Rohan Pallewatta - Srilankan Donald Trump?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    DbXbjt_W0AArVcq.jpg

    පෙර විසු ශ්‍රේෂ්ට පාලකයන් සෑම විටම මුලිකත්වය ලබා දෙනු ලැබුවේ තමාගේ දියුණුව සඳහා නොව තම රටේ සංවර්ධනය සඳහායි. මාද, දැඩි කැපවීමෙන් හා ධෛර්යෙන් යුතුව අපගේ මාතෘභූමිය නැවත සංවර්ධනය කර, සියලු රටවැසියන් හට සාමයෙන් සහ සතුටෙන් ජීවත් විය හැකි දේශයක් ලබා දෙන බවට දිවුරා පොරොන්දු වෙමි.

    DckPLHXW0AEWgtM.jpg

    දිනලා ඕවා කරේ නැත්නම් මොකෝ අපි ඔබව එලවන්නද සෑර්?:lol:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මමත් ඔහොම මුලින් හිතුවා ඒත් මේක බලපන්.රොහාන්වත් සල්ලි වලට ගන්න පුළුවන් කෙනෙක් මෙහෙම කියන්නේ.රොහාන්ට රටට සේවයක් කෙසේ වෙතත් ජනපති වෙන්න හීනයක් ඇති.සල්ලිකාරයින්ට කොහොමත් එක එක විකාර හීන ආසාවල් තියෙනවනේ.ලංකාවේ ව්‍යාපාරිකයෙක් ජනපති වෙන්න හදපු පළමු අවස්තාව මේක නෙමෙයි.කලින් ජනතිවරණ වල අරන් බලපන්..

    Bitter truth is this :yes:

    රටක් හදන්න නම් ඉතින් හොද නායකයෙකු සමග වසර 10ක් වත් ඔනැ . මුල් වසර 5 තුල ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි වුනත් යම් විශ්වාසයක් දිනාගත යුතුයි මහජනතාවගේ :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දේශපාලන නවකයෙකුට මේ රට වැටිල තියෙන තැනින් ගොඩගන්න පුලුවන් කියල හිතනවනම් ඒක විහිලුවක්. නවකයෙක් නෙමෙයි ඔස්තාර් කෙනෙකුටත් මේ රට දැන් ගොඩනගන එක අමාරුයි. 2015 දි වෙනසක් කියල අත්හදා බලල තමයි මේ වින්නැහිය කරගත්තෙ. ආපහු අලුත් එකෙකෙන්ක් දාල අත්හදා බලන්න ගිහින් නා ගත්තොත් සදා වලේ තමයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,053
    8,326
    113
    දෙවැනි පාරටත් සිංහලු රැවටෙන්න වගේ හදන්නෙ, මේ වගේ මොනවහරි බොරුවක් ගොතාගෙන ආවම සිංහලු හීන ලෝක මවාගෙන මේවට රැවටෙනව, බලමු රෑ වැටුන වලේ දවල් වැටෙයිද කියල
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එක එක අය වෙන වෙන තෙමාවක් ගෙනවා ජන්ද දිනන්න ... ලගදි අපිට තියෙන හොදම ඇද්දැකිම තමයි "යහපාලනය" ඔවුන් කියව්වේත් ණය ගෙවනවා රට ගොඩදානවා කියලා, හොරු අල්ලනවා කිව්වා.

    ඒ කිසිම දෙයක් වුනේ නැහැ මම හිතන්නේ මිනිස්සු මහින්ද විරොදි ජන්ද තමයි අනෙක් පැත්තට වැටුනේ.

    මේ වගේ මිනිහෙක්ටත් සෑබැ ලෙස රට ගොඩගන්න අදහසක් තියෙනවා නම් ඔහුට පුලුවන්වෙන්න ඕනැ ජන්දයක් දිනන්න පවා කරුමෙට අපිව නිල් කොල රෙදි වලින් බැදලයි තියෙන්නේ මොවුන් රටට කරපු මගුලක් නැහැ

    නමුත් මොහු ගැන මම දන්නේ නැහැ ඔය කියන ණය නම් පුතේ මුට ගෙවන්න පුලුවන් ද / ගෙවයි ද කියන එක සැකයි.

    ණය ගෙවලා විතරක් මදි System එකක් දියුනු කල යුතුයි. දුශනය අවම කර යුතුයි. මේ රට දියුනු කරන්න පූලුවන් නිකන්නම හරියට නිතිය ක්‍රියාත්මක වුනනම් තාරා තිරමක් නොබැලා. මිනිස්සු නිතියෙන් බෙරෙන්නෙ දෙශපාලන බලය හරහා. දෙශපානලය / වියාපාරිකයන් ගෙන් සමාජ සුබසාදනයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

    මොනවා වුනත් මේ නිල් කොල නම් දැන් වැඩක්ම නැහැ හොද නායයෙක් සමග නව පක්ශයක් බිහිවෙනවා නම් අනිවා අපි ඔවුනට සහයොගය දෙන්න ඔනැ.
    මොනවා වුනත් මේ නිල් කොල නම් දැන් වැඩක්ම නැහැ හොද නායයෙක් සමග නව පක්ශයක් බිහිවෙනවා නම් අනිවා අපි ඔවුනට සහයොගය දෙන්න ඔනැ.ekenma

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,907
    34,268
    113
    ඇයි බං මේ රටේ මිනිස්සු මෙච්චර වහල්. එක මෝඩ සෙට් එකකට රාජපක්ශ පවුලෙන් තොර ලෝකයක් නෑ. තවත් ගොං සෙට් එකකට ගූඇන්පී යෙන් තොර ලොකයක් නෑ. :confused::confused::confused:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    මේ මහත්තයත් මෙහෙම කියාගෙන එන්නෙ අපිට ආදරේට කියලනම් කීයටවත් හිතන්න අමාරුයි. මෙයාල සුරංගනා ලෝක පෙන්නල එන්නෙ. ආවට පස්සෙ තමයි කරගන්න බැරිව රටටම කිච වෙලා යන්නෙ. මෙයාට වඩා සල්ලි තියෙන, ව්‍යාපාර කරන මිනිස්සු ඉන්නව මේ ලංකාවෙ. මෙයාට වඩා විදේශ විනිමය ලංකාවට ගේන සුපිරි චරිත ඉන්නව ලංකාවෙ. ඒ අයත් මේ විදියට එන්න ගත්තොත් ලංකාවෙන් කී දෙනෙක් ඡන්දෙට ඉදිරිපත් වෙයිද නේහ්? ඒක නිසා කලින් ගත්ත වගේ මෝඩ තීරණනම් ගන්න එපා. මොකද මුන් බලයට එන්නෙ එකපාර අවුරුදු 06 කට. ඊට පස්සෙ ඒ අවුරුදු 06ත් විඳවපල්ලකො. ඒක නිසා ඡන්දය පාවිච්චි කරන්න කලින් හීන ලෝක ගැන හිතන්නෙ නැතුව හොඳට හිතල බුද්ධිය පාවිච්චි කරල කතිරෙ ගහන්න.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,053
    8,326
    113
    ඇයි බං මේ රටේ මිනිස්සු මෙච්චර වහල්. එක මෝඩ සෙට් එකකට රාජපක්ශ පවුලෙන් තොර ලෝකයක් නෑ. තවත් ගොං සෙට් එකකට ගූඇන්පී යෙන් තොර ලොකයක් නෑ. :confused::confused::confused:
    මොකද උඹට සීනුවෙන් තොර ලෝකයක් නැද්ද? :P:P:P:rofl::rofl::rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ස්ටේජ් එකක් උඩ නැගල බොක්කට වදින්න ටෝක් කරන්න පුලුවන්නම් අනාත සිංහලු ටික රවට්ටන්න
    හරි ලේසි. මුන් මෙච්චර පුක බිම අනගෙනත් තාම පාඩමක් ඉගෙනගෙන නෑ. රොහාන් පල්ලෙවත්ත
    එක තැනක කියනව, කලින් ආණ්ඩුවලින් වැඩි පොලියට අරන් තියෙන ණය යුරෝපෙ බැංකුවලින්
    ගොඩක් අඩු පොලියට නය අරන් ගෙවල දාල ලංකාවෙ අවුරුද්දකට ගෙවන්න තියෙන නය වල පොලිය
    අඩුකරනව කියල. මේක කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියල මෙතුමාට චන්දෙ දෙන්න
    ෆෝම් වෙලා ඉන්න අපේ විධග්ධ මහතුරු ටික කල්පනා කරාද කියල සැකයි. ලංකාව වගේ රට වලට
    නය දෙන්න ලෝක බැංකුවෙන් කොච්චර කොන්දේසි දානවද? තත්වය එහෙමනම් යුරෝපෙ තියෙන
    බැංකුවලින් මේ වගේ අවදානම් රටකට නය දෙයිද? මේ වගේ ආධුනික දේශපාලකයෙකුට ඔය වගේ
    ලේසියෙන් නය ගන්න පුලුවන්නම් අපේ වෙස්ට්මිනිස්ටාර් සම්ප්‍රදායේ අගමැතිතුමා නය අරන් ගොඩක්
    කල්. :rofl::rofl:

    අනිත් කාරණේ මෙතුමා කියන විදියට කාර්යක්ෂමතාව අඩු අමාත්‍යාංශවල ඇමතිවරු අස්කරන එක කියන
    තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියන එක. ලංකාවෙ දේශපාලනය කියන්නෙ චෙස් ගේම් එකක් වගේ.
    හැම ඇමතියම වටිනාකමක් තියෙන ඉත්තෙක්. සමහර වෙලාවට අකමැති උනත් ආණ්ඩුවේ තියාගන්න වෙනව
    බලේ රැකගන්න. තව පාරක් මහින්ද ආවත්, දැන් මහින්දට පලුයන්න බනින රාජිතයව ආයෙත් ආණ්ඩු පක්ෂෙට
    ගන්න එකක් නෑ කියල කියන්න පුළුවන් කාටද? ඒවගේ පරිනත දේශපාලකයෙකුටත් කරන්න වෙනවනම්
    රොහාන් පල්ලෙවත්ත ගැන මොන කතාද?

    ලංකාව ගැන ධම්මික පෙරේරා කියන කතාවනම් හරියටම හරි. මේක ගොඩගන්න අඩුම අවුරුදු 10-15 වත් යයි.
    අනිත් එක මිනිස්සුන්ට සහන දීල බෑ. දැන් ඉන්න පරම්පරාවට කැපකිරීමක් කරන්නම වෙනව. හොඳම උදාහරනේ
    මතිනිගේ කාලෙ වෙච්ච් දේ. ඒකාලෙ මතිනිව පරද්දපු එක ගැන වයසක මිනිස්සු අදටත් දුක් වෙනව.

    පේන විදියටනම් ඊගාව පාරත් විධග්ධ සිංහලු ටික රැඩිකල් වෙන්න ගිහින් බිම අනුන පුක බොරළු ගොඩෙත් අතුල්ලගනී වගේ.
     
    Last edited:

    Well Said Bro! :yes::yes::yes:
     
    කියන්න ඕන දේ ගානට පොයින්ට් එකට, ටක්කෙටම කියල තියෙනව, උඹල වගේ මොළේ තියෙන පිරිසක් මේ රටේ ඉතුරු වෙලා ඉන්න එක ගැන මාර සතුටුයි ඒ වගේම ආඩම්බරයි, මේ සමහර මොඩයො නිසා තමයි බං අපේ රටට අද මෙහෙම වෙලා තියෙන්නෙ, ඒ කරුමක්කාරයොන්ගෙ පව අපිටත් හවුලෙ ගෙවන්න වෙලා, මුං මේ අවුරුදු 3ට රට ඇදල දැම්ම වලෙන් ගොඩ එන්න තව අවුරුදු 10කටවත් පුලුවන් වෙයිද කියන එක මටනම් සැකයි, ඒ අවුරුදු 3ක් ඉඳල, ඉතිරි අවුරුදු 2ක හිටියොත් මොනවායින් මොනව වෙයිද කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක් බං, ඒත් මගේ හදවත විශ්වාස කරන එක දෙයක් තියෙනව, මේක සිංහල බෞද්ධ රටක්, ඒ නිසා සමහර අපල කාල වලට මේ වගේ දේවල් වෙනවා, ආයිත් මෙව ඔක්කොම හරි යයි කියල මම තදින්ම විශ්වාස කරනව,

    මොකෙක් හරි පඹයෙක් හීන මාලිගා ටිකක් හදාගෙන ආවම අපේ සිංහලු ඒවට හරි ඉක්මණට රැවටෙනව බං, ඒ වගේම මේ මෑතක ඡන්ද බලය ලැබුණ කොල්ලො කුරුට්ටො ටික යථාර්තය දන්නෙ නෑ, අතීතයෙ මොකක්ද වුණේ කියල දන්නෙ නෑ, උං යන්නෙ සමාජ ජාල වලින් හදල දෙන බොරු රැඩිකල් රැල්ලට, වෙන මුකුත් නෙමෙයි පොළවෙ පය ගහල ඉන්නෙ නැති නිසා,

    මම ඉස්සරත් මේ කිරියෙම කියල ඇති, 2015 ජනාධිපතිවරණ කාලෙදි, එකට ආප්ප කාල එදා හවස අනිත් පිලට එකතු වෙලා ඒ තරම් ජරා වැඩක් තමන්ගෙ ළඟම යාලුවට කරන්න පුලුවන් කියන්නෙ, ඒ කෙනාට රට පාව දෙන එක කජ්ජක් නෙමෙයි, අන්න ඒ පොඩි දේ විතරක් සිංහලුන්ට එදා තේරුම් ගන්න පුලුවන් වුණා නම් අද මෙහෙම විනාසයක් අපිට වෙන්නෙ නෑ බං,

    ඕනම දෙයක් හිතන්න ඕන උඹ හිතනව වගේ මොළෙන්, අනිත් එක මේ වගේ ඡන්දයකදි බලන්න ඕන සාපේක්ෂව, ඒ වගේම ජනාධිපතිවරණයකදි අත්හදාබැලීමක්, අවධානමක් ගන්න යනව කියන්නෙ ඒක රටට මහා ලොකු සාපයක් වෙයි දවසක, වටින ඡන්දය දෙන්න කලින් 1පාරක් නෙමෙයි 100පාරක් හිතුවත් පාඩුවක් නෑ,

    උඹල වගේ උං ගැන ඇත්තටම ආඩම්බරයි, අපි බලමුකො මේ රටට හොඳ කලක් ලැබෙයි කියල මම ප්‍රාර්ථනා කරනව!
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    මොනවා වුනත් මේ නිල් කොල නම් දැන් වැඩක්ම නැහැ හොද නායයෙක් සමග නව පක්ශයක් බිහිවෙනවා නම් අනිවා අපි ඔවුනට සහයොගය දෙන්න ඔනැ.ekenma

    අැයි රතු.උණුත් වැඩක් නැහැ.ඩීල් කාරයෝ..:baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ස්ටේජ් එකක් උඩ නැගල බොක්කට වදින්න ටෝක් කරන්න පුලුවන්නම් අනාත සිංහලු ටික රවට්ටන්න
    හරි ලේසි. මුන් මෙච්චර පුක බිම අනගෙනත් තාම පාඩමක් ඉගෙනගෙන නෑ. රොහාන් පල්ලෙවත්ත
    එක තැනක කියනව, කලින් ආණ්ඩුවලින් වැඩි පොලියට අරන් තියෙන ණය යුරෝපෙ බැංකුවලින්
    ගොඩක් අඩු පොලියට නය අරන් ගෙවල දාල ලංකාවෙ අවුරුද්දකට ගෙවන්න තියෙන නය වල පොලිය
    අඩුකරනව කියල. මේක කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියල මෙතුමාට චන්දෙ දෙන්න
    ෆෝම් වෙලා ඉන්න අපේ විධග්ධ මහතුරු ටික කල්පනා කරාද කියල සැකයි. ලංකාව වගේ රට වලට
    නය දෙන්න ලෝක බැංකුවෙන් කොච්චර කොන්දේසි දානවද? තත්වය එහෙමනම් යුරෝපෙ තියෙන
    බැංකුවලින් මේ වගේ අවදානම් රටකට නය දෙයිද? මේ වගේ ආධුනික දේශපාලකයෙකුට ඔය වගේ
    ලේසියෙන් නය ගන්න පුලුවන්නම් අපේ වෙස්ට්මිනිස්ටාර් සම්ප්‍රදායේ අගමැතිතුමා නය අරන් ගොඩක්
    කල්. :rofl::rofl:

