල පොර ටෝල්ක් දුන්න legends ල දැන් පේන්න වත් නෑ ෆ්‍රෙන්..
    තේරෙයි කල් යයි කියල කිව්ව ඒව දැන් හොදටම තේරිලා ඇති..

    :dull:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    munta amathaka wela thama sinhalaya bahutharaya bawa.2020 wenakn natai.chande tyannat ratak tybbot balapanko wena de.kaanu kata
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හිටන්ට චන්දේ දීපු මෝඩයෙක් විදියට මට ලොකු භයක් දැන් ඇති වෙලා තියනවා.
    මම මැරෙන්න කලින්ම අපායට ඇදගෙන යයිද
    මැරුනට පස්සේ අපායේ ඉපදෙයිද.
    මේ දෙකෙන් කෝකද හොද මිත්‍රවරුනි.......

    :(:(:(
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,597
    113
    Nowhere
    32678209_2093143807632125_4834944220974284800_n.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Kawaii

    Member
    May 17, 2018
    4
    1
    0
    විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ..
    යුද්ධ කරද්දී ඔනෑම හමුදාවක් අතින් අහිංසක මිනිස්සු ඝාතන වෙනවා
    විරුවෝ කියන අය අතින් මැරුනේ අපේම දරුවන්..
    -කැබිනට් හමුවේදී ඇමති රාජිත කියයි
    මචං, මේ කතාව වැරදි කියලද උබ කියන්නේ? උබට පිළිගන්න පුලුවන්ද හමුදාව අතින් ඝාතනය උනේ ත්‍රස්‌තයන් විතරයි කියලා
     
    • Like
    Reactions: War Fighter

    Kawaii

    Member
    May 17, 2018
    4
    1
    0
    හිටන්ට චන්දේ දීපු මෝඩයෙක් විදියට මට ලොකු භයක් දැන් ඇති වෙලා තියනවා.
    මම මැරෙන්න කලින්ම අපායට ඇදගෙන යයිද
    මැරුනට පස්සේ අපායේ ඉපදෙයිද.
    මේ දෙකෙන් කෝකද හොද මිත්‍රවරුනි.......

    ඇයි මොකක් නිසාද ඔයා අපායට යන්නේ? වෙන කෙනෙක්ට වෛර කරන නිසාද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,420
    113
    විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ..
    යුද්ධ කරද්දී ඔනෑම හමුදාවක් අතින් අහිංසක මිනිස්සු ඝාතන වෙනවා
    විරුවෝ කියන අය අතින් මැරුනේ අපේම දරුවන්..
    -කැබිනට් හමුවේදී ඇමති රාජිත කියයි
    මචං, මේ කතාව වැරදි කියලද උබ කියන්නේ? උබට පිළිගන්න පුලුවන්ද හමුදාව අතින් ඝාතනය උනේ ත්‍රස්‌තයන් විතරයි කියලා

    ඇත්ත අකෞන්ට් එකෙන් අහන්නේ නැත්තේ ඇයි ඕක :D
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ..
    යුද්ධ කරද්දී ඔනෑම හමුදාවක් අතින් අහිංසක මිනිස්සු ඝාතන වෙනවා
    විරුවෝ කියන අය අතින් මැරුනේ අපේම දරුවන්..
    -කැබිනට් හමුවේදී ඇමති රාජිත කියයි
    මචං, මේ කතාව වැරදි කියලද උබ කියන්නේ? උබට පිළිගන්න පුලුවන්ද හමුදාව අතින් ඝාතනය උනේ ත්‍රස්‌තයන් විතරයි කියලා

    මැරෙනව තමයි යකෝ මැරෙනවා කියලා ඕවා ප්‍රසිද්දියේ කියන්න ඕනද යකෝ....ඒත් හමුදාවේ අය පොඩි ලමයි මරනවද යකෝ... :angry::angry::angry: