Health Insurance

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,174
    393
    83
    6°3′13″N 80°12′42″E
    මචන්ලා උදවුවක් ඕණ. ලංකාවේ ගන්න තියෙන හොදම Health Insurance එක මොකක්ද? Health Insurance දැනට අරගෙන තියෙන අය ඉන්නවනම් හෝ මේ ගැන දන්න අය ඉන්නවනම් විස්තර කියන්න.
    Softlogic Life Health Insurance එක හොදයි කියලා අහල තියෙනවා,
    Arpico Health Insurance එකත් හොදයි කියලා තමා අහපු 2 තුන් දෙනෙක් කිවුවේ,

    දන්න අය උදවු කරපන්කො.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    mcn mm nm aran tyne softlogic eken dn hugak kal wenwa unge service ekath hodai anith claim ehmath hodai bn onnam mage agent wa set krala dennam bn arpico ekath hodai thama mcn
     
    • Like
    Reactions: LoneWalker

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මමත් මේ දවස් වල හොයනවා එකක්. මම Sri Lanka Insurance එකෙන් ගත්ත quotation එකක්.
    මේක බැලුවා මගේ යාලුවෙක් සොෆ්ට්ලොජික් එකේ දාල තියන එකක් එක්ක. එහෙම බැලුවාම SLI එක පාඩුයි බන්.

    Sri Lanka Insurance

    Softlogic

    උබලගේ අදහස මොකද්ද?
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,174
    393
    83
    6°3′13″N 80°12′42″E
    මමත් මේ දවස් වල හොයනවා එකක්. මම Sri Lanka Insurance එකෙන් ගත්ත quotation එකක්.
    මේක බැලුවා මගේ යාලුවෙක් සොෆ්ට්ලොජික් එකේ දාල තියන එකක් එක්ක. එහෙම බැලුවාම SLI එක පාඩුයි බන්.

    Sri Lanka Insurance

    Softlogic

    උබලගේ අදහස මොකද්ද?

    Softlogic එක හොදයි මේකට අනුව නම්. පොඩිඩක් Arpico Insurance එකෙනුත් බලපන් quotation එකක් අරගෙන.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Softlogic එක හොදයි මේකට අනුව නම්. පොඩිඩක් Arpico Insurance එකෙනුත් බලපන් quotation එකක් අරගෙන.

    ඔව් මචන්. Softlogic එකේ මාසෙකට 5600 විතර ගෙවන්න වෙන්නේ. Sri Lanka Insurance එකේ මාසෙකට 10000 විතර. Arpico Insurance කියලා එකක් ඇහුවෙත් අද බන්. ටිකක් හොයල බලන්නම්..:yes::yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මමත් මේ දවස් වල හොයනවා එකක්. මම Sri Lanka Insurance එකෙන් ගත්ත quotation එකක්.
    මේක බැලුවා මගේ යාලුවෙක් සොෆ්ට්ලොජික් එකේ දාල තියන එකක් එක්ක. එහෙම බැලුවාම SLI එක පාඩුයි බන්.

    Sri Lanka Insurance

    Softlogic

    උබලගේ අදහස මොකද්ද?

    mcn mm dala tyne softlogic bn sri lanka insurance padui bn ekenm dnna epa onnam mage agent wa set krala dennam ubata uba quotation ekak aran blpn mcn :yes::yes::yes: gnnwanm mata PM ekak dpn mm num eka ewannam bn
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Health insurance & life insurance kiyanne dekak.
    Life insurance walata hodama thana Sri Lanka Insurance. Moko lankawe lokuma life fund eka thiyenne SLI wala
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    mcn mm dala tyne softlogic bn sri lanka insurance padui bn ekenm dnna epa onnam mage agent wa set krala dennam ubata uba quotation ekak aran blpn mcn :yes::yes::yes: gnnwanm mata PM ekak dpn mm num eka ewannam bn

    machan matath ube agent ge details PM karanawada.. mama softlogic eke agent kenekta ada office ekata enna kiwwa. pora awe na.