I'm in Australia now.

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කොහොමද කට්ටියටම මම දැන් ඉන්නෙ Australia වල.. මෙහෙ ඉන්න එළකිරි කට්ටිය කව්ද ඉන්නෙ. :yes:

    LYJSeGc.jpg
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    මම ඉන්නෙ පර්ත් වල. අද ඕනෙ නම් මීට් වෙමු අපේ ගෙදරදි. කැමති නම් වරෙන්. :love:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    enna nam epa puthi ayemath lankawata

    :rolleyes:සල්ලි නැත්නම් කමක් නැහැ රටම හිටියට.ඒත් සල්ලි තියෙනවනම් මොකටද බන් සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කෙනෙක් වෙලා රට ඉන්නේ.ලංකාවේ ඉදන්ම සල්ලි හොයන්න පුළුවන්.බලපන්කො ලංකාවේ ඉන්න සල්ලි කාරයෝ විදින සැප.උන්ටත් පුළුවන්න්නේ ඇමරිකාව වගේ රටකට ගිහින් ඉන්න.:rofl:

    Dhammika Perera currently holds several positions in both private and public sector.

    These include, Chairman of Sampath Bank PLC, Vallibel Finance PLC, Vallibel Power Erathna PLC, The Fortress Resorts PLC, The Queensbury Leisure Ltd and Delmege Limited;

    Deputy Chairman of Hayleys PLC, Royal Ceramics Lanka PLC, Horana Plantations PLC, Lanka Ceramic PLC and LB Finance PLC.

    He is on the boards of Amaya Leisure PLC, Haycarb PLC, Hayleys MGT Knitting Mills PLC, The Kingsbury PLC, Dipped Products PLC, Lanka Floortiles PLC and Orit Apparels Lanka (Pvt) Limited.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    Meke innawa goda denek.me welawe online nathuwa athi.ara ballek ge pic ekak dagena inna kenath ausie wala inne kiyala nitharama kiyanne.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    :rolleyes:සල්ලි නැත්නම් කමක් නැහැ රටම හිටියට.ඒත් සල්ලි තියෙනවනම් මොකටද බන් සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කෙනෙක් වෙලා රට ඉන්නේ.ලංකාවේ ඉදන්ම සල්ලි හොයන්න පුළුවන්.බලපන්කො ලංකාවේ ඉන්න සල්ලි කාරයෝ විදින සැප.උන්ටත් පුළුවන්න්නේ ඇමරිකාව වගේ රටකට ගිහින් ඉන්න.:rofl:

    Dhammika Perera currently holds several positions in both private and public sector.

    These include, Chairman of Sampath Bank PLC, Vallibel Finance PLC, Vallibel Power Erathna PLC, The Fortress Resorts PLC, The Queensbury Leisure Ltd and Delmege Limited;

    Deputy Chairman of Hayleys PLC, Royal Ceramics Lanka PLC, Horana Plantations PLC, Lanka Ceramic PLC and LB Finance PLC.

    He is on the boards of Amaya Leisure PLC, Haycarb PLC, Hayleys MGT Knitting Mills PLC, The Kingsbury PLC, Dipped Products PLC, Lanka Floortiles PLC and Orit Apparels Lanka (Pvt) Limited.

    Aniwa ban.:yes:matath dan rata idala epa wela.lankawta awith mona hari karanna ona ge wada iwara una gaman.rata rata kiyala mehema marenna bahane.:D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    :rolleyes:සල්ලි නැත්නම් කමක් නැහැ රටම හිටියට.ඒත් සල්ලි තියෙනවනම් මොකටද බන් සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කෙනෙක් වෙලා රට ඉන්නේ.ලංකාවේ ඉදන්ම සල්ලි හොයන්න පුළුවන්.බලපන්කො ලංකාවේ ඉන්න සල්ලි කාරයෝ විදින සැප.උන්ටත් පුළුවන්න්නේ ඇමරිකාව වගේ රටකට ගිහින් ඉන්න.:rofl:

    Dhammika Perera currently holds several positions in both private and public sector.

    These include, Chairman of Sampath Bank PLC, Vallibel Finance PLC, Vallibel Power Erathna PLC, The Fortress Resorts PLC, The Queensbury Leisure Ltd and Delmege Limited;

    Deputy Chairman of Hayleys PLC, Royal Ceramics Lanka PLC, Horana Plantations PLC, Lanka Ceramic PLC and LB Finance PLC.

    He is on the boards of Amaya Leisure PLC, Haycarb PLC, Hayleys MGT Knitting Mills PLC, The Kingsbury PLC, Dipped Products PLC, Lanka Floortiles PLC and Orit Apparels Lanka (Pvt) Limited.

    yako me tike salary ekenma kee dahak hoyanawa athda :shocked:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113

    yako me tike salary ekenma kee dahak hoyanawa athda :shocked:

    ඒකනේ මචන්.රට අදාලම නැහැ මොළේ තමා වැදගත්.නිකමට හිතපන් ධම්මිකත් ඒ කාලේ ඔය මුකුත් නොකර රට ගියානම්.එහෙනම් තාම ධම්මික ඒ රටේ කාගේ හරි ෂොප් එකක වැඩ නැත්නම් ෂෙඩ් එකක තෙල් ගහනවා.ගොඩක් උන් හිතන්නේ රට ගියහම ඔක්කොම හරි කියලා.හැබැයි කවදා හරි ලංකාවට එන්න උනොත් අතේ තියෙන සල්ලි ටික විතරයි.ලංකාවේ ජොබක් තියෙන එකේ වටිනාකම තේරෙන්නේ එදාට.මටත් එහෙම උන නිසා කියන්නේ.මම නම් කාටවත් කියන්නේ නැහැ රට යන්න කියලා.ගියාට කමක් නැහැ ලංකාවේ දෙයක් කරගන්නම බැරි නම්.