![]()
පෙර විසු ශ්‍රේෂ්ට පාලකයන් සෑම විටම මුලිකත්වය ලබා දෙනු ලැබුවේ තමාගේ දියුණුව සඳහා නොව තම රටේ සංවර්ධනය සඳහායි. මාද, දැඩි කැපවීමෙන් හා ධෛර්යෙන් යුතුව අපගේ මාතෘභූමිය නැවත සංවර්ධනය කර, සියලු රටවැසියන් හට සාමයෙන් සහ සතුටෙන් ජීවත් විය හැකි දේශයක් ලබා දෙන බවට දිවුරා පොරොන්දු වෙමි.
![]()
දිනලා ඕවා කරේ නැත්නම් මොකෝ අපි ඔබව එලවන්නද සෑර්?







