මගෙ තර්කෙ බිදින්න බැරි උනාම මේ එලකිරියෙ ඕන එකෙක් කිව්වෙ ඔය ටිකම තමා. ඒකෙන් ඔප්පු වෙන්න මම කිව්වෙ ඇත්ත කියල.Yhota kiyala wedak na![]()
මගෙ තර්කෙ බිදින්න බැරි උනාම මේ එලකිරියෙ ඕන එකෙක් කිව්වෙ ඔය ටිකම තමා. ඒකෙන් ඔප්පු වෙන්න මම කිව්වෙ ඇත්ත කියල.Yhota kiyala wedak na![]()
මගෙ තර්කෙ බිදින්න බැරි උනාම මේ එලකිරියෙ ඕන එකෙක් කිව්වෙ ඔය ටිකම තමා. ඒකෙන් ඔප්පු වෙන්න මම කිව්වෙ ඇත්ත කියල.
ලින්ක් නෙමේ මොනා දැම්මත් ලංකාවෙ ගෑනුන්ව සුද්දො බදිනව කියල මම පිළිගන්නෙ නෑ. මොකද එහෙම පිළිගන්න තරම් මම බූරුවෙක් නෙමේ. ඔය ලින්ක් ගිහින් පෙන්නපන් කොන්ඩෙ බදපු චීන්නුන්ට. මම එහෙම එකෙක් නෙමේ. මම ඕන දෙයක් බුද්දියෙන් හිතන එකෙක්.
ලංකාවෙ ගෑනුන්ව සුද්දො බදිනව කියල උබ පිළිගන්නෙ නැත්තේ ඇයි ?මගෙ තර්කෙ බිදින්න බැරි උනාම මේ එලකිරියෙ ඕන එකෙක් කිව්වෙ ඔය ටිකම තමා. ඒකෙන් ඔප්පු වෙන්න මම කිව්වෙ ඇත්ත කියල.