    අනිත් කාරණේ මෙතුමා කියන විදියට කාර්යක්ෂමතාව අඩු අමාත්‍යාංශවල ඇමතිවරු අස්කරන එක කියන
    තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියන එක. ලංකාවෙ දේශපාලනය කියන්නෙ චෙස් ගේම් එකක් වගේ.
    හැම ඇමතියම වටිනාකමක් තියෙන ඉත්තෙක්. සමහර වෙලාවට අකමැති උනත් ආණ්ඩුවේ තියාගන්න වෙනව
    බලේ රැකගන්න. තව පාරක් මහින්ද ආවත්, දැන් මහින්දට පලුයන්න බනින රාජිතයව ආයෙත් ආණ්ඩු පක්ෂෙට
    ගන්න එකක් නෑ කියල කියන්න පුළුවන් කාටද? ඒවගේ පරිනත දේශපාලකයෙකුටත් කරන්න වෙනවනම්
    රොහාන් පල්ලෙවත්ත ගැන මොන කතාද?

    ලංකාව ගැන ධම්මික පෙරේරා කියන කතාවනම් හරියටම හරි. මේක ගොඩගන්න අඩුම අවුරුදු 10-15 වත් යයි.
    අනිත් එක මිනිස්සුන්ට සහන දීල බෑ. දැන් ඉන්න පරම්පරාවට කැපකිරීමක් කරන්නම වෙනව. හොඳම උදාහරනේ
    මතිනිගේ කාලෙ වෙච්ච් දේ. ඒකාලෙ මතිනිව පරද්දපු එක ගැන වයසක මිනිස්සු අදටත් දුක් වෙනව.

    පේන විදියටනම් ඊගාව පාරත් විධග්ධ සිංහලු ටික රැඩිකල් වෙන්න ගිහින් බිම අනුන පුක බොරළු ගොඩෙත් අතුල්ලගනී වගේ.

    bump
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ

    සුපිරි කතාව
    හැබැයි දැන් උබ කියන විදිහට අපි කාටද දෙන්න ඔනී කියපන් බලන්න :rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙතුමා අපේ ඉස්කොලේ එකෙක් උනත් මේ ටික කියන්න වෙනවා.
    හොද බිස්නස් කාරයෙක් හෝ ආර්ථික ඔස්තාර් කෙනෙක් වීම පමණක් රටක් පාලනය කරන්න හොදටම මදි. හොද පොලිටිකල් ගේම් කාරයෙක් වෙන්නත් ඕනේ. නැතිනම් මේ මඩ ගොහොරුවට වැටුනාම "ජබුක්" තමා..!!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්ටේජ් එකක් උඩ නැගල බොක්කට වදින්න ටෝක් කරන්න පුලුවන්නම් අනාත සිංහලු ටික රවට්ටන්න
    හරි ලේසි. මුන් මෙච්චර පුක බිම අනගෙනත් තාම පාඩමක් ඉගෙනගෙන නෑ. රොහාන් පල්ලෙවත්ත
    එක තැනක කියනව, කලින් ආණ්ඩුවලින් වැඩි පොලියට අරන් තියෙන ණය යුරෝපෙ බැංකුවලින්
    ගොඩක් අඩු පොලියට නය අරන් ගෙවල දාල ලංකාවෙ අවුරුද්දකට ගෙවන්න තියෙන නය වල පොලිය
    අඩුකරනව කියල. මේක කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියල මෙතුමාට චන්දෙ දෙන්න
    ෆෝම් වෙලා ඉන්න අපේ විධග්ධ මහතුරු ටික කල්පනා කරාද කියල සැකයි. ලංකාව වගේ රට වලට
    නය දෙන්න ලෝක බැංකුවෙන් කොච්චර කොන්දේසි දානවද? තත්වය එහෙමනම් යුරෝපෙ තියෙන
    බැංකුවලින් මේ වගේ අවදානම් රටකට නය දෙයිද? මේ වගේ ආධුනික දේශපාලකයෙකුට ඔය වගේ
    ලේසියෙන් නය ගන්න පුලුවන්නම් අපේ වෙස්ට්මිනිස්ටාර් සම්ප්‍රදායේ අගමැතිතුමා නය අරන් ගොඩක්
    කල්. :rofl::rofl:

    අනිත් කාරණේ මෙතුමා කියන විදියට කාර්යක්ෂමතාව අඩු අමාත්‍යාංශවල ඇමතිවරු අස්කරන එක කියන
    තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියන එක. ලංකාවෙ දේශපාලනය කියන්නෙ චෙස් ගේම් එකක් වගේ.

