I'm in Australia now.

shenat

Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    :rolleyes:සල්ලි නැත්නම් කමක් නැහැ රටම හිටියට.ඒත් සල්ලි තියෙනවනම් මොකටද බන් සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කෙනෙක් වෙලා රට ඉන්නේ.ලංකාවේ ඉදන්ම සල්ලි හොයන්න පුළුවන්.බලපන්කො ලංකාවේ ඉන්න සල්ලි කාරයෝ විදින සැප.උන්ටත් පුළුවන්න්නේ ඇමරිකාව වගේ රටකට ගිහින් ඉන්න.:rofl:

    Dhammika Perera currently holds several positions in both private and public sector.

    These include, Chairman of Sampath Bank PLC, Vallibel Finance PLC, Vallibel Power Erathna PLC, The Fortress Resorts PLC, The Queensbury Leisure Ltd and Delmege Limited;

    Deputy Chairman of Hayleys PLC, Royal Ceramics Lanka PLC, Horana Plantations PLC, Lanka Ceramic PLC and LB Finance PLC.

    He is on the boards of Amaya Leisure PLC, Haycarb PLC, Hayleys MGT Knitting Mills PLC, The Kingsbury PLC, Dipped Products PLC, Lanka Floortiles PLC and Orit Apparels Lanka (Pvt) Limited.

    You and me is not Dhammika Perera or Harry Jayawardane. :P:sorry:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    :rolleyes:සල්ලි නැත්නම් කමක් නැහැ රටම හිටියට.ඒත් සල්ලි තියෙනවනම් මොකටද බන් සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කෙනෙක් වෙලා රට ඉන්නේ.ලංකාවේ ඉදන්ම සල්ලි හොයන්න පුළුවන්.බලපන්කො ලංකාවේ ඉන්න සල්ලි කාරයෝ විදින සැප.උන්ටත් පුළුවන්න්නේ ඇමරිකාව වගේ රටකට ගිහින් ඉන්න.:rofl:

    Dhammika Perera currently holds several positions in both private and public sector.

    These include, Chairman of Sampath Bank PLC, Vallibel Finance PLC, Vallibel Power Erathna PLC, The Fortress Resorts PLC, The Queensbury Leisure Ltd and Delmege Limited;

    Deputy Chairman of Hayleys PLC, Royal Ceramics Lanka PLC, Horana Plantations PLC, Lanka Ceramic PLC and LB Finance PLC.

    He is on the boards of Amaya Leisure PLC, Haycarb PLC, Hayleys MGT Knitting Mills PLC, The Kingsbury PLC, Dipped Products PLC, Lanka Floortiles PLC and Orit Apparels Lanka (Pvt) Limited.

    Owa hodai Sitha niwana katha walata IELTS fails unama daanna
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    කොහොමද කට්ටියටම මම දැන් ඉන්නෙ Australia වල.. මෙහෙ ඉන්න එළකිරි කට්ටිය කව්ද ඉන්නෙ. :yes:

    LYJSeGc.jpg

    saramakda andan inne
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rolleyes:සල්ලි නැත්නම් කමක් නැහැ රටම හිටියට.ඒත් සල්ලි තියෙනවනම් මොකටද බන් සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කෙනෙක් වෙලා රට ඉන්නේ.ලංකාවේ ඉදන්ම සල්ලි හොයන්න පුළුවන්.බලපන්කො ලංකාවේ ඉන්න සල්ලි කාරයෝ විදින සැප.උන්ටත් පුළුවන්න්නේ ඇමරිකාව වගේ රටකට ගිහින් ඉන්න.:rofl:

    Dhammika Perera currently holds several positions in both private and public sector.

    These include, Chairman of Sampath Bank PLC, Vallibel Finance PLC, Vallibel Power Erathna PLC, The Fortress Resorts PLC, The Queensbury Leisure Ltd and Delmege Limited;

    Deputy Chairman of Hayleys PLC, Royal Ceramics Lanka PLC, Horana Plantations PLC, Lanka Ceramic PLC and LB Finance PLC.

    He is on the boards of Amaya Leisure PLC, Haycarb PLC, Hayleys MGT Knitting Mills PLC, The Kingsbury PLC, Dipped Products PLC, Lanka Floortiles PLC and Orit Apparels Lanka (Pvt) Limited.

    Umba kohomada danne hamoma 2nd class citizen la wage inne kiala, lankawe hitiyama hamotama 1st class widihata inna puluwan da:)
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    :rolleyes:සල්ලි නැත්නම් කමක් නැහැ රටම හිටියට.ඒත් සල්ලි තියෙනවනම් මොකටද බන් සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කෙනෙක් වෙලා රට ඉන්නේ.ලංකාවේ ඉදන්ම සල්ලි හොයන්න පුළුවන්.බලපන්කො ලංකාවේ ඉන්න සල්ලි කාරයෝ විදින සැප.උන්ටත් පුළුවන්න්නේ ඇමරිකාව වගේ රටකට ගිහින් ඉන්න.:rofl:

    Dhammika Perera currently holds several positions in both private and public sector.

