Health Insurance

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Retirement plan bank walath thiyenawa. Dekama balala wasi wadi ekakata gihanam hari, samahara bank wala retirement plans walata podi insurance coverage ekakauth thiyenawa kiyala advertisements yanawa dekala thiyenawa.

    මචං මට අපේ තාත්තා දාලා තියෙනවා 55න් පස්සෙ මාසෙ පඩියක් වගේ හම්බ වෙන්න
    යශ්ටිය කියලා එකක් ශ්‍රීලංකා ඉන්ශුවරන්ස් එකේ..
    දැන්නම් නැතුව ඇති..
    ඒක සින්ගල් ප්‍රිමියම් ගෙවලා තියෙන්නෙ..
    මට වාරික ගෙවන්න දෙයක් නැහැ

    Last edited:

    indikec

    Active member
  • Oct 28, 2012
    217
    62
    28

    මචං මට අපේ තාත්තා දාලා තියෙනවා 55න් පස්සෙ මාසෙ පඩියක් වගේ හම්බ වෙන්න
    යශ්ටිය කියලා එකක් ශ්‍රීලංකා ඉන්ශුවරන්ස් එකේ..
    දැන්නම් නැතුව ඇති..
    ඒක සින්ගල් ප්‍රිමියම් ගෙවලා තියෙන්නෙ..
    මට වාරික ගෙවන්න දෙයක් නැහැ

    Macho ee wage chance ekaknam maru, den thibunath loku gaanak gewaana wenawa ekaparama.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Macho ee wage chance ekaknam maru, den thibunath loku gaanak gewaana wenawa ekaparama.

    මචං අපි ඉස්කෝලෙ යනකාලෙ තාත්තා දාපු එකක්..
    වටිනකම කියන්න බැහැ..
    අවුරුදු 55 ඉදන් මැරෙනකම් හම්බ වෙනවා

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මචං ඇත්තටම මට දාන්න උවමනාවක් තිබ්බා මම එලෙව්වෙ නැති උනාට..
    මම ආස නැහැ ඔහොම පස්සෙන් ඇවිල්ලා ඇඟේ ගහන්න හදනවට..
    උන් ඊට පස්සෙ ඇතුලෙ කියනවා මම අරූව අන්දලා ඉන්ශුවරන්ස් එකක් දැම්මා කියලා..
    මම දාන්නේ සොෆ්ට්ලොජික් තමයි, හැබැයි මුගෙ දාන්නෙ නැහැ,
    මූ බයිලා පප්පෙක්, ඌ කියනවා ඌට ඇමරිකන් වීසා හම්බ වෙලා ගියේ නැහැලු කස්ටමර්ස්ලා නිසා..
    මට ඒකෙන්ම ඌව එපා උනා බොරුව නිසා..
    උන් නිකම් පොඩි උන්ට කියන කතා අපිත් එක්ක කියනවා

    ඔය වගේම එපා කරපු සෙට් එකක් තමයි ක්‍රෙඩිට් කාර්ඩ් සෙට් එක
    කෝල් ගහනවා කොහෙන් නම්බර් හොයන්ද දන්නෙ නැහැ
    බැංකුවලින් ගන්නවද මන්ද බන් NTB එවුන් පුදුම වදයක් දෙන්නෙ
    එකෙක්ට බැන්නම වෙන එකෙක් දම්මලා කතා කරනවා
    ඉන්සුරන්ස් නම් වැඩිය ෆලෝ කරල නැති නිසා වදයක් වෙලා නැහැ
    එක පාරක් මම නිකන් සෙලින්කෝ ලයිෆ් සයිට් එකෙන් දාල බැලුවා
    උන් කතා කරා මොකක් හරි වැඩක් සෙට් වෙලා වැඩේ කට් උනා
    දාන්න කියලා ඉන්නවා සබ්ජෙට් එක ගැන ඉගෙන ගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා
    ඉස්සර AL වලට ඕව ගැන කරනවා බන් BS වලට දැන් මෙලෝ මගුලක් මතක නැහැ :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මචං අපි ඉස්කෝලෙ යනකාලෙ තාත්තා දාපු එකක්..
    වටිනකම කියන්න බැහැ..
    අවුරුදු 55 ඉදන් මැරෙනකම් හම්බ වෙනවා

    ඉස්සර ඉස්කොලවලත් දැම්මා නේද චන්ද්‍රිකාගෙ කාලේ
    දැන් නම් ආයෙත් දෙනවා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය වගේම එපා කරපු සෙට් එකක් තමයි ක්‍රෙඩිට් කාර්ඩ් සෙට් එක
    කෝල් ගහනවා කොහෙන් නම්බර් හොයන්ද දන්නෙ නැහැ
    බැංකුවලින් ගන්නවද මන්ද බන් NTB එවුන් පුදුම වදයක් දෙන්නෙ
    එකෙක්ට බැන්නම වෙන එකෙක් දම්මලා කතා කරනවා
    ඉන්සුරන්ස් නම් වැඩිය ෆලෝ කරල නැති නිසා වදයක් වෙලා නැහැ
    එක පාරක් මම නිකන් සෙලින්කෝ ලයිෆ් සයිට් එකෙන් දාල බැලුවා
    උන් කතා කරා මොකක් හරි වැඩක් සෙට් වෙලා වැඩේ කට් උනා
    දාන්න කියලා ඉන්නවා සබ්ජෙට් එක ගැන ඉගෙන ගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා
    ඉස්සර AL වලට ඕව ගැන කරනවා බන් BS වලට දැන් මෙලෝ මගුලක් මතක නැහැ :P

    සිරාවටම මටත් තියෙන ප්‍රශ්නේ මුන් නම්බර් මොන ලෝකෙන් හොයාගන්නවද කියලා..
    පට්ට වදයක් දෙන්නේ.. අපේ වැඩ පාඩු කරන් මුන්ගේ දේවල් අහන් ඉන්න වෙනවා.
    ඒ මදිවට දැන් ඩයලොග් එකෙනුත් කතාකරනවා මාසෙ බිලට කැපෙන්න
    ඉන්ශුවරන්ස් දාන්න:rofl::rofl:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉස්සර ඉස්කොලවලත් දැම්මා නේද චන්ද්‍රිකාගෙ කාලේ
    දැන් නම් ආයෙත් දෙනවා

    දැන් දෙනවා සුරක්ෂා කියලා එකක්..
    ඒක නම් වටිනවා

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    සිරාවටම මටත් තියෙන ප්‍රශ්නේ මුන් නම්බර් මොන ලෝකෙන් හොයාගන්නවද කියලා..
    පට්ට වදයක් දෙන්නේ.. අපේ වැඩ පාඩු කරන් මුන්ගේ දේවල් අහන් ඉන්න වෙනවා.
    ඒ මදිවට දැන් ඩයලොග් එකෙනුත් කතාකරනවා මාසෙ බිලට කැපෙන්න
    ඉන්ශුවරන්ස් දාන්න:rofl::rofl:

    unuth karanawada apo
    thama nam mokuth call awe nehe
    unge ara hub ekak request kala thama hai kare ne awilla
    48hrs walin hai karanawa kiyala kiwwe
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    unuth karanawada apo
    thama nam mokuth call awe nehe
    unge ara hub ekak request kala thama hai kare ne awilla
    48hrs walin hai karanawa kiyala kiwwe
    මම කලින් වැඩ කරද්දි ඩයලොග් එකේ අපිට සර්විස් දුන්න ඩයල් එක පට්ට..
    ඌ ටක්ගාලා වැඩේ කරනවා

    ow ape podi ekatath scl eken denawa den

    මගේ එකාටත් එහෙමයි