නිකං බොරු දාන්න එපා බන්. සුද්දන්ට එච්චර සුපිරි කෙල්ලො ඉද්දි ලංකාවෙ කලු වැදිරියො වගේ ගෑනු බදියිද බන්. ඔය ගෑනි සුද්ද ළගට ගිහින් හිගාකාල වගේ කියන්න ඇති ඒකි එක්ක ෆොටෝ එකකට ඉන්න කියල. සුද්දත් දුක හිතිල ඉන්න ඇති. උඹල එක ෆොටෝ එකක් දැකල කියනව ඒ ගෑනි සුද්දෙක් බැදලලු. සුද්හ්ඩො ලංකාවෙ ගෑනු බදිනව තියා අල්ලන්නවත් කැමති නෑ. ඒක වෙන රටවල උන් ආශ්රය කරපු ඕන එකෙක් දන්නව.
මේ තියෙන්නේ, මු ගොඩනගාගන ඉන්න මනෝලෝකය.
බලපල්ල මුට තර්කයක් බිදින්න ඔනේ උනාම, උගේ මනෝලෝකෙන් කරුනු ගෙනල්ල කියනවන විදිය හරියට දැක්කවගේ. මු උගේ ඔයලෝකේ කොච්චර තදට ජීවත්වෙනවාද කියන්න මේකම ඇති.
මුට කියලා වැඩක් නෑ කිව්වනේ මෙතන වෙන එකෙක්.
මුට කියලා වැඩක් නෑ නෙවෙයි, මුට සුශ්ශෙක්ව ලන්කාවේ කෙල්ලෙක් බදිනවා පෙන්නුවත් මු, උගේ මනෝ ලෝකයෙන් දෙබස් හදාගන මෙතන කියනවා.ඇත්තටම මුව වෙදෙක්ට පෙන්නලා මොහෙහනය කලානම් හරියයි.
කෙල්ලෙක් අනුකම්පාකරලා හරි මුට මුලදී කැමතිවෙලා තිබ්බනම් මු ඔය ලෝකෙට යන්නෑ. දැන් කල් වැඩී. එක අතකට මු මෙහෙම ඉන්න එක හොදයි, සමාජ විරෝධීවැඩවලට යන්නැතුව.
Okath ekka wada karanna yana apita pissu...
U wenama mano lokayak hadagena innawa uta uge reality eka accept karanna bari nisa.
Uta uge loke jiwath wenna demu.
ඔව් හෝදම දේ ඒක.
උගෙන් කරදරයක් නෑ නේ බන්.
මේකයි මචන් සීන් එක, උගේ ගෙදර උන් පව් , ඕක කලවයසට ඇවිත්නම් ගෙදරින් ගේන යෝජනාවකටවත් කැමතිවෙන්නැතුව ඔය ලෝකේ ඉන්නවා ඇති. ඒකෙන් විදවන්නේ දෙමවුපියෝ. ඒඅයට බැරිකාලෙක මුට කියලා කවුරුවත් නැ කියලා එයාල හිතන්න ගන්නවා.
මේ තියෙන්නේ, මු ගොඩනගාගන ඉන්න මනෝලෝකය.
බලපල්ල මුට තර්කයක් බිදින්න ඔනේ උනාම, උගේ මනෝලෝකෙන් කරුනු ගෙනල්ල කියනවන විදිය හරියට දැක්කවගේ. මු උගේ ඔයලෝකේ කොච්චර තදට ජීවත්වෙනවාද කියන්න මේකම ඇති.
මුට කියලා වැඩක් නෑ කිව්වනේ මෙතන වෙන එකෙක්.
මුට කියලා වැඩක් නෑ නෙවෙයි, මුට සුද්දෙක්ව ලන්කාවේ කෙල්ලෙක් බදිනවා පෙන්නුවත් මු, උගේ මනෝ ලෝකයෙන් දෙබස් හදාගන මෙතන කියනවා.ඇත්තටම මුව වෙදෙක්ට පෙන්නලා මොහෙහනය කලානම් හරියයි.මු දන්නැ මෙහෙම මනෝරාජික කියද්දී උගේ ලදරු ගතිය අනික් උන්ට පේනවා කියන්න.දැන් ඌ ඒතත්වෙට වැටිලා.
කෙල්ලෙක් අනුකම්පාකරලා හරි මුට මුලදී කැමතිවෙලා තිබ්බනම් මු ඔය ලෝකෙට යන්නෑ. දැන් කල් වැඩී. එක අතකට මු මෙහෙම ඉන්න එක හොදයි, සමාජ විරෝධීවැඩවලට යන්නැතුව.
බිකිනිය අදින එක වැරැද්දක්ද?
තමන්ගෙ වයිෆ් or GF එහෙම අදින්න කැමතයි කීවොත් ඉඩදෙනවද???
විහිලුවට ගන්නෙ නැතිව වැදගත් උත්තරයක් කොටාගෙන යන්න

ස්විමින් කරන තැනක බිකිනිය අදින එක වැරැද්දක් වෙන්නේ කොහොමද?
නමුත් වෙන තැනක ඇදන් ඉන්නවනම් ගැලපෙන්නේ නෑ.
ඔව් තමන්ගෙ වයිෆ් වයිෆ් or GF එහෙම අදින්න ඉඩදෙනවා.
අපි ස්විමින් ශොට් අදිනවනම් වයිෆ්ට එපා කියන්න පුලුවන්ද?

මගේ වයිෆ් නම් පූල් එකෙදි නාන්න බිකිනි අඳිනවා.
ලිදෙන් නාන්න දියරෙද්ද අදිනවා.
බාත්රුම් එකේ දි නම්.......![]()

me manussaya harima heenamane jeewathwenne
oyala wage heluwen inna dewal ehema karoth me manussya pahuwadata heart attack hadila thiyeyi.
ඇඟ ලස්සනට තියෙනවනම් ඇන්දට අවුලක් නෑ.නැත්නම් ගෙදරින් එලියට බහිනකොට කියනවා මං ඔයාව අඳුරන් නෑ කියල![]()

මට ඕනෙ ලංකාවෙ කෙල්ලො පස්සෙ ගිහින් අනාථ වෙන උඹලව බේරගෙන උඹලට සුපිරි කෙල්ලො ටිකක් සෙට් කරල දෙන්න.
ow bn lankawe ewa melo rahak na..අපේ ඇඟේ අන්දන්න ආවොත් නං පයින් ගහන්නෙ. එකී නං බිකිනි නෙමෙයි මොක ඇදන් ගියත් අවුලක් නැහැ It's her choice, freedom
Set karala diyankoow bn lankawe ewa melo rahak na..