    These include, Chairman of Sampath Bank PLC, Vallibel Finance PLC, Vallibel Power Erathna PLC, The Fortress Resorts PLC, The Queensbury Leisure Ltd and Delmege Limited;

    Deputy Chairman of Hayleys PLC, Royal Ceramics Lanka PLC, Horana Plantations PLC, Lanka Ceramic PLC and LB Finance PLC.

    He is on the boards of Amaya Leisure PLC, Haycarb PLC, Hayleys MGT Knitting Mills PLC, The Kingsbury PLC, Dipped Products PLC, Lanka Floortiles PLC and Orit Apparels Lanka (Pvt) Limited.

    නීත්‍යානුකුලව ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කිසිවෙකු සෙකන්ඩ් ක්ලාස් සිටිසන් තත්වයෙන් සලකනු ලබනවා යැයි කීම නොදන්නා අය නොදන්නා කමට කියන දෙයක්. එහෙම නැතිනම් කෙනෙකු එහි යනවාට ඉරිසියාවට කියන දෙයක්. ඒත් තමන්ගේ හිතේ එහෙම හීනමානයක් තියාගෙන ඉන්න උදවියත් මට හමුවෙලා තියනවා. ඒ අපි සුද්දන්ට වඩා පහත් කියලා ලාංකිකයන් සමහරෙකුට තියන හීනමානය මිසක් සුද්දන් (අති බහුතරයක්) එහෙම හිතන නිසා නොවේ. ලංකාවේ දේශපාලන බලයක් නැති නීතිගරුක පුරවැසියන්ට ලැබෙන්නේ දෙවන පන්තියේ නොව තුන්වන පන්තියේ පුරවැසියන්ටත් අන්ත සැලකීමක් බව ලංකාවෙන් පිට (මැද පෙරදිග නොව දියුණු රටවලට)නොගිය අයට තේරෙන්නේ නැහැ. ධම්මික පෙරේරා වගේ සල්ලි තියන අයට පිටරට ගිහිල්ලා නීතියට ඉහලින් ඉන්න බැහැ. නමුත් ලංකාවේ නීතිය මුදලට යටයි. එනිසා එවැනි පොහොසතුන් පිටරට ගොස් ඒ රටවල නීතියට අවනතව ජීවත් වෙන්න යාම ඔවුන්ගේ ජීවන තත්වය පහත වැටීමක්. කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් උන කෙනෙකුට ලංකාවට නිවාඩුවකට ආවත් ටික දවසක් ඉන්න කොට එපා වෙනවා. වියදම් කරන්න ඇති තරම් මුදල් තිබුනත්, පාරකට බැහැලා ට්‍රැෆික් එකකට අහුවෙලා පැයක් හමාරක් යනකොට ඔස්ට්‍රේලියාව මතක් වෙනවා. කඩයකට සාප්පුවකට කාර්යාලයකට ගියාම ලැබෙන රළු පරළු සැලකිලි, අවිනීත අකරුනාවන්ත ප්‍රතිචාර ආදියේ වෙනස පිට රටකින් ආපු කෙනෙකුට කේන්ති යන තරම් දෙයක් උනත් ලංකාවේ ජීවත් වෙන අයට ඒවා සුළු දේවල්. මමත් ලංකාවේ ඉපදී හැදී වැඩී නොමිලේ අධ්‍යාපනය ලබා ඒ අධ්‍යාපනයේ පිහිටෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන කෙනෙක්. මම කවදාවත් ලංකාව වෙන ජාතිකයෙකු ඉදිරියේ පහත් කර කතා කරන්නේ නැහැ . නමුත් ලාංකිකයන් මෙහි දෙවන පුරවැසියන් ලෙස ජීවත් වනබව යමෙකු පවසනවාට මම විරුද්ධයි. 1990දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන මට, පසුගිය වසර විසිපහකට වැඩි කාලයේදී මගේ (දුඹුරු හම ) පෙනුම නිසා පහත් කර සැලකු අවස්තා කිහිපයක් තිබිය හැකි උනත් සති හතරක නත්තල් නිවාඩුව ලංකාවේ ගතකලොත් එවැනි අවස්ථා (හම දුඹුරු වීම නිසා නොව නීතිගරුක පුරවැසියෙකු වීම නිසා ) දිනකට කිහිපයක් වීම කනගාටුවක්.
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    True.