    හැම ඇමතියම වටිනාකමක් තියෙන ඉත්තෙක්. සමහර වෙලාවට අකමැති උනත් ආණ්ඩුවේ තියාගන්න වෙනව
    බලේ රැකගන්න. තව පාරක් මහින්ද ආවත්, දැන් මහින්දට පලුයන්න බනින රාජිතයව ආයෙත් ආණ්ඩු පක්ෂෙට
    ගන්න එකක් නෑ කියල කියන්න පුළුවන් කාටද? ඒවගේ පරිනත දේශපාලකයෙකුටත් කරන්න වෙනවනම්
    රොහාන් පල්ලෙවත්ත ගැන මොන කතාද?

    ලංකාව ගැන ධම්මික පෙරේරා කියන කතාවනම් හරියටම හරි. මේක ගොඩගන්න අඩුම අවුරුදු 10-15 වත් යයි.
    අනිත් එක මිනිස්සුන්ට සහන දීල බෑ. දැන් ඉන්න පරම්පරාවට කැපකිරීමක් කරන්නම වෙනව. හොඳම උදාහරනේ
    මතිනිගේ කාලෙ වෙච්ච් දේ. ඒකාලෙ මතිනිව පරද්දපු එක ගැන වයසක මිනිස්සු අදටත් දුක් වෙනව.

    පේන විදියටනම් ඊගාව පාරත් විධග්ධ සිංහලු ටික රැඩිකල් වෙන්න ගිහින් බිම අනුන පුක බොරළු ගොඩෙත් අතුල්ලගනී වගේ.
    හයිලයිට් කරපු එක නම් හරියටම හරි.

    මේ දැන් යන සිස්ටම් එකේ හැටියට දූෂිත ඇමතියෙක් නෙවෙයි දෙසිය විසිපහෙන් එකක් වීමම ලොකු ධන උල්පතක්... ලොකු ඉල්ලුමක් තියෙන මැණිකක් වෙනවා... ලොල්

    මේ සිස්ටම් එකම ඉස්සරහට යනවද කියලා අපිට ඊළඟ ඡන්දේ තිබිලා පොඩි කාලෙකින්ම බලාගත්තැකි....ඒ කොහොමද දන්නවද... දැන් නීත්‍යානුකූලව ඇමති මණ්ඩලේ 35 යි නේ... මුලින් ජනාධිපතිවරණේ තිබිලා ඊළඟට මහමැතිවරණෙකින් 225 තේරුනාම ඕකේ ඇමතිකම් 35 කට සීමා කරන්න ගියාම නෝක්කාඩු ඇතිවෙන්න පුලුවන්... ඒක නිසා මුලින්ම පනතක් එයි ඇමතිකම් ප්‍රමාණය වැඩිකරන්න 20 සංශෝධනය විදියට.

    දූෂිතයෝ, අකාර්යක්ෂමයො ස්ටෙප් ඩවුන් කරන්න පුලුවන් කොන්දක් තියෙන මිනිහෙකුට. ඒ කොන්දට ලොකු ජනබලයකුත් තියෙන්න ඕන.
    නැත්නම් අර දූෂිතයෝ ටික එකමුතුව අර කොන්ද තියෙන නායකයව නට්වනවා ගෙඹි න්‍යාය දාලා.. මිනිස්සු කොන්ද තියෙන නායකයව අංක එකේ තියලා ජනපවුර ගොඩනැගුනම අර දූෂිත අකාර්‍යක්ෂම අධමයොන්ට නායකයව නටවන්න අමාරුයි.. ජනමතයට විරුද්ධ උනොත් අනාථයි කියලා උන්ට තෙරෙන්න ගන්නවා (දැන් අර 16 කල්ලියටත් ඒකනේ වෙලා තියෙන්නේ ලොල්)
    කොන්ද තියෙන නායකයා වටා එකතුවෙන්න... අපතයො අතහරින්න අමාරුම නම් ඔවුන් අංක දෙකේ තබන්න පසුබට නොවන්න.