බිකිනි

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Yhota kiyala wedak na:angry:
    මගෙ තර්කෙ බිදින්න බැරි උනාම මේ එලකිරියෙ ඕන එකෙක් කිව්වෙ ඔය ටිකම තමා. ඒකෙන් ඔප්පු වෙන්න මම කිව්වෙ ඇත්ත කියල.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මගෙ තර්කෙ බිදින්න බැරි උනාම මේ එලකිරියෙ ඕන එකෙක් කිව්වෙ ඔය ටිකම තමා. ඒකෙන් ඔප්පු වෙන්න මම කිව්වෙ ඇත්ත කියල.

    Lankawe ekkwth nthwa weliweli idan suddiyo dagnna kathaawa
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ලින්ක් නෙමේ මොනා දැම්මත් ලංකාවෙ ගෑනුන්ව සුද්දො බදිනව කියල මම පිළිගන්නෙ නෑ. මොකද එහෙම පිළිගන්න තරම් මම බූරුවෙක් නෙමේ. ඔය ලින්ක් ගිහින් පෙන්නපන් කොන්ඩෙ බදපු චීන්නුන්ට. මම එහෙම එකෙක් නෙමේ. මම ඕන දෙයක් බුද්දියෙන් හිතන එකෙක්.

    බුද්ධියෙන්හි තපන් තීරනයක් ගද්දී.
    සමාන්‍ය දැනුම අයෙත් බුද්ධියෙන් හිතන්න දෙයක් නෑ.
    ඔතන උබ බුද්ධියෙන් හිතනවා කියන්නේ, උබ එල්බගන ඉන්න දැඩිමතයට හැමදේම ගලපන්නට යාම.

    තවම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා නැති උබලා තමයි , සුද්දියෝ අල්ලන්න යන්නේ.
     
    Last edited:

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    මගෙ තර්කෙ බිදින්න බැරි උනාම මේ එලකිරියෙ ඕන එකෙක් කිව්වෙ ඔය ටිකම තමා. ඒකෙන් ඔප්පු වෙන්න මම කිව්වෙ ඇත්ත කියල.
    ලංකාවෙ ගෑනුන්ව සුද්දො බදිනව කියල උබ පිළිගන්නෙ නැත්තේ ඇයි ?
    මම දන්න ගොඩාක් අය ඉන්නවා පිටරට උන් එක්ක විවාහ වෙලා.
    පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්...
    එතකොට උබ පිලිගනියි.

    :angry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    නිකං බොරු දාන්න එපා බන්. සුද්දන්ට එච්චර සුපිරි කෙල්ලො ඉද්දි ලංකාවෙ කලු වැදිරියො වගේ ගෑනු බදියිද බන්. ඔය ගෑනි සුද්ද ළගට ගිහින් හිගාකාල වගේ කියන්න ඇති ඒකි එක්ක ෆොටෝ එකකට ඉන්න කියල. සුද්දත් දුක හිතිල ඉන්න ඇති. උඹල එක ෆොටෝ එකක් දැකල කියනව ඒ ගෑනි සුද්දෙක් බැදලලු. සුද්හ්ඩො ලංකාවෙ ගෑනු බදිනව තියා අල්ලන්නවත් කැමති නෑ. ඒක වෙන රටවල උන් ආශ්‍රය කරපු ඕන එකෙක් දන්නව.

    මේ තියෙන්නේ, මු ගොඩනගාගන ඉන්න මනෝලෝකය.
    බලපල්ල මුට තර්කයක් බිදින්න ඔනේ උනාම, උගේ මනෝලෝකෙන් කරුනු ගෙනල්ල කියනවන විදිය හරියට දැක්කවගේ. මු උගේ ඔයලෝකේ කොච්චර තදට ජීවත්වෙනවාද කියන්න මේකම ඇති.
    මුට කියලා වැඩක් නෑ කිව්වනේ මෙතන වෙන එකෙක්.
    මුට කියලා වැඩක් නෑ නෙවෙයි, මුට සුද්දෙක්ව ලන්කාවේ කෙල්ලෙක් බදිනවා පෙන්නුවත් මු, උගේ මනෝ ලෝකයෙන් දෙබස් හදාගන මෙතන කියනවා.ඇත්තටම මුව වෙදෙක්ට පෙන්නලා මොහෙහනය කලානම් හරියයි.මු දන්නැ මෙහෙම මනෝරාජික කියද්දී උගේ ලදරු ගතිය අනික් උන්ට පේනවා කියන්න.දැන් ඌ ඒතත්වෙට වැටිලා.

    කෙල්ලෙක් අනුකම්පාකරලා හරි මුට මුලදී කැමතිවෙලා තිබ්බනම් මු ඔය ලෝකෙට යන්නෑ. දැන් කල් වැඩී. එක අතකට මු මෙහෙම ඉන්න එක හොදයි, සමාජ විරෝධීවැඩවලට යන්නැතුව.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මුට කියලා වැඩක් නෑ නෙවෙයි, මුට සුශ්ශෙක්ව ලන්කාවේ කෙල්ලෙක් බදිනවා පෙන්නුවත් මු, උගේ මනෝ ලෝකයෙන් දෙබස් හදාගන මෙතන කියනවා.ඇත්තටම මුව වෙදෙක්ට පෙන්නලා මොහෙහනය කලානම් හරියයි.

    කෙල්ලෙක් අනුකම්පාකරලා හරි මුට මුලදී කැමතිවෙලා තිබ්බනම් මු ඔය ලෝකෙට යන්නෑ. දැන් කල් වැඩී. එක අතකට මු මෙහෙම ඉන්න එක හොදයි, සමාජ විරෝධීවැඩවලට යන්නැතුව.

    Okath ekka wada karanna yana apita pissu...
    U wenama mano lokayak hadagena innawa uta uge reality eka accept karanna bari nisa.
    Uta uge loke jiwath wenna demu.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Okath ekka wada karanna yana apita pissu...
    U wenama mano lokayak hadagena innawa uta uge reality eka accept karanna bari nisa.
    Uta uge loke jiwath wenna demu.

    ඔව් හෝදම දේ ඒක.
    උගෙන් කරදරයක් නෑ නේ බන්.
    මේකයි මචන් සීන් එක, උගේ ගෙදර උන් පව් , ඕක කලවයසට ඇවිත්නම් ගෙදරින් ගේන යෝජනාවකටවත් කැමතිවෙන්නැතුව ඔය ලෝකේ ඉන්නවා ඇති. ඒකෙන් විදවන්නේ දෙමවුපියෝ. ඒඅයට බැරිකාලෙක මුට කියලා කවුරුවත් නැ කියලා එයාල හිතන්න ගන්නවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් හෝදම දේ ඒක.
    උගෙන් කරදරයක් නෑ නේ බන්.
    මේකයි මචන් සීන් එක, උගේ ගෙදර උන් පව් , ඕක කලවයසට ඇවිත්නම් ගෙදරින් ගේන යෝජනාවකටවත් කැමතිවෙන්නැතුව ඔය ලෝකේ ඉන්නවා ඇති. ඒකෙන් විදවන්නේ දෙමවුපියෝ. ඒඅයට බැරිකාලෙක මුට කියලා කවුරුවත් නැ කියලා එයාල හිතන්න ගන්නවා.

    Ow eka nam atta.
    Eth api kiyala mona karannada..
    Thamanta manasika awulak thiyanawa kiyala piliganneth nathi nisa therapist kenekta wath yomu karanna bane...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේ තියෙන්නේ, මු ගොඩනගාගන ඉන්න මනෝලෝකය.
    බලපල්ල මුට තර්කයක් බිදින්න ඔනේ උනාම, උගේ මනෝලෝකෙන් කරුනු ගෙනල්ල කියනවන විදිය හරියට දැක්කවගේ. මු උගේ ඔයලෝකේ කොච්චර තදට ජීවත්වෙනවාද කියන්න මේකම ඇති.
    මුට කියලා වැඩක් නෑ කිව්වනේ මෙතන වෙන එකෙක්.
    මුට කියලා වැඩක් නෑ නෙවෙයි, මුට සුද්දෙක්ව ලන්කාවේ කෙල්ලෙක් බදිනවා පෙන්නුවත් මු, උගේ මනෝ ලෝකයෙන් දෙබස් හදාගන මෙතන කියනවා.ඇත්තටම මුව වෙදෙක්ට පෙන්නලා මොහෙහනය කලානම් හරියයි.මු දන්නැ මෙහෙම මනෝරාජික කියද්දී උගේ ලදරු ගතිය අනික් උන්ට පේනවා කියන්න.දැන් ඌ ඒතත්වෙට වැටිලා.

    කෙල්ලෙක් අනුකම්පාකරලා හරි මුට මුලදී කැමතිවෙලා තිබ්බනම් මු ඔය ලෝකෙට යන්නෑ. දැන් කල් වැඩී. එක අතකට මු මෙහෙම ඉන්න එක හොදයි, සමාජ විරෝධීවැඩවලට යන්නැතුව.

    lingika kuhakathwayak mua thiyenne
     
    add1234567

    Member
    Aug 28, 2008
    20
    3
    3
    බිකිනිය අදින එක වැරැද්දක්ද?
    තමන්ගෙ වයිෆ් or GF එහෙම අදින්න කැමතයි කීවොත් ඉඩදෙනවද???
    විහිලුවට ගන්නෙ නැතිව වැදගත් උත්තරයක් කොටාගෙන යන්න
    :P
     
    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    ස්විමින් කරන තැනක බිකිනිය අදින එක වැරැද්දක් වෙන්නේ කොහොමද?
    නමුත් වෙන තැනක ඇදන් ඉන්නවනම් ගැලපෙන්නේ නෑ.

    ඔව් තමන්ගෙ වයිෆ් වයිෆ් or GF එහෙම අදින්න ඉඩදෙනවා.

    අපි ස්විමින් ශොට් අදිනවනම් වයිෆ්ට එපා කියන්න පුලුවන්ද?

    මගේ වයිෆ් නම් පූල් එකෙදි නාන්න බිකිනි අඳිනවා.
    ලිදෙන් නාන්න දියරෙද්ද අදිනවා.
    බාත්රුම් එකේ දි නම්.......
    :P
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මගේ වයිෆ් නම් පූල් එකෙදි නාන්න බිකිනි අඳිනවා.
    ලිදෙන් නාන්න දියරෙද්ද අදිනවා.
    බාත්රුම් එකේ දි නම්.......
    :P

    uba badala nane:rolleyes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඇඟ ලස්සනට තියෙනවනම් ඇන්දට අවුලක් නෑ.නැත්නම් ගෙදරින් එලියට බහිනකොට කියනවා මං ඔයාව අඳුරන් නෑ කියල :D
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඇඟ ලස්සනට තියෙනවනම් ඇන්දට අවුලක් නෑ.නැත්නම් ගෙදරින් එලියට බහිනකොට කියනවා මං ඔයාව අඳුරන් නෑ කියල :D

    :D
     
    Brock_Lesnar

    Junior member
  • Apr 5, 2018
    165
    9
    18
    අපේ ඇඟේ අන්දන්න ආවොත් නං පයින් ගහන්නෙ. එකී නං බිකිනි නෙමෙයි මොක ඇදන් ගියත් අවුලක් නැහැ It's her choice, freedom

    uba ganiyekda bikini adinna? lol
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    porn sex and sexy girls balanna hodai wife wa pansala wage tiyan inna oni. man nam oni ekak andinna kiala tienne. anun balan natuwa tamun ge wife ma e wage free eke lassanata andala innawa dakkama tiana feeling eka photo balala ganda ba. wena un oni kudayak gahagattu den. gedara aya unat kanna bonna den na ne
     
    Similar